සිංහල බෞද්ධ සංව්ධානය

bonapart

Member
Feb 24, 2010
145
4
0
A social survey has revealed that 90% of the beggar population of Colombo city does not expect any benefit from state or any other organization.

The survey carried out by an independent body exposes amazing facts.

50% of the beggars are against granting houses or lands to them. 84% are against somebody providing them an employment. 90% are against social benefits and the majority of them like to remain as beggars.

79% of these beggars are physically sound. Only 21% are disabled beggars.

The majority of the beggars are Sinhalese. They account
to 61% while 29% are Tamils and 19% are Muslims. 72% of the beggars are males while 28% are females. 70% are adults whilst 10% are children and 20% are aged persons.
60% are begging in the day time while 37% do it in the night. For 3%, there is no proper time.[/COLOR]

mekane ban umbe ammath ekka budiyaganna ewwun hinganno wenawane!
:P
 

smganewatta

Member
Nov 18, 2009
713
33
0
ado umba eda fab eka issaraha kaapu katta umbata mathaka nadda ? hooo hooo umba wage lanu kana gonek!

එ උබ හිතන හෑටි...
එත් මම සතුටු වෙනව මම එහෙම කට්ට කාලා හරි එලකිරි එකෙ ෆෙක් ID එකක් නෑති කරන්න පුලුවන් උන එක ගෑන
 

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia

umbe ammata puke ariya budu rajaanan wahanseth hingannekda ?

palayan ponnayo pada talks danne nathiwa! budu rajaanan wahansege ata deka lewa kaapan


කාලකන්නියෝ...උඹ ඔය කියපු කතාවට උඹේ අම්මා,තාත්තා පවුලේ ඔක්කොටමයි උඹටයි ඉක්මනින්ම දරුනුම වේදනාවලින් පිරිච්ච මරන උදාවේවා කියලා මම ශාප කරනවා.

ශාප වේවා
 

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Techno_Buddha1.JPG


    Budurajaanan wahanse on Elakiri.com ?

    This proves about your self who ever you are :) :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    බොහෝම පින් ඔබට..........

    මහන්සිය කොහෙන් ගියාද දන්නේ නෑ...........

    බුදු බණ අහන කොට සිතට දැනෙන සුවය කියලා නිම කරන්න බෑ............

    මේ පින් බිමේ ඉපිද බුදුරජානන් වහන්සේගේ ධර්මය සර‍ණ යාමට වාසනාව
    ලැබීම පෙර කළ පිනක්ම වෙන්න ඕනේ...........

    +rep


    :) :) :) api meka idiriyatama geniyamu :) danatamath penewa meke progress ekak thiyenewa kiyala :) ekai me tharan me thread ekata balapam awe :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    නමදිමින් සම්බුදු රජාණන්

    "පින්වත් මහණෙනි, මේ ලෝකයේ මිනිසුන්ටත්, දෙවියන්ටත්,
    වඩාත් ම අනුකම්පා කරන්නේ, වඩාත් ම උදව් උපකාර කරන්නේ, වඩාත් ම ආදරය කරන්නේ, එකම එක්කෙනෙකි’ ඒ වෙන කිසිවකු නොව සියලූ කෙලෙසුන්ගෙන් මිදුණු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය"

    (අංගුත්තර නිකාය - 01)


    "ආනන්දය, යම් කෙනෙක් තම දෙමව්පියන්ට ආදරේ නම් දරුවන්ට ස්නේහවන්ත නම්, හිතමිතුරන්ට සානුකම්පිත නම් ඔහු කළ යුතු පාරිශුද්ධ දෙයක් තිබේ’ එනම් ඔවුනට ඉතා ම පැහැදිලි ලෙසත්, ස්ථිර ලෙසත් තෙරුවන් සරණ යන හැටි කියා දීම යි’ මුළු හදවතින් ම සමාදන් කරවීම යි"

    "පින්වත් මහණෙනි, යමෙක් පාරිශුද්ධ සන්තානයක් ඇති තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය මුළු හදවතින් ම පිළිගනී ද, අදහා ගනී ද, නිසැක බවට පත්වෙයි ද, එය ඔහුට සැනසීම ලබා දෙන පළමු වන මහා පුණ්ය ගංඟාව යි’ කුසල ගංඟාව යි’˜
    (අභිසන්ද සුත්ත - ස’නි’ 05)


    Facebook eken uputa ganna ladee :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දර ය’ පින්වත් ගෞතමයන් වහන්ස ඉතා සුන්දර ය, යටට හැරැු වී ඇති දෙයක් උඩට හරවා තබන්නේ යම් ආකාරයෙන් ද, සැ‘ගැ වී තිබුනා වූ දෙයක් මතු කොට දක්වන්නේ යම් ආකාරයෙන් ද, මංමුළා වූ කෙනෙකුන් හට හරි මග පෙන්වා දෙන්නේ යම් ආකාරයෙන් ද, ඇස් ඇත්තෝ රූප දකින්නාහු යැ යි කියා අඳුරේ තෙල් පහනක් දරන්නේ යම් ආකාරයෙන් ද’ එසෙයින් ම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් සද්ධර්මය ප්රකාශ
    කරන ලද්දේ ය’
    එ් මම ද
    පින්වත් ගෞතමයන් වහන්සේ සරණ යමි’
    සද්ධර්මය ද භික්ෂු සංඝයා ද මම සරණ යමි’
    පින්වත් ගෞමයන් වහන්සේ අද පටන් මා ගැන ද දිවි තිබෙන තුරා ම තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගන්නා සේක්වා’


    එ්තේන සච්චේන සුවත්ථි හෝතු
    මේ සත්යානුභාවයෙන් සැමට සෙත් වේවා !!!

    ඛුද්දක නිකාය,සුත්ත නිපාතය,උරග වග්ග,ආලවක සුත්රය
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    සත්යයේසන්දේශය සිව්දිග දනන් වෙත: සිහි කරමු යලි යළිත් උතුම් කලණ මිතුරු ඔවදන් සැනසෙන්න කලණ මිතුරු අසුරේම අප්රමාදයෙන්..

    "...ඉතින් එබඳු ආකාරයේ පැහැදීමක්, එබඳු ආකාරයේ අවබෝධයක් ඇති කර ගන්න ඕන, තමාගේ යහපත කැමති කෙනා..."

    buddhat.jpg



    "සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා
    අනුබුද්ධා ඉමේ ධම්මා ගොතමේන යසස්සිනා

    බුදුරජාණන් වහන්සේ වදාළා සීල, සමාධි, ප්රඥා අනුත්තර වූ විමුක්තිය යන මේවා අවබෝධ කර ගත්තා.
    කීර්තිමත් ප්රඥා ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ.

    ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මමක්ඛායි භික්ඛුනං
    දුක්ඛස්සන්තකරෝ සත්ථා චක්ඛුමා පරිනිබ්බුතෝ

    එ් බුදුරජාණන් වහන්සේ ආර්ය සීල, ආර්ය සමාධි,ආර්ය ප්රඥා, ආර්ය විමුක්ති අවබෝධ කරගෙන භික්ෂූන්
    වහන්සේලාට ධර්මය කියා දුන්නා. මේ දුක් අවසන් කරපුශාස්තෘන් වහන්සේ පිරිනිවන් පානවා."


    "ශ්රද්ධාවන්ත පින්වතුනි,

    සංසාරයේ නොයෙක් ආත්ම භාවවල ඉපිද ඉපිද අපි ආපු ගමනක් මේ තියෙන්නෙ. මේ යන සංසාර ගමනේදී
    දැන් අපට මිනිස් ලෝකෙ උපතක් ලැබිලා තියෙනවා. මිනිස් ලෝකෙ උපතක් ලැබුනට අපට සාර්ථක මනුස්ස ජීවිතය කියන කරුණ දැනගන්න ක්රමයක් තිබුනෙ නෑ.

    සාර්ථක මිනිස් ජීවිතයක් අත්කරලා දෙන්න අපේ දෙමව්පියෝ අපිව ඉස්කෝලෙ ඇරියා. අපට බල කළා ඉගෙන ගන්න කියලා.අපි ඉගෙන ගත්තා. තරුණ වයස වෙන කොට රස්සාවක් හොයන්න අපි පෙළඹුනා. ඊට පස්සේ විවාහ වෙනවා.ගෙවල් දොරවල් හදාගන්නවා. ජීවිතය ගෙවනවා. මේක තමයි ලෝකෙ සාර්ථකයි කියල පිළිගත්තු එක.ඔය ජීවිතය ගෙවලා කෙනෙක් මළාට පස්සෙ අපේ සමාජය කියනවා එයාට, ‘එයා සාර්ථක ජීවිතයක් ගෙව්වා’කියලා. එයා දියුණු වුනා කියලා.

    කවුරු හරි කෙනෙක් ඉඩකඩම් දේපල වස්තු උපයාගෙන සිටිනවා නම් අපි එයාට කියනවා ‘අන්න එයා දැන් හරි දියුණුයි’ කියලා.එතකොට අපි හැම තිස්සේම පුද්ගලයෙකුගේ දියුණුව මැන්නේ එයා හම්බ කරන දේවල් වලින්. හම්බ කිරීමෙදි කොච්චර ධාර්මිකද කියල අපි දන්නෙ නෑ. කොයිතරම් සාධාරණද කියල දන්නෙ නෑ. එයා රැුස්කරන දේවල් බලලා අපි උජාරුවට කියනවා ‘අන්න දැන් දියුණුයි’ කියලා.

    බුදුරජාණන් වහන්සේ මේ දියුණුව ගැන සැළකුවේ මෙහෙමයි. යම්කිසි ආර්ථික දියුණුවක් ඇද්ද, එය ඉතාම
    අල්ප වූ දෙයක්. අපි ඇමෙරිකාව වගේ රටවල් වලට කියනවා දියුණුයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා
    එ්ක ඉතාම අල්ප දෙයක්. මහත්ම දියුණුව, ප්රඥාව දියුණු කරගැනීමයි.

    මේ ප්රඥාව දියුණු කරගන්න කොට අපි දියුණු කරගන්නවා කරුණු තුනක්. අපි දියුණු කරගන්නවා කය. යමෙක් කයෙන්ප්රාණඝාත කරන්නෙ නැත්නම්, එයා කය දියුණු කරපු කෙනෙක්. යමෙක් කය පාවිච්චි කරලා කුඩා දෙයක්වත් සොරකම් කරන්නේ නැත්නම් එයා කය දියුණු කරපු කෙනෙක්. (අපිට මේවා අලූතෙන්ම කරන්න වෙලා තියෙනවා. මොකද කය දියුණු කරපු අය බොහොම අඩුයි.*කය පාවිච්චි කරලා වැරදි කාම සේවනය කරන්නේනැත්නම්, එයා කය දියුණු කරපු කෙනෙක්. කය පාවිච්චි කරලා මත් පැන්, බීඩියක්, සුරුට්ටුවක්වත් බොන්නේ නැත්නම්, එයා කය දියුණු කරපු කෙනෙක්. මේ කරුණු වලින් වැළකී සිටිනවා කියන්නෙ එයා දියුණු කයක් පාවිච්චි කරනවා.

    යම්කිසි කෙනෙක් අභූත, අසත්ය, බොරු කියන්නේ නැත්නම්, එයා වචනය දියුණු කරපු කෙනෙක්. කේලාම් කියන්නෙ නැත්නම්, එයා වචනය දියුණු කරපු කෙනෙක්.ඵරුෂ වචන කියන්නෙ නැත්නම්, එයා වචනය දියුණු කරපු කෙනෙක්. අර්ථ ශූන්ය, හිස්, බොළඳ කතා කියව කියවා ඉන්නෙ නැත්නම්, වචනය දියුණු කරපු කෙනෙක්.

    අන්න එ්ක බුදුරජාණන් වහන්සේ දියුණුව හැටියට සලකන දේ.එ් වගේම කෙනෙක් මේ ලෝකෙ බාහිර දේවල් බලලාඅනුන්ගේ දේට ආසා කරන්නේ නැත්නම්, ඊර්ෂ්යා කරන්නේ නැත්නම් සිත දියුණුයි. ක්රෝධ කරන්නේ නැත්නම් සිත දියුණුයි. පළිගන්නේ නැත්නම් සිත දියුණුයි. බද්ධ වෛරය නැත්නම් සිත දියුණුයි. එකට එක කිරීම නැත්නම් සිත දියුණුයි. අකීකරුකම, එ් කියන්නේ ධර්මානුකූල අදහසට එකඟ නැතිකම නැත්නම් සිත දියුණුයි. මුලාව නැත්නම් සිත දියුණුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ දියුණුව ලබාගන්නේ ප්රඥාවන්ත කෙනෙක්. අන්න එ් දියුණුව තමයි මේ ලෝකයේ සැබෑම දියුණුව.

    එ් දියුණුව කරා යන්නේ ප්රඥාවන්ත පිරිසයි. එ්ක ලබාගන්නේ තම තමන් විසින් තම තමන් තුළ ධර්මය ගොඩනැගීමෙන් විතරයි. වෙන කිසිම ක්රමයකට මේ දියුණුව ලබාගන්න බෑ.

    අපි කියමු භාවනා කරන පිරිසක් ඉන්නවා. එ් අය ළඟට එනවා හොරකම් කරන කෙනෙක්. එයා අර පිරිසේ
    වාඩිවෙලා හිටියට, එ් පිරිසට අයිති නෑ. අන්න එ් වගේ තම තමන් විසින් තම තමන් තුළ ධර්මය ගොඩනගාගන්න කොට තමයි, ධර්මයේ සැබෑම හිමිකාරයා බවට පත්වෙන්නේ. එහෙම නැතුව පිරිසක් එකතු වූ පමණින්,අපිත් එ් පිරිසට එකතු වූ පමණින් අපි එ් පිරිසේ කොටස්කාරයෝ බවට පත්වෙන්නෙ නෑ. දේශපාලනයට නම් එහෙම වෙයි. නමුත් ධර්මයට එහෙම වෙන්නෙ නෑ.ධර්මය වෙනස් එකක්. ධර්මයේ තිබෙනවා ගුණයක්,‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූුහී’ කියලා. එ් කියන්නේබුද්ධිමත් උදවිය විසින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කරන්න ඕන.