සිංහල බර වචන

Tutu01

Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    මචංලා අපි නොදන්න සිංහල බර වචන වල තේරුම් දැනගන්න පුලුවන් ඇප් එකක් හෝ වෙබ් සයිට් එකක් තියෙනවද? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    'සෞභාගයේ දැක්ම'

    උබට එහෙම එකක් හම්බුනොත් ඔන්න ඔය වචනේ තේරුම මොකක්ද කියලා හොයලා බලල කියපන්කො. මට තාම තේරෙන්නේ නැහැ මොකක්ද මේ 'සෞභාගයේ දැක්ම' කියන්නේ කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Tutu01

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Sinhala-English-Dictionary-812060105X.jpg

    Clough's Sinhala English Dictionary
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    මචංලා අපි නොදන්න සිංහල බර වචන වල තේරුම් දැනගන්න පුලුවන් ඇප් එකක් හෝ වෙබ් සයිට් එකක් තියෙනවද? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
    https://www.facebook.com/groups/163664483799957
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ow machan oka thama mama pawicchi karanne
    Ok thanks machan👍👍

    Me poth deka kiyak withara wenawada macho
    ------ Post added on May 27, 2021 at 6:39 PM
     

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    Ok thanks machan👍👍



    Me poth deka kiyak withara wenawada macho
    ------ Post added on May 27, 2021 at 6:39 PM
    සිංහල අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය - රු. 400/-
    සිංහල අක්ෂර වින්‍යාසය අර්ථ සහිත වදන් අකාරාදිය - රු. 650/-