සිංහල බල වක්‍ර (Energy Centers)

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කලින් නූලක මම කිව්වා නේ ශුක්‍ර ධාතුව කියලා එකක් - ඕකෙ තමා අපේ ඇඟේ ප්‍රාණය, වීර්යය, බලය, ජවය, දරාගැනීමේ හැකියාව, ප්‍රතිශක්තිය, සිහිය , කල්පනාව , මතකය සහ දක්ෂතාවන් ආදී මෙකි නොකී මිනිස් සිරුරේ ගුණාංග ගැබ් වෙලා තියෙන්නේ. එතතකොට මේක බලශක්ති ප්‍රභවයක්.

    එතකොට මේ බල ශක්ති ප්‍රභවය වැඩියෙන් එකතු වෙලා තියෙන තැන් වල ශක්ති ප්‍රභවයේ ත්‍රීව්‍රතාවය වැඩියි. මේ ශක්ති ප්‍රභවය අපේ ඇඟේ තැන්පත් වෙන්නේ හරියට භාජනේකට වතුර පිරෙනවා වගේ යට ඉඳල උඩටයි. ක්ෂය වෙන්න ගන්නෙ උඩ ඉඳල පහලටයි ස්ව්යං වින්දනය , ලිංගික සංසර්ගය හෝ අධික රුධිර හෝ සෙම වහනය වීමකදි හැම එකකදිම.


    එතකොට යට ඉඳල උඩට බලාගෙන යද්දි ශුක්‍ර ධාතුව වැඩියෙන්ම එකතු වෙලා තියෙන්නේ ඔය Coccyx කියන තැන.

    hip_bone_anatomy_by_joechez_ddrv996-fullview.jpg


    ඔතන තමා පිරිමියෙක් ගේ පුරස්ථ ග්‍රන්ථියත් , කාන්තාවකගෙ යෝනි විවරයත් ගුද විවරයත් අතර ප්‍රදේශය පිහිටන්නේ.

    ඒක තමා අපේ ඇඟේ වටිනාම තැන - ඒ කියන්නෙ අත්තිවාරම - ඕක ශක්තිමත් කරගත්තොත් ආයේ දුර්වල නොවෙන අයුරින් - මැරණ මොහොත දක්වා නිරෝගීව ඉන්න පුළුවන් , ඕන නම් නොමැරී වුණත් ඉන්න පුළුවන්. ඒක කොරන විදිය කියල දුන්නා මෙතන.

    ඔතෙන්ට කියනවා මූලාධාර වක්‍රය කියලා. ඔහොම යට ඉඳල උඩට වක්‍ර 7ක් තියෙනවා. ඒ මේවායි.

    chakra.png


    එතකොට ශුක්‍ර ධාතුවේ බලය අඩු වෙන්නෙ උඩ ඉඳල පහලට. දැන් බලන්න ඔය පොඩි කාලෙ ගැටවර කාලෙ ඉඳලා ස්ව්යං වින්දනය කොරන උන්ගෙ අම්බානක ඉස්හොරි , නැත්තම් කොණ්ඩෙ තඹයි - කෙල්ලෙක් සෙට් වෙන්න ලංවෙන කොට කෙස් ගහක් දෙකක් ඉදිලා (සමහර විට රැවුලෙත් ඉදිලා) - එක්කො කෙස් හැලෙනවා , නැත්තම් පීනසේ - එක්කො ඇස් පේන්නෙ නෑ කණ්නාඩි දානවා.

    ඔන්න හේතුව.

    ඔතනින් නවතින්නෙ නෑ - ඔය ශීර්ෂ චක්‍රය දුර්වල වෙනකොට ස්නායු පද්ධතියෙන් ප්‍රතිචාරයක් හැටියට ඔතෙන්ට කේෂ නාලිකා වලින් වැඩියෙන් ලේ සපයන්න ගන්නවා. හෘදය වස්තුවෙන් පොඩ්ඩක් පීඩනය වැඩි කොරලා ලේ එවනවා (130/90) , තව ඔතන දුර්වල වෙනකොට තව පොඩ්ඩක් පීඩනය වැඩි කොරලා ලේ එවනවා (140/100) - තව තව දුර්වල වෙනවා. එතකොට තවත් පීඩනය වැඩි කොරල එවනවා (160/100) - මෙන්න මේ ගාණට ආවාම අඩි 10ක් ඇවිද්දත් පට්ට මහන්සියි. නවත්ත නවත්ත ඇවිදින්නේ. හිතට බය දැනෙනවා. පොඩ්ඩ ඇත් නම් දාඩිය දානවා , නාන්න දාඩිය බේරෙනවා සමහරුන්ට. තවත් ශීර්ෂ වක්‍රය දුර්වල වෙනකොට ඔන්න දැනෙන්න ගන්නවා ඇඟට බරපතල අමාරු බවක්. දුවනවා ඩොකෙක් ගාවට - ප්‍රෙෂර් බැලුවාම 180/120 යි. ඔන්න ඉතිං කියාපි Hypertension කියලා.

    සිංහල වෙදකමේ නම් දෙහි ඇඹුල් එක්ක රෝගියාගේ ප්‍රකෘතියට ගැලපෙන තෙලක් මිශ්‍ර කරලා හිස් මුදුනට දාලා සුළු වෙලාවකින් රුධිර පීඩනය 120/80ට බැහැලා ස්ථාවර වෙනවා. වෛද්‍ය ප්‍රතිකර්ම වලින් ඔය වක්‍ර 7 නැවත ශක්තිමත් කෙරුව හැටියේ අධික රුධිර පීඩනය කියන ස්නායු රෝගය නිට්ටාවටම සුව වෙනවා.

    ඕක හොඳ කොරන්න බෑය කියලා වැඩ බැරි එවුන් ඔයාලාව ගොනාට අන්දලා නේද තිබ්බේ මෙච්චර කල් ? :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Mahinda mokadda bn ara athe thiyan mirika mirika inne ?
    Eken mokadda shakthimath wenne ?
    ඒක උගෙන් තමා අහන්න ඕනා - මම දන්නෙ නෑ - ඒකෙන් ශක්තියක් ආවා නම් පරදියි යෑ ! පරදින්න බෑනේ. ඉතිං මිරිකිල්ලෙන් වැඩක් වුණාද ?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,596
    14,781
    113
    ඒක උගෙන් තමා අහන්න ඕනා - මම දන්නෙ නෑ - ඒකෙන් ශක්තියක් ආවා නම් පරදියි යෑ ! පරදින්න බෑනේ. ඉතිං මිරිකිල්ලෙන් වැඩක් වුණාද ?
    Ange chakra power up karanna monada karanna ona ?
    Ada kaale godak un karana weradi dewal monada ?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Me uba kiyana ewagen sahena godak mama kundalini kiyana pothe kiyawala tiyenawa uba kundalini gana danna dewal ganat thread ekak dapan
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ange chakra power up karanna monada karanna ona ?
    ඒක ඇරගෙන යහතින් හොඳ සිහියෙන් ජීවත් වෙන ගුරුව්රයෙක් ගෙ උපදෙස් අකුරටම අනුගමනය කොරන්න.

    තනියෙන් පොර වෙන්න ගිහිල්ල කෙළවගන්න එපා.

    Ada kaale godak un karana weradi dewal monada ?
    ස්ව්යං වින්දනය - බ්ලූ බැලිල්ල - වැරදි ආහාර රටාව තමයි
     
    • Like
    Reactions: planner123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    දැන් බලන්න ඔය පොඩි කාලෙ ගැටවර කාලෙ ඉඳලා ස්ව්යං වින්දනය කොරන උන්ගෙ අම්බානක ඉස්හොරි , නැත්තම් කොණ්ඩෙ තඹයි - කෙල්ලෙක් සෙට් වෙන්න ලංවෙන කොට කෙස් ගහක් දෙකක් ඉදිලා (සමහර විට රැවුලෙත් ඉදිලා) - එක්කො කෙස් හැලෙනවා , නැත්තම් පීනසේ - එක්කො ඇස් පේන්නෙ නෑ කණ්නාඩි දානවා.

    ඔන්න හේතුව.

    මටනං හැදිච්ච එකම ලෙඩේ තරබාරුව
     
    • Haha
    Reactions: ewijesekara

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඒකත් එක ලක්ෂණයක් - මේදෝග්නිය කියන ක්‍රියාවලිය ඇණ හිටීමෙන් තමයි තරබාරුව හැදෙන්නේ.

    කන එක නතර කළාම හරිගියා (-35kg) දැන් අවුරුදු තුනක වගේ ඉඳල දවසට කන්නෙ එකපාරයි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කන එක නතර කළාම හරිගියා (-35kg) දැන් අවුරුදු තුනක වගේ ඉඳල දවසට කන්නෙ එකපාරයි
    ඉතිං දාඩිය දම්මගත්තා නම් හරිනේ - 3 වේලටම කාලා ආතල් එකේ ඉන්නවා නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඉතිං දාඩිය දම්මගත්තා නම් හරිනේ - 3 වේලටම කාලා ආතල් එකේ ඉන්නවා නේ.

    අවුරුද්දක් විතර elliptical trainer එකක් පැද්දා ඒක අර දවසට එකපාරක් කන එක වගේ sustainable නෑ මට. ගොඩක් දවස්වල වෙලාවකුත් නෑ ඒකට

    නොකා ඉන්න වෙලාවක් යන්නෙ නෑනෙ, කන්න යන වෙලාව ඉතුරුත් වෙනව 🤗
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අවුරුද්දක් විතර elliptical trainer එකක් පැද්දා ඒක අර දවසට එකපාරක් කන එක වගේ sustainable නෑ මට. ගොඩක් දවස්වල වෙලාවකුත් නෑ ඒකට

    නොකා ඉන්න වෙලාවක් යන්නෙ නෑනෙ, කන්න යන වෙලාව ඉතුරුත් වෙනව 🤗
    මාත් පැදලා තියෙනවා ඕකක් - ඕකෙන් නළලෙන් දාඩිය දම්මගන්නම බෑ - නළලෙන් දාඩිය දම්මගත්තා නම් හොඳට මේදෝග්නිය වැඩ කොරන්න පටන් අරගෙන ඇඟ බහින්න ගන්නවා. Punching Bag එකකට නෙලන එක තමා ඒකට හොඳම වැඩේ.
     
    • Like
    Reactions: animation

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔයා අර ඉදිරියේ රාලද මොකක්ද කියලා රතු මිරිස් මත්තේ නැහුන එකාගේ ෆේක් අවතාරේද
    ස්ටයිල් එක නිසා බබා අහන්න හිතුනේ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔයා අර ඉදිරියේ රාලද මොකක්ද කියලා රතු මිරිස් මත්තේ නැහුන එකාගේ ෆේක් අවතාරේද
    ස්ටයිල් එක නිසා බබා අහන්න හිතුනේ
    දැන් කී සැරයක් ඕකට උත්තර දුන්නාද ? සෙද්ද !
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මාත් පැදලා තියෙනවා ඕකක් - ඕකෙන් නළලෙන් දාඩිය දම්මගන්නම බෑ - නළලෙන් දාඩිය දම්මගත්තා නම් හොඳට මේදෝග්නිය වැඩ කොරන්න පටන් අරගෙන ඇඟ බහින්න ගන්නවා. Punching Bag එකකට නෙලන එක තමා ඒකට හොඳම වැඩේ.

    පන්චින් බෑග් එකට යන වියදමයි ඒකට යන කාලයයි දෙකම ඉතුරුවෙන ගමන් ඇඟත් බහිනවානෙ දැන් කරන ක්‍රමේට 😁