කතාවක් මතක් උනා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    කට්ටිය අහලා ඇති පොලොව යටින් මුහුද දක්වා යන ගඟක් තියෙනවා කියන කතාව. මාතලේ ප්‍රදෙශය යටිනුත් ඔය ගඟ යනවා. ඕක මුහුදට සම්බන්දයිලු. මාතලේ විතරක් නෙවෙයි තව ප්‍රදෙශ ගාණනාවක් යටින් යනවා. අපෙ ගෙදර ලඟ ඉදලත් 10km වගෙ දුරින් ලිදක් තියෙනවා කවදාවත් වතුර හිදෙන්නෙ නැති.
    මිනිස්සු කියන්නෙ ඒකත් ඔය ගගේ එක openining එකක් කියලා.
    සුනාමි ආපු වෙලාවෙ ඔය ලිං වලින් මුහුදු බෙල්ලො එලියට ආවා කියන කතා මන් අහලා තියෙනවා. එහෙම බලද්දී සත්‍යතාවක් ඇති ඒ කතා ඇත්ත නම්.

    හරි කතාව මේකයි. සුනාමියට පස්සෙ කාලෙක 2005-2010 වගෙ ලංකාදීපේ ලිපියක් තිබ්බා ඔය අභ්‍යන්තර ගංගාව ගැන. ඒකෙ විශේශයෙන් කතා කරේ මාතලේ ඉලක්ක කරගෙන. මාතලේ පරන මනුස්සයෙකුත් වාර්තාකරු කතාවට ඈඳලා තිබ්බා. ඒ මනුස්සයා කියනවා එයාගේ පියා හෝ මුත්තා දැකපු දෙයක්. මාතලේ එක ප්‍රදේශයක සම්පුර්‍ර්න ගමක්ම ගිලා බැහැලා තිබ්බ තැනක්වත් හොයා ගන්ඩ බැරුව ගියාලු. 200ක් විතර මිනිස්සු අතුරුදහන් වුනා කියලලු කතාව කීවේ. ඕක කියවපු මට හිතුනෙ මොන බොරුද ඔය කතා. එහෙම ගම් පිටින් නාය යන්නෙ නෑ කියලා මන් ඔලුවට දාගෙන හිටියේ.

    හැබයි කට්ටියට මතක ඇති බදුල්ල මීරියබැද්ද කන්ද නාය යෑම. ගමක්ම වැලලුනා.
    2014 october 29. 16 killed, 200 missing
    https://en.wikipedia.org/wiki/2014_Badulla_landslide
    ඔය සිද්දියෙන් පස්සෙ තමයි එහෙම සිදුවීම් වෙන්ඩ පුලුවන් කියලා මන් හිතුවේ.

    පස්සේ අරණායක සමසාර කන්ද නාය ගියා .
    2016 May 14. 101 killed. 100 missing
    https://en.wikipedia.org/wiki/2016_Sri_Lankan_floods

    හැමෝම පරිස්සම් වෙලා ඉමු.
    මන් ගියා. පැය 40 කට පස්සෙ දැනුයි විදුලිය ආවේ අපිට.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,211
    2,741
    113
    High-Water-Table-scaled.jpeg
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,468
    3,116
    113
    එහෙම උමගක් තියෙනවා බං... මාත් දඹුල්ලේ ඉන්නේ... රේල් පාර හදන්න මනින වෙලාවේ ඒ උමග මග ඇරලා තමා මැන්නේ.... කලින් හදලා නැත්තේ ඒ සීන් එක නිසා තමා
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    මමත් දන්න උමඟක් තිබුණා එහේ.
    පට්ට උමග.
    සුන්දර සුවඳක් එක්ක තිබුණේ.
    අනික ලස්සනයි.
    තලෙළු පාටයි..

    තවම ඇති එහේ ඒක.
     
    • Dislike
    Reactions: Peace for All

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    එහෙම උමගක් තියෙනවා බං... මාත් දඹුල්ලේ ඉන්නේ... රේල් පාර හදන්න මනින වෙලාවේ ඒ උමග මග ඇරලා තමා මැන්නේ.... කලින් හදලා නැත්තේ ඒ සීන් එක නිසා තමා
    Koi hariyenda ynne umaga
     
    • Like
    Reactions: Martian Professor

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,253
    6,837
    113
    තව හොයලා බලන්න වටින කතාවක් මේක 😍
    පහල තියන දෙකෙන් මොන එක ගැනද කියන්නෙ

    දෙවනි එක නං අනිවා තව ටිකක් හොයලා බලන්න ඕන, පලවෙනි එක නං මහ මනස්ගාතයක් වගේ ඒකෙ තව හොයන්න දෙයක් නෑ

    කට්ටිය අහලා ඇති පොලොව යටින් මුහුද දක්වා යන ගඟක් තියෙනවා කියන කතාව. මාතලේ ප්‍රදෙශය යටිනුත් ඔය ගඟ යනවා. ඕක මුහුදට සම්බන්දයිලු. මාතලේ විතරක් නෙවෙයි තව ප්‍රදෙශ ගාණනාවක් යටින් යනවා. අපෙ ගෙදර ලඟ ඉදලත් 10km වගෙ දුරින් ලිදක් තියෙනවා කවදාවත් වතුර හිදෙන්නෙ නැති.
    මිනිස්සු කියන්නෙ ඒකත් ඔය ගගේ එක openining එකක් කියලා.
    සුනාමි ආපු වෙලාවෙ ඔය ලිං වලින් මුහුදු බෙල්ලො එලියට ආවා කියන කතා මන් අහලා තියෙනවා. එහෙම බලද්දී සත්‍යතාවක් ඇති ඒ කතා ඇත්ත නම්.

    හරි කතාව මේකයි. සුනාමියට පස්සෙ කාලෙක 2005-2010 වගෙ ලංකාදීපේ ලිපියක් තිබ්බා ඔය අභ්‍යන්තර ගංගාව ගැන. ඒකෙ විශේශයෙන් කතා කරේ මාතලේ ඉලක්ක කරගෙන. මාතලේ පරන මනුස්සයෙකුත් වාර්තාකරු කතාවට ඈඳලා තිබ්බා. ඒ මනුස්සයා කියනවා එයාගේ පියා හෝ මුත්තා දැකපු දෙයක්. මාතලේ එක ප්‍රදේශයක සම්පුර්‍ර්න ගමක්ම ගිලා බැහැලා තිබ්බ තැනක්වත් හොයා ගන්ඩ බැරුව ගියාලු. 200ක් විතර මිනිස්සු අතුරුදහන් වුනා කියලලු කතාව කීවේ. ඕක කියවපු මට හිතුනෙ මොන බොරුද ඔය කතා. එහෙම ගම් පිටින් නාය යන්නෙ නෑ කියලා මන් ඔලුවට දාගෙන හිටියේ.

    හැබයි කට්ටියට මතක ඇති බදුල්ල මීරියබැද්ද කන්ද නාය යෑම. ගමක්ම වැලලුනා.
    2014 october 29. 16 killed, 200 missing
    https://en.wikipedia.org/wiki/2014_Badulla_landslide
    ඔය සිද්දියෙන් පස්සෙ තමයි එහෙම සිදුවීම් වෙන්ඩ පුලුවන් කියලා මන් හිතුවේ.

    පස්සේ අරණායක සමසාර කන්ද නාය ගියා .
    2016 May 14. 101 killed. 100 missing
    https://en.wikipedia.org/wiki/2016_Sri_Lankan_floods

    හැමෝම පරිස්සම් වෙලා ඉමු.
    මන් ගියා. පැය 40 කට පස්සෙ දැනුයි විදුලිය ආවේ අපිට.

    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    ඕවට කියන්නේ මචන් භූගත ගංගාවල් කියලා .

    ලංකාවේ පොලව පට්ට පරණයි . අපි පිහිටලා තියෙන ගල ලෝකේ පටන් අරන් පලවෙනි වසර බිලියනය අතර සොලිඩ් වෙච්ච ගලක් කියලා කියන්නේ .

    ඒවගේම ලංකාවේ ඔය මාතලේ හරියේ ඉදන් කිලිනොච්චිය හරහා යාපනේට වෙනකන් හුණුගල් ස්ථරයක් තමා පොලව අභ්‍යන්තරයේ තියෙන්නේ .

    අවුරුදු දාස් ගානක් එක දිගට භූගත ජලය ගමන් කරලා ඔය හුණුගල් සතර දියවෙනවා . ඒවා අස්සෙන් උමන් වගේ "හැදිලා " වතුර යනවා මුහුද වෙනකන්

    ඔන්න ඕවට තමා කියන්නේ භූගත ගංගාවල් කියලා

    ඔයවගේම මාතලේ සයිඩ් එකේ ඉදන් මතක විදියට ත්‍රිකුණාමලේ වෙනකනුත් ඔහොම ගංගාවල් තියෙනවා .

    මේවා මෙහෙම ගලන යද්දී හුණුගල් දියවෙනවා වතුරේ .

    එතකොට ඕව තව තව ගෙවෙනවා

    අන්න එතකොට සුළු බුමිකම්පා වගේ කම්පන එනවා ඔය හිස්තැන් වලට උඩින් ගිලා බහීම් එනකොට .

    කිසිම අනක්ගුනක් නැතුව පොලව බලන්නේ නැතුව බර මගුලක් ගැහුවොත් (ඔව් ඔව් වැව් , වගේ මගුල් ) ඕවා නිසා නොර්මාලි තියෙනවට වඩා පොලව තෙත් වෙලා ඔය දියපාරවල් වලට සෙට් වෙලා ඔය සිද්දිය පොඩ්ඩක් දරුණු වෙනවා

    https://elakiri.com/threads/මොකක්‌ද-මේ-මාතලේ-උමඟ.1298491/

    @kepu මෙහෙ වරෙන් පකයා භූගෝල කැරියා . සිංහලෙන් කියපන් මේ ගැන විස්තරයක් :growl: :growl:

    https://elakiri.com/threads/ලංකාව-මැදින්-භූගත-ගඟක්-යනවද.2007158/
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,401
    113
    එහෙම උමගක් තියෙනවා බං... මාත් දඹුල්ලේ ඉන්නේ... රේල් පාර හදන්න මනින වෙලාවේ ඒ උමග මග ඇරලා තමා මැන්නේ.... කලින් හදලා නැත්තේ ඒ සීන් එක නිසා තමා

    රේල් පාරවල් ඉවරයි වගේ

    අළුතෙන්ම ආපහු බජට් එක හදන්න වෙයි 😕