සිංහල පරිවර්තන..?????

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    සිංහල පරිවර්තන..?????



    මචං Alain Badiou "In Praise Of Love" කියන පොතේ :love: තියනවද ?
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ඇලේන් බදියු ගේ ‘In Praise of Love’ කෘතිය කෞෂල්‍ය කුමාරසිංහ සහ විදුර ප්‍රභාත් මුණසිංහ ගේ සිංහල පරිවර්තනයක් ලෙස ‘ප්‍රේමය පසසනු වස්’ නමින් 2013 අප්‍රේල් 3 වැනිදා ප. ව. 3 ට රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ දී එළිදැක්වේ.
    Net eke tibbe ban