මානව හිමිකම් උට්ට්වල් එයි රෙදි උස්සන්ඔව් ඔව්.. දැන් උඹලා මොකක්ද කරන්න කියන්නේ? මේවෙලාවේ ඕවට ක්රියාමාර්ග ගන්න ඕනේ ගොඩක් ඉවසීමෙන්.. ඔක්කොම පාක්කු ඉන්නේ රටට කෙලවන්න...
[/QUOTE
කොන්ද පණ නැති එකෙක් පත් කරලා මොන බම්බුවකටද ඉවසිමෙන් අයින් කරන්න ඕනේ. උඹම කියපන් කෙලින් ඉන්න පුළුවන් එකෙක් ඔය තනතුරකට පත් කරන්න බැරි ඇයි. ආයෙත් පත් කරන්න ඉවසිමෙන් වැඩ කරන්නේ ඕනේ ඇයි ? පැහැදිලි කරපන්![]()

දුන්න