සිංහල පද මාලා wiki?

nipuna777

Junior member
  • Jul 8, 2007
    548
    12
    18
    Sri Lanka
    සිංහල සිංදු වල පදමාලා හොයා ගන්න ලේසි ඒ වගේම නිදහසේ පාවිච්චි කරන්න පුලුවන්(ඒ කිව්වේ bitmap නැතිව unicode text ලෙස ඇති) site එහෙම දන්නවද?
    මට තාම හොයා ගන්න බැරි වුනා. :(

    එහෙම එකක් නැත්නම් wiki එකක් පටන් ගන්න එක ගැන කට්ටිය මොකද හිතන්නේ? සප් එක ලැබෙයිද?