ඇයි අපේ එවුන්ට හිතන්න බැරි සින්හලයන්ට තියන එකම රට මේක
අපේ ජාතිය හා ආගම බේරගත්තොත් විතරයි මේ රට රැකෙන්නෙ
තමන් දාව ඉපදුන ජාතිය ආගම ගැන කතා කරන එක ඒක බේරගන්න කටයුතු කරන එක ජාතිවාදයද ?
මේ පාදඩ දේසපාලුවන් මොන බල්ලාගෙ හෝ චන්දය අරගෙන ටික කලක් හෝ වන්චාවෙන් දූශනයෙන් හම්බ කිරීමට තමන්ගෙ ජාතියත් ජන්මයත් ආගමත් පාවා දෙනවා
උන් කියන ජාතිවාදය එපා කියන බන අපිට විතරයි
ඒකෙන් ප්රයෝජන අරගෙන අනික් උන් තමන්ගෙ ජාතිය මේකෙ පතුරනවා
අපි තනි පුද්ගලයන් හැටියට නිතරම හිත්න්න ඕන රුපියල දෙක ලාබය ගැන හිතලා වෙන එවුන් පොහොසත් කරලා උන්ගෙ ජාතිය මේකෙ වපුරලා මෙන්න අපිට අරිනවෝ කියලා කැ නොගහා ඉන්න