සිංහල බෞද්ධ සංව්ධානය

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
api kiyanne api..

Jathiya da?

ipadune lankawe.. skin ekath brown... passport eke nationality kiyana thana thiyenne sri lankan kiyala..

mage jaathiya sri lankan.

sinhalath puluwan
thamil pesa mudiyum
i can speak english

3na ma kiyanawa...

does that answer u r quuestions ahahaha LoL!
ok if you dont like to see what going on here then dont come. dont pass hint. there is nothing happen unless making a problem. cz have seen ur post u know very that subject. talk to the point or talk to the thread subject dont go off topic here if you dont want talk about sinhala or Buddhism then stay away from this thread thats all.
 
zues

Banned
Aug 27, 2009
377
23
0
රෙප් කිරීමෙදි සැලකිලිමත් වන්න,අසහනකාරී පිරිස් කෙරෙහි අනුකම්පාව උපදවා, රන්ඩු කිරීම් හා, කුනුහරුප කීම් වලින් තොරව ත්‍රේඩ් එක ඩිගටම අරන් යන්න. :yes::yes:
 
zues

Banned
Aug 27, 2009
377
23
0
රෙප් කිරීමෙදි සැලකිලිමත් වන්න,අසහනකාරී පිරිස් කෙරෙහි අනුකම්පාව උපදවා, රන්ඩු කිරීම් හා, කුනුහරුප කීම් වලින් තොරව ත්‍රේඩ් එක දිගටම අරන් යන්න. :yes::yes:
 
zues

Banned
Aug 27, 2009
377
23
0
how about u r grandmother.. if she was not arabic.. u are not half arabic,

රෙප් කිරීමෙදි සැලකිලිමත් වන්න,අසහනකාරී පිරිස් කෙරෙහි අනුකම්පාව උපදවා, රන්ඩු කිරීම් හා, කුනුහරුප කීම් වලින් තොරව ත්‍රේඩ් එක දිගටම අරන් යන්න. :yes::yes:
 
blood_brotha

Member
Sep 25, 2006
6,308
47
0
Nuuk, Greenland
ok if you dont like to see what going on here then dont come. dont pass hint. there is nothing happen unless making a problem. cz have seen ur post u know very that subject. talk to the point or talk to the thread subject dont go off topic here if you dont want talk about sinhala or Buddhism then stay away from this thread thats all.

who said i dont like it? im enjoying seeing u ppl fighting lol, and i am talking to the point.

i didnt make any hints and i dont intend to do too.. who the hell are u to tell me not to post here? this is a public forum..

And right of speech? dont try to sentimental with me missy, blind patriotism wont solve anything.
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රෙප් කිරීමෙදි සැලකිලිමත් වන්න,අසහනකාරී පිරිස් කෙරෙහි අනුකම්පාව උපදවා, රන්ඩු කිරීම් හා, කුනුහරුප කීම් වලින් තොරව ත්‍රේඩ් එක දිගටම අරන් යන්න. :yes::yes:

    :yes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    mail

    mail

    mail
    mail

    mail

    mail
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සිතක වේදනාව අපටත් නොදැනී අපව ඇද ගෙන යන දුර:

    සිතෙහි වේදනාවට අනුව ආශාව ඇති වන අතර ආශාවට අනුව සොයා යාම සිදුවේ.
    සොයා යාමට අනුව ලැබීම සිදුවන අතර ලැබීමට අනුව විමසා බැලීම සිදුවේ. විමසා බැලීමට අනුව කැමැත්තෙන් ඇලීම සිදුවන අතර කැමැත්තෙන් ඇලීම නිසා ඒ දේවල් කෙරෙහි බැදීමක් බැස ගැනීමක් ඇති වේ. බැස ගැනීමට අනුව ගොඩගසා ගැනීම සිදුවන අතර ගොඩ ගසා ගැනීමට අනුව මසුරු කම ඇතිවේ. මසුරු කම නිසා ආරක්ෂා කරන්නට කල්පනා කරන අතර ඒ වෙනුවෙන් දඩු මුගුරු ගෙන ගහ බැණ ගැනීමද, අවිආයුධ ගෙන ඇන කොටා ගැනීමද, කලකෝලාහල කර ගැනීමද, වාද විවාද කිරීමද, "උඹලා තමයි.. උඹලා තමයි" කියමින් බැණ අඩ ගැසීමද, බොරුවෙන් ලෝකයා මුලා කරවීමද, යනාදී නොයෙක් ආකරයේ අකුසලයන් සිදුකරන්නට සිදුවන බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.. (මහානිධාන සුත්‍රය)

    ඔබේ ජිවිතයේ ඇතිවන අඩුපාඩුකම් හා දුර්වලතාවයන් වල සුල මුලද මේ අයුරින් විමසා බලන්න එවිට ඔබ පැහැදිලිවම ඔබට දුක් දෙන කාරනාවන් ගැන අවබෝධයක් ලබනු ඇති අතර එයින් ම බාහිර ලෝකයේ භෞතික දේට අනුරූපීව ඔබ තුල දුක ඇති නොවනා බවත් එය හට ගන්නේ ඔබේ ආධ්‍යාත්මික බැදීම් වල ඇති වරදකාරී බව නිසා බවත් ඔබ අවබෝධ කරගනු ඇත.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    who said i dont like it? im enjoying seeing u ppl fighting lol, and i am talking to the point.

    i didnt make any hints and i dont intend to do too.. who the hell are u to tell me not to post here? this is a public forum..

    And right of speech? dont try to sentimental with me missy, blind patriotism wont solve anything.
    your too much ok. you think your a big head but remember i didn ask no post anything i said if you annoying if then no need come to make problem here. you wanna make mess here to have fun isnt that. will see to what will happen
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    your too much ok. you think your a big head but remember i didn ask no post anything i said if you annoying if then no need come to make problem here. you wanna make mess here to have fun isnt that. will see to what will happen

    ah yes.. kill all the nay Sayers.... sadness... history repeating in front of us
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    සිතක වේදනාව අපටත් නොදැනී අපව ඇද ගෙන යන දුර:

    සිතෙහි වේදනාවට අනුව ආශාව ඇති වන අතර ආශාවට අනුව සොයා යාම සිදුවේ.
    සොයා යාමට අනුව ලැබීම සිදුවන අතර ලැබීමට අනුව විමසා බැලීම සිදුවේ. විමසා බැලීමට අනුව කැමැත්තෙන් ඇලීම සිදුවන අතර කැමැත්තෙන් ඇලීම නිසා ඒ දේවල් කෙරෙහි බැදීමක් බැස ගැනීමක් ඇති වේ. බැස ගැනීමට අනුව ගොඩගසා ගැනීම සිදුවන අතර ගොඩ ගසා ගැනීමට අනුව මසුරු කම ඇතිවේ. මසුරු කම නිසා ආරක්ෂා කරන්නට කල්පනා කරන අතර ඒ වෙනුවෙන් දඩු මුගුරු ගෙන ගහ බැණ ගැනීමද, අවිආයුධ ගෙන ඇන කොටා ගැනීමද, කලකෝලාහල කර ගැනීමද, වාද විවාද කිරීමද, "උඹලා තමයි.. උඹලා තමයි" කියමින් බැණ අඩ ගැසීමද, බොරුවෙන් ලෝකයා මුලා කරවීමද, යනාදී නොයෙක් ආකරයේ අකුසලයන් සිදුකරන්නට සිදුවන බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.. (මහානිධාන සුත්‍රය)

    ඔබේ ජිවිතයේ ඇතිවන අඩුපාඩුකම් හා දුර්වලතාවයන් වල සුල මුලද මේ අයුරින් විමසා බලන්න එවිට ඔබ පැහැදිලිවම ඔබට දුක් දෙන කාරනාවන් ගැන අවබෝධයක් ලබනු ඇති අතර එයින් ම බාහිර ලෝකයේ භෞතික දේට අනුරූපීව ඔබ තුල දුක ඇති නොවනා බවත් එය හට ගන්නේ ඔබේ ආධ්‍යාත්මික බැදීම් වල ඇති වරදකාරී බව නිසා බවත් ඔබ අවබෝධ කරගනු ඇත.

    බුදු කෙනෙකුගෙ දහම විරාගය පිනිසයි,නිරොධය පිනිසයි, සන්සින්දීම පිනිසයි.
    nice post ron ayya...
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland

    “The old appeals to racial, sexual and religious chauvinism, to rabid nationalist fervour are beginning not to work. A new consciousness is developing which sees the Earth as a single organism and recognizes that an organism at war with itself is doomed.”

    these are not my words... these are the words of carl sagan.. and if u dont know who carl sagan is... not my effin problem
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ජය මංගල ගතා

    දාසත් යුගත්ති අවියුත්

    ගෙන මාර සෙනා

    කොපෙන් නැගි ගිරි මෙවුල්

    එත මාර දෙවි පුත්

    දනදි දර්ම බලයෙන්

    දිනුවො මුනින්දො

    එ තෙජසින් ඔබට බො

    ජය මන්ගලම් වෙ

    මාරා වෙසින් මැ නැගෙමින්

    කර ගොර ගොශා

    රැ තිස් පැයෙ යුදට වන්
    එ අලව් යකුන් මන්

    ශන්ති සුදර්ම බලයෙන්

    දිනුවො මුනින්දො

    එ තෙජසින් ඔබට බො

    ජය මන්ගලම් වෙ

    නාලාගිරි මද ඇතුන්

    දිව ආ ගිගුම් දි

    ලැව් ගින්න සෙ ද අසනි

    සැරයක් පරිද්දෙන්

    සිත් මෙත් දියත්ත ඉසිමින්

    දිනුවො මුනින්දො

    එ තෙජසින් ඔබට බො

    ජය මංගලම් වෙ

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    “The old appeals to racial, sexual and religious chauvinism, to rabid nationalist fervour are beginning not to work. A new consciousness is developing which sees the Earth as a single organism and recognizes that an organism at war with itself is doomed.”

    these are not my words... these are the words of carl sagan.. and if u dont know who carl sagan is... not my effin problem

    carl or sagan i dont care. there are some good people still out there who protect this valuable thing in thing from people like you so no worries. i dont think u have heard what Buddhism says about this future. you have no idea about that.
     
    nwnbs

    Member
    සිතක වේදනාව අපටත් නොදැනී අපව ඇද ගෙන යන දුර:

    සිතෙහි වේදනාවට අනුව ආශාව ඇති වන අතර ආශාවට අනුව සොයා යාම සිදුවේ.
    සොයා යාමට අනුව ලැබීම සිදුවන අතර ලැබීමට අනුව විමසා බැලීම සිදුවේ. විමසා බැලීමට අනුව කැමැත්තෙන් ඇලීම සිදුවන අතර කැමැත්තෙන් ඇලීම නිසා ඒ දේවල් කෙරෙහි බැදීමක් බැස ගැනීමක් ඇති වේ. බැස ගැනීමට අනුව ගොඩගසා ගැනීම සිදුවන අතර ගොඩ ගසා ගැනීමට අනුව මසුරු කම ඇතිවේ. මසුරු කම නිසා ආරක්ෂා කරන්නට කල්පනා කරන අතර ඒ වෙනුවෙන් දඩු මුගුරු ගෙන ගහ බැණ ගැනීමද, අවිආයුධ ගෙන ඇන කොටා ගැනීමද, කලකෝලාහල කර ගැනීමද, වාද විවාද කිරීමද, "උඹලා තමයි.. උඹලා තමයි" කියමින් බැණ අඩ ගැසීමද, බොරුවෙන් ලෝකයා මුලා කරවීමද, යනාදී නොයෙක් ආකරයේ අකුසලයන් සිදුකරන්නට සිදුවන බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.. (මහානිධාන සුත්‍රය)

    ඔබේ ජිවිතයේ ඇතිවන අඩුපාඩුකම් හා දුර්වලතාවයන් වල සුල මුලද මේ අයුරින් විමසා බලන්න එවිට ඔබ පැහැදිලිවම ඔබට දුක් දෙන කාරනාවන් ගැන අවබෝධයක් ලබනු ඇති අතර එයින් ම බාහිර ලෝකයේ භෞතික දේට අනුරූපීව ඔබ තුල දුක ඇති නොවනා බවත් එය හට ගන්නේ ඔබේ ආධ්‍යාත්මික බැදීම් වල ඇති වරදකාරී බව නිසා බවත් ඔබ අවබෝධ කරගනු ඇත.
    හොඳ සටහනක් අයියා... ස්තුතියි :D