Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල බල වක්ර (Energy Centers)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් නූලක මම කිව්වා නේ ශුක්ර ධාතුව කියලා එකක් - ඕකෙ තමා අපේ ඇඟේ ප්රාණය, වීර්යය, බලය, ජවය, දරාගැනීමේ හැකියාව, ප්රතිශක්තිය, සිහිය , කල්පනාව , මතකය සහ දක්ෂතාවන් ආදී මෙකි නොකී මිනිස් සිරුරේ ගුණාංග ගැබ් වෙලා තියෙන්නේ. එතතකොට මේක බලශක්ති ප්රභවයක්.

එතකොට මේ බල ශක්ති ප්රභවය වැඩියෙන් එකතු වෙලා තියෙන තැන් වල ශක්ති ප්රභවයේ ත්රීව්රතාවය වැඩියි. මේ ශක්ති ප්රභවය අපේ ඇඟේ තැන්පත් වෙන්නේ හරියට භාජනේකට වතුර පිරෙනවා වගේ යට ඉඳල උඩටයි. ක්ෂය වෙන්න ගන්නෙ උඩ ඉඳල පහලටයි ස්ව්යං වින්දනය , ලිංගික සංසර්ගය හෝ අධික රුධිර හෝ සෙම වහනය වීමකදි හැම එකකදිම.

එතකොට යට ඉඳල උඩට බලාගෙන යද්දි ශුක්ර ධාතුව වැඩියෙන්ම එකතු වෙලා තියෙන්නේ ඔය Coccyx කියන තැන.

ඔතන තමා පිරිමියෙක් ගේ පුරස්ථ ග්රන්ථියත් , කාන්තාවකගෙ යෝනි විවරයත් ගුද විවරයත් අතර ප්රදේශය පිහිටන්නේ.

ඒක තමා අපේ ඇඟේ වටිනාම තැන - ඒ කියන්නෙ අත්තිවාරම - ඕක ශක්තිමත් කරගත්තොත් ආයේ දුර්වල නොවෙන අයුරින් - මැරණ මොහොත දක්වා නිරෝගීව ඉන්න පුළුවන් , ඕන නම් නොමැරී වුණත් ඉන්න පුළුවන්. ඒක කොරන විදිය කියල දුන්නා මෙතන.

ඔතෙන්ට කියනවා මූලාධාර වක්රය කියලා. ඔහොම යට ඉඳල උඩට වක්ර 7ක් තියෙනවා. ඒ මේවායි.

[ATTACH=full]100799[/ATTACH]

එතකොට ශුක්ර ධාතුවේ බලය අඩු වෙන්නෙ උඩ ඉඳල පහලට. දැන් බලන්න ඔය පොඩි කාලෙ ගැටවර කාලෙ ඉඳලා ස්ව්යං වින්දනය කොරන උන්ගෙ අම්බානක ඉස්හොරි , නැත්තම් කොණ්ඩෙ තඹයි - කෙල්ලෙක් සෙට් වෙන්න ලංවෙන කොට කෙස් ගහක් දෙකක් ඉදිලා (සමහර විට රැවුලෙත් ඉදිලා) - එක්කො කෙස් හැලෙනවා , නැත්තම් පීනසේ - එක්කො ඇස් පේන්නෙ නෑ කණ්නාඩි දානවා.

ඔන්න හේතුව.

ඔතනින් නවතින්නෙ නෑ - ඔය ශීර්ෂ චක්රය දුර්වල වෙනකොට ස්නායු පද්ධතියෙන් ප්රතිචාරයක් හැටියට ඔතෙන්ට කේෂ නාලිකා වලින් වැඩියෙන් ලේ සපයන්න ගන්නවා. හෘදය වස්තුවෙන් පොඩ්ඩක් පීඩනය වැඩි කොරලා ලේ එවනවා (130/90) , තව ඔතන දුර්වල වෙනකොට තව පොඩ්ඩක් පීඩනය වැඩි කොරලා ලේ එවනවා (140/100) - තව තව දුර්වල වෙනවා. එතකොට තවත් පීඩනය වැඩි කොරල එවනවා (160/100) - මෙන්න මේ ගාණට ආවාම අඩි 10ක් ඇවිද්දත් පට්ට මහන්සියි. නවත්ත නවත්ත ඇවිදින්නේ. හිතට බය දැනෙනවා. පොඩ්ඩ ඇත් නම් දාඩිය දානවා , නාන්න දාඩිය බේරෙනවා සමහරුන්ට. තවත් ශීර්ෂ වක්රය දුර්වල වෙනකොට ඔන්න දැනෙන්න ගන්නවා ඇඟට බරපතල අමාරු බවක්. දුවනවා ඩොකෙක් ගාවට - ප්රෙෂර් බැලුවාම 180/120 යි. ඔන්න ඉතිං කියාපි Hypertension කියලා.

සිංහල වෙදකමේ නම් දෙහි ඇඹුල් එක්ක රෝගියාගේ ප්රකෘතියට ගැලපෙන තෙලක් මිශ්ර කරලා හිස් මුදුනට දාලා සුළු වෙලාවකින් රුධිර පීඩනය 120/80ට බැහැලා ස්ථාවර වෙනවා. වෛද්ය ප්රතිකර්ම වලින් ඔය වක්ර 7 නැවත ශක්තිමත් කෙරුව හැටියේ අධික රුධිර පීඩනය කියන ස්නායු රෝගය නිට්ටාවටම සුව වෙනවා.

ඕක හොඳ කොරන්න බෑය කියලා වැඩ බැරි එවුන් ඔයාලාව ගොනාට අන්දලා නේද තිබ්බේ මෙච්චර කල් ?

[QUOTE="පිටියෙ-අප්පු, post: 25834547, member: 502404"] [URL='https://elakiri.com/threads/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-anatomy.1955323/'][SIZE=5]කලින් නූලක[/SIZE][/URL][SIZE=5] මම කිව්වා නේ ශුක්ර ධාතුව කියලා එකක් - ඕකෙ තමා අපේ ඇඟේ ප්රාණය, වීර්යය, බලය, ජවය, දරාගැනීමේ හැකියාව, ප්රතිශක්තිය, සිහිය , කල්පනාව , මතකය සහ දක්ෂතාවන් ආදී මෙකි නොකී මිනිස් සිරුරේ ගුණාංග ගැබ් වෙලා තියෙන්නේ. එතතකොට මේක බලශක්ති ප්රභවයක්. එතකොට මේ බල ශක්ති ප්රභවය වැඩියෙන් එකතු වෙලා තියෙන තැන් වල ශක්ති ප්රභවයේ ත්රීව්රතාවය වැඩියි. මේ ශක්ති ප්රභවය අපේ ඇඟේ තැන්පත් වෙන්නේ හරියට භාජනේකට වතුර පිරෙනවා වගේ යට ඉඳල උඩටයි. ක්ෂය වෙන්න ගන්නෙ උඩ ඉඳල පහලටයි ස්ව්යං වින්දනය , ලිංගික සංසර්ගය හෝ අධික රුධිර හෝ සෙම වහනය වීමකදි හැම එකකදිම. [/SIZE] [SIZE=6]එතකොට යට ඉඳල උඩට බලාගෙන යද්දි ශුක්ර ධාතුව වැඩියෙන්ම එකතු වෙලා තියෙන්නේ ඔය Coccyx කියන තැන. [IMG]https://images-wixmp-ed30a86b8c4ca887773594c2.wixmp.com/f/c45808c0-384d-41ba-8b75-c4eb3c96e75e/ddrv996-d49a88bb-8730-4b58-920b-27db295ebc0e.jpg/v1/fill/w_1024,h_638,q_75,strp/hip_bone_anatomy_by_joechez_ddrv996-fullview.jpg?token=eyJ0eXAiOiJKV1QiLCJhbGciOiJIUzI1NiJ9.eyJzdWIiOiJ1cm46YXBwOiIsImlzcyI6InVybjphcHA6Iiwib2JqIjpbW3siaGVpZ2h0IjoiPD02MzgiLCJwYXRoIjoiXC9mXC9jNDU4MDhjMC0zODRkLTQxYmEtOGI3NS1jNGViM2M5NmU3NWVcL2RkcnY5OTYtZDQ5YTg4YmItODczMC00YjU4LTkyMGItMjdkYjI5NWViYzBlLmpwZyIsIndpZHRoIjoiPD0xMDI0In1dXSwiYXVkIjpbInVybjpzZXJ2aWNlOmltYWdlLm9wZXJhdGlvbnMiXX0.wVhuS51XaD6VCTY56u2j1e0-xFGe3P4566bo5Fnrt-0[/IMG] ඔතන තමා පිරිමියෙක් ගේ පුරස්ථ ග්රන්ථියත් , කාන්තාවකගෙ යෝනි විවරයත් ගුද විවරයත් අතර ප්රදේශය පිහිටන්නේ. ඒක තමා අපේ ඇඟේ වටිනාම තැන - ඒ කියන්නෙ අත්තිවාරම - ඕක ශක්තිමත් කරගත්තොත් ආයේ දුර්වල නොවෙන අයුරින් - මැරණ මොහොත දක්වා නිරෝගීව ඉන්න පුළුවන් , ඕන නම් නොමැරී වුණත් ඉන්න පුළුවන්. ඒක කොරන විදිය කියල දුන්නා [URL='https://elakiri.com/threads/%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%93%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B7%80-%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D%E0%B7%8F%E0%B6%BA%E0%B7%94%E0%B7%82-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94.1958083/#post-25784088']මෙතන[/URL]. ඔතෙන්ට කියනවා මූලාධාර වක්රය කියලා. ඔහොම යට ඉඳල උඩට වක්ර 7ක් තියෙනවා. ඒ මේවායි. [ATTACH type="full" alt="chakra.png"]100799[/ATTACH] එතකොට ශුක්ර ධාතුවේ බලය අඩු වෙන්නෙ උඩ ඉඳල පහලට. දැන් බලන්න ඔය පොඩි කාලෙ ගැටවර කාලෙ ඉඳලා ස්ව්යං වින්දනය කොරන උන්ගෙ අම්බානක ඉස්හොරි , නැත්තම් කොණ්ඩෙ තඹයි - කෙල්ලෙක් සෙට් වෙන්න ලංවෙන කොට කෙස් ගහක් දෙකක් ඉදිලා (සමහර විට රැවුලෙත් ඉදිලා) - එක්කො කෙස් හැලෙනවා , නැත්තම් පීනසේ - එක්කො ඇස් පේන්නෙ නෑ කණ්නාඩි දානවා. ඔන්න හේතුව. ඔතනින් නවතින්නෙ නෑ - ඔය ශීර්ෂ චක්රය දුර්වල වෙනකොට ස්නායු පද්ධතියෙන් ප්රතිචාරයක් හැටියට ඔතෙන්ට කේෂ නාලිකා වලින් වැඩියෙන් ලේ සපයන්න ගන්නවා. හෘදය වස්තුවෙන් පොඩ්ඩක් පීඩනය වැඩි කොරලා ලේ එවනවා (130/90) , තව ඔතන දුර්වල වෙනකොට තව පොඩ්ඩක් පීඩනය වැඩි කොරලා ලේ එවනවා (140/100) - තව තව දුර්වල වෙනවා. එතකොට තවත් පීඩනය වැඩි කොරල එවනවා (160/100) - මෙන්න මේ ගාණට ආවාම අඩි 10ක් ඇවිද්දත් පට්ට මහන්සියි. නවත්ත නවත්ත ඇවිදින්නේ. හිතට බය දැනෙනවා. පොඩ්ඩ ඇත් නම් දාඩිය දානවා , නාන්න දාඩිය බේරෙනවා සමහරුන්ට. තවත් ශීර්ෂ වක්රය දුර්වල වෙනකොට ඔන්න දැනෙන්න ගන්නවා ඇඟට බරපතල අමාරු බවක්. දුවනවා ඩොකෙක් ගාවට - ප්රෙෂර් බැලුවාම 180/120 යි. ඔන්න ඉතිං කියාපි Hypertension කියලා. සිංහල වෙදකමේ නම් දෙහි ඇඹුල් එක්ක රෝගියාගේ ප්රකෘතියට ගැලපෙන තෙලක් මිශ්ර කරලා හිස් මුදුනට දාලා සුළු වෙලාවකින් රුධිර පීඩනය 120/80ට බැහැලා ස්ථාවර වෙනවා. වෛද්ය ප්රතිකර්ම වලින් ඔය වක්ර 7 නැවත ශක්තිමත් කෙරුව හැටියේ අධික රුධිර පීඩනය කියන ස්නායු රෝගය නිට්ටාවටම සුව වෙනවා. ඕක හොඳ කොරන්න බෑය කියලා වැඩ බැරි එවුන් ඔයාලාව ගොනාට අන්දලා නේද තිබ්බේ මෙච්චර කල් ? :D :D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom