සිංහල බෞද්ධයාව කඩේ යවන හාමුගේ බල සේනා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    සිංහල බෞද්ධයාව කඩේ යවන හාමුගේ බල සේනා


    18486033_10155305292822813_5203197320665311188_n.jpg

    හාමුවා (හාමුවගෙත් හාමුලා දුන්න උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින්) --
    ඕයි ඥාණා. වැකේශන් ඉවරයි. අපිට ව්‍යවස්ථාව සම්මත කරගන්න එකයි, එට්කා, ට්‍රින්කෝ ෆයින්ලයිස් කරගන්න ටිකයි කරගන්නකල් කට්ටියව පොඩ්ඩක් ඩිස්ට්‍රැක්ට් කරන්ඩ ඕනෙ. තමුසෙගෙ අර 'හම්බ කෝලම' නාට්ටිය ආපහු පෙන්නන්ඩ බැරි වෙයිද? ඇක්ෂන් හොඳට ඕනෙ. ගින්දර වගේ ඩයලොග් ඕනේ හරි. පේමන්ට් එක එකවුන්ට් එකට දාන්නං.
    ඕව කරන ගමන් අර රාජපක්ෂගේ ගුණත් කියනවා. මොකද අපිට ඡන්දෙකට යද්දි මිනිහගෙන් ආපහු මුස්ලිම් ඡන්ද කඩන්ඩ වෙයි. මේ දවස්වල බිස්නසුත් වැටිලනේ. අර නිකං අපි සිංහල යකෝ කියල පුක දාච්ච බල්ලො වගේ කෑ ගහන උන්ව ෆුල් ෆෝම් වෙන්ඩ වැඩේ තියෙන්ඩ ඕනේ හරිද? බාගයක් දැන් ගෙවනවා. ඉතුරු බාගෙ වැඩේ කෙරුනම. හාෆ් නව්. හාෆ් ලේටර්. ලීගල් පැත්ත ගැන බය වෙන්ඩ එපා. ඒ කාලෙ ගෝටගෙ බැකිං එක තිබ්බ වගේ දැන් සුවා-දීන අධිකරණෙ තියෙනවා. ඩූ නොට් ඩිසපොයින්ට් මී ඕකේ?


    ඥාණා --
    රයිට් සර්. ඕකේ සර්. සර් මගෙ ගිය පාර ඇක්ට් එක ටිකක් ඕවර් ගියා කියල කට්ටිය කියනවා. සර් මොකද හිතන්නෙ සර්?
    හාමුවා --
    පිස්සුද අයිසෙ? ඕවර් යන තරමට තමා හොඳ. එතකොට තමා ගොන්නු වැඩිපුර කුලප්පු වෙන්නෙ. තමුසෙ මේ ටිකේ ඔය මෙගා නාට්ටි, දෙමළ ෆිල්ම් එහෙම බලලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙනවා. ඔය ගොඩක් උන් හිතං ඉන්නෙ හයියෙන්ම කෑ ගහන, ඔය කොහේ හරි ඉන්න අහිංසකයෙක් අල්ලන් තඩි බාන, වැඩියෙන්ම කුණුහරප කියන එකා තමා වැඩිපුරම හැගීමක් තියෙන එකා කියල. හෙහෙ. අනික එහෙම කරාමනෙ ඕයි හාමුදුරුවරු තව තව නෝන්ඩි වෙන්නෙ. චාටර් වෙන්නෙ. තමුසෙට ඒකවත් තේරෙන්නැද්ද?
    තමුසෙ සැලෙන්ඩ එපා. දිගටම ඔහොම කරගෙන යනවා. ඕනෙ දේකට අපි ඉන්නවා. අනික තමුසෙ අපි කියන දේ නොකරොත් දන්නවනේ? අලුත්ගම කේස් එහෙම ඇදිල එයි හරි? ඕයි අපි පන්සලේ අලි තියන් හිටිය කියල හාමුදුරුවෝ හිරේ දැම්ම ඕයි. පන්සලේ පිරිත් දැම්ම කියල නඩු දැම්ම. එහෙව් එකේ මේව මොනාද? ඒකත් මතක තියා ගන්නවා හරිද?
    ඥාණා -- රයිට් සර්. ඕකේ සර්. එහෙනං තියන්නං සර්. බුදු සරණයි සර්. තියන්නං සර්.
    හාමුවා - හ්ම්. අයිසේ, ඔන් යුවර් මාර්ක් රෙඩි ගෝ!"
    .
    - දර්ශන

    https://web.facebook.com/photo.php?....476835412812.290891.763742812&type=3&theater
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    oka Mahindage chanda kadana eka karanne. kala kanniya. Awurudu 2k sadda nathuwa indala dan mokatada redda ussan enne :growl:

    dan hamoma dannawa aanduwata kela wela inne kiyla, eka wahanna balanne muwa dala. gonsinhalabahujjayoth muge ewa walata rawatenawane. minihage hasireema dakala thama BBS patan gaththu Kirama Vimalajothi Hamudurowoth ain une. Mu kaage deal ekakda danne na. Indian Ro unge ekakda manda :angry: