සිංහල ප්‍රශ්නයක් ! සුභ ද? සුබ ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    මේකෙන්
    සුභ උපන්දිනයක් ද
    සුබ උපන්දිනයක් ද
    සුභ උපන් දිනයක් ද
    සුබ උපන් දිනයක් ද

    කෝක ද හරි?

    දන්න කෙනෙක් පැහැදිලිත් කරන්න පුළුවන් නම්.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    2360C536-5644-435E-81B7-E7B6C0FD12CA.jpeg
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔය තියෙන්නෙ....

    @shadow134 මේ හරිද?
    ඔය දෙවිදිහටම ලියනවනේ..
    සුබ කියන්නේ තත්භව වුණාම.. සුභ වෙන්නේ තත්සම වුණාම.. පාලියේ ලියැවෙන්නේ 'සුභ' කියලා..