සිංහල බෞද්ධ සංව්ධානය

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
තවත් වරෙක ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ ගෙන්
මෙසේ ප්රශ්නයක් විමසූහ.

”භාග්යවත් බුදුරජාණන් වහන්ස, ලෝකය හිස්ය, (සුඤ්ඤෝ ලෝකෝ - ශුන්ය ලෝකයක්*ලෝකය හිස්ය, කියා කවුරුත් කතා කරති. ලෝකය හිස්, යන්නෙහි සැබෑ අර්ථයකුමක්ද?”

”පින්වත් ආනන්දයෙනි, යථාවබෝධය තුළින් ලෝකය දෙස බලන විට එහි ආත්මයක් (ස්ථිරස්වභාවයක්* හෝ ආත්මයකට (ස්ථිර ස්වභාවයකට* අයත් දෙයක් හෝ කුමන ආකාරයෙකින්වත් දැක්ක නොහැකිද, අන්න ඒ නිසා එය (ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින්*ශුන්ය වූ හිස් වූ ලෝකය කියා සලකනු ලැබේ.

ආනන්දයෙනි, යථාවබෝධය තුළින් කුමක් දෙස බලන විටද එහි ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් හෝ කුමන ආකාරයකින් වත් දැක්ක නොහැක්කේ?
(යථාවබෝධය තුළින්* ඇස දෙස බලන විටය. රූප දෙස බලන විටය. ඇස මුල් කොට ඒ රූපසිතින් දැන ගැනීම (චක්ඛු විඤ්ඤාණය* දෙස බලන විටය. ඒ නිසා සැප - දුක් විඳීමහටගන්නා හැටි බලන විටය. කණ දෙස බලන විටය...., නාසය දෙස බලන විටය...., දිවදෙස බලන විටය...., කය දෙස බලනවිටය...., සිත දෙස
බලනවිටය...., සිතට සිතෙන දේ දෙස බලන විටය. සිත මුල් කොට ඒ සිතිවිලි දැනගැනීම (මනෝවිඤ්ඤාණය* දෙස බලන විටය. ඒ නිසා සැප දුක් විඳීම හටගන්නා හැටිබලන විටය. එවිට ඒ කිසිවක් තුළ ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් හෝ කුමනආකාරයෙකින් වත් දැක්ක නොැහැකිය.
අන්න ඒ නිසා එය (ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින් හෝ* ශුන්ය වූ හිස් වූ ලෝකය වශයෙන් සලකනු ලැබේ.”
(සුඤ්ඤලෝක සුත්ත - සං. නි.*

"බටහිර ගැති මානසිකත්වය විසින් අපිට නැගිටින්න තිබෙනසෑම පැත්තක්ම අවුරලා තියෙනවා. ඉතින් එ් නිසා අපි මේක හොඳින් තේරුම් ගන්නඕනෙ, විද්යාව කියන බටහිර ගැති චින්තනය තුළ ඉන්න කල් අපිට මේ ධර්මය අවබෝධකර ගන්න බැරිව යනවා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනය තව තියෙනවා. ඊළඟටබුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අතීත සිදුවීමක් මෙතනදී හෙළිදරව් කරනවා.

උන්වහන්සේ ඉඳලා තියෙනවා, සුනෙත්ත කියල ශාස්තෘන් වහන්සේ නමක් වෙලා. එ්සුනෙත්ත ශාස්තෘන් වහන්සේ පංච කාමයන්ට නොඇලී සිටිය කෙනෙක්. මේ සුනෙත්තශාස්තෘන් වහන්සේ තම ශ්රාවකයන්ට බ්රහ්ම ලෝකයේ උපදින ආකාරය ඉගැන්නුවා. එ්කාලෙ උන්වහන්සේ දැනගෙන හිටියේ එ් දේ ගැන පමණයි. ධ්යාන වඩන හැටි,සමාපත්තිලබන හැටි උගන්වලා තියෙනවා....

පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ

..... ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, දැන් මම එ් ආර්ය සීලය අවබෝධකර ගත්තා. ආර්ය සමාධිය අවබෝධ කර ගත්තා. ආර්ය ප්රඥාව අවබෝධ කර ගත්තා.ආර්යවිමුක්තිය අවබෝධ කර ගත්තා. දැන් මට මේ භව තණ්හා සියල්ල නැති වෙලාතියෙන්නෙ. භව රැුහැන් සියල්ල බිඳිල තියෙන්නෙ. ආයෙත් නම් උපතක් නැහැ.බුදුරජාණන් වහන්සේ එ්ක දේශනා කරල, ගාථා දේශනා කරනවා.

සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා
අනුබුද්ධා ඉමේ ධම්මා ගොතමේන යසස්සිනා

බුදුරජාණන් වහන්සේ වදාළා සීල, සමාධි, ප්රඥා
අනුත්තර වූ විමුක්තිය යන මේවා අවබෝධ කර ගත්තා.
කීර්තිමත් ප්රඥා ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ.

ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මමක්ඛායි භික්ඛුනං
දුක්ඛස්සන්තකරෝ සත්ථා චක්ඛුමා පරිනිබ්බුතෝ

එ් බුදුරජාණන් වහන්සේ ආර්ය සීල, ආර්ය සමාධි,
ආර්ය ප්රඥා, ආර්ය විමුක්ති අවබෝධ කරගෙන භික්ෂූන්
වහන්සේලාට ධර්මය කියා දුන්නා. මේ දුක් අවසන් කරපු
ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පානවා.

බොහෝම පින් ඔබට..........

මහන්සිය කොහෙන් ගියාද දන්නේ නෑ...........

බුදු බණ අහන කොට සිතට දැනෙන සුවය කියලා නිම කරන්න බෑ............

මේ පින් බිමේ ඉපිද බුදුරජානන් වහන්සේගේ ධර්මය සර‍ණ යාමට වාසනාව
ලැබීම පෙර කළ පිනක්ම වෙන්න ඕනේ...........

+rep
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    :yes::yes: ඔබට ගොඩක් පින්
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0

    බොහෝම පින් ඔබට..........

    මහන්සිය කොහෙන් ගියාද දන්නේ නෑ...........

    බුදු බණ අහන කොට සිතට දැනෙන සුවය කියලා නිම කරන්න බෑ............

    මේ පින් බිමේ ඉපිද බුදුරජානන් වහන්සේගේ ධර්මය සර‍ණ යාමට වාසනාව
    ලැබීම පෙර කළ පිනක්ම වෙන්න ඕනේ...........

    +rep

    ක්ශණ සම්පත්තිය....
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    monk+dim_sum_funeral.jpg

    Affaaaaaaa! Podi saaadu form wela wage!

    Ado Para Hambaya , Umba Apahu awada Methana Jara Karanna:angry::angry::angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    oya photo eke inna umbe amma lassanai neda ? matath aasai bang eyata shot ekak anninna!

    ලැජ්ජනැත්ද මලිගවත්තෙ ගතිය ලොකෙට එලියට දන්න , උබෙ අම්මා අන්න පරෙ අපි එනකන් බලන් ඉන්නවා, :lol: