සිංහල බෞද්ධ සංව්ධානය

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දයාබර සොයුරු සොයුරියනි.... අද දවසේ සිතුවිල්ල මෙසේ සටහන් කරමි....

සැවැත් නුවර වාසය කළ එක්තරා බමුණෙක් ආර්ථික අතින් පිරිහී ගොස් ඉතාමත් දිළිඳු බවට පත්විය. ඔහු උසස් පෙළපතක උපන් රාධ නමැත්තෙකි. ඔහුගේ පියාණන් විසූ කාලයේම මේ දිළිඳු බව රාධ බමුණාට උරුම විය. තමන් කරා දෛවෝප සහගත අයුරින් පැමිණි දිළිඳු බවෙන් මිදීමට පියාටද බැරිවිය. එහෙත් දුප්පත්කම කොතෙක් තිබුණත් තම පුතු රාධට සැම දෙයක් පිළිබඳව තරමක දැනුමක් ලබාදීමට පියා උත්සාහ ගැනීමට වග බලා ගත්තේය. එය රාධ ගේ ජීවිතය හැඩගසා ගැනීමේදී ඉමහත් පිටුවහලක් විය.

රාධ බමුණා ළමා වියේ සිටම අනුන්ගේ අඩුපාඩු නොසොයති.
වරද නොසළකති. උඩඟු බවක්ද නොදක්වති. කම්මැළි කමෙන් කල් නොගෙවයි. කීකරු කමින්ද යුක්තය.

මෙසේ කල්ගෙවන තරුණ රාධට තුරුණු වියේදීම තම සෙනෙහෙබර මව්පිය දෙපළ අහිමිවූහ. දෙමව්පියන්ගේ මරණින් පසුව රාධ තරුණයා ඉතාමත්ම අසරණ බවට පත්විය. කුලයෙන් උසස් නිසා අන් අයට වැඩක් පළක් කරදී හෝ වෙනත් කාර්යයක නිරත වී යම් මුදලක් සොයා ගැනීමටද නොහැකිව සිටියේය.

ඒ තම කුල පරම්පරාවට නිගාවේ යන බියටය. ඉතාමත් අසරණ තත්වයට පත් වූ රාධ එක්තරා නිගමනයකට පැමිණියේය. ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩ වසන සැවැත්නුවර ජේතවනාරාමයට ගොස් බුදුපාමොක් මහසඟුනට ඇප උපස්ථාන කරමින් තමන්ගේ ජීවිතයද ගැටගසා ගැනීම විය.

විහාරමළුව ඇමදීම පරමල් ඉවත්කිරීම, උණුපැන් සකස් කරදීම , සිහිල්පැන් පුරවාතැබීම , භික්ෂූන් වහන්සේලාට උවටැන් කිරීම ඇතුළු හැම කටයුත්තකටම සහයෝගය දක්වමින් රාධ ජේතවනාරාමයෙහිම කල් ගෙවීය. පැවිදිවීම සඳහා හිතේ සතුටක් තිබුණත් ඒ අදහස ද ඉටු නොවීය.

බුදුරජාණන් වහන්සේද මේ තරුණ රාධ බමුණා කෙරෙහි දැඩි අවධානයක් දැක්වූසේක. රාධ බමුණාට රහත්වීමට තරම් පූර්ව කුශල ඇතිබව දිවැසින් දුටු සේක. මෙදින සවස් කාලයෙහි දෙව්රම් වෙහෙරෙහි සැරිසැරූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාධ බමුණා දැක කුමක් කරනවාදැයි විචාළහ.

එවිට රාධ තරුණයා භික්ෂු සංඝයා වහන්සේලාට වත් පිළිවෙත් කරමියි කීවේය. මෙහිදී බුදුරජාණන් වහන්සේ රාධගෙන් නැවත මෙසේ විමසූහ. ඒ සඳහා කුමක් ලැබේද? රාධ බමුණා නැවත පිළිතුරු දෙන්නේ, බුදුරජාණන් වහන්ස! වැටුපක් පතා මම එසේ නොකරමි. පින් පිණිස එසේ කරමියි පැවසීය. එසේම පැවිදිවීමටද කැමති බව දැන්වීය. එය ඇසූ බුදුරජාණන් වහන්සේ මෙම රාධ බමුණා කළ උපකාරයක් මතක ඇති කෙනෙක් ඇත්දැයි විමසූහ. මෙහිදී ඉදිරිපත් වූ සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ පැවසූහ. දිනක් පිණ්ඩපාත පිණිස වැඩිය දවසක බත් එළවළු හැන්දක් පූජාකළ බව මතක ඇතැයි පැවසූහ.

මොහු සංසාර දුකින් අත් මිදීම සඳහා කැමති කුශලට හිත ඇති කෙනෙකි. එම නිසා රාධ බමුණා පැවිදි කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

මෙය පැවරුනේ සැරියුත් මහරහතන් වහන්සේටය. සැරියුත් මහරහතන් වහන්සේ රාධ බමුණාට බණ දහම් උගන්වා පැවිද්ද ලබාදුන්හ.

සැරියුත් මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ලැබූ රාධ තෙර ඉතාමත් කීකරුව ගුරු උපදෙස් උතුම්කොට සලකමින්, විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් ඵලයට පැමිණියහ. බොහෝ භික්ෂූන් අතර රාධ තෙරුන්ගේ ගුණ කතාබහට ලක්වූහ. උපතින්ම පිහිටි කීකරුකම, වරදෙහි නොකිපීම , සන්සුන්කම පිළිබඳව කතාබහට ලක්විය. නොයෙක් අවස්ථාවල රාධ මහරහතන් වහන්සේ තුළ ඇති ගුණ සමුදායන් අනෙකුත් භික්ෂූන් වහන්සේලා අතර කතාබහට ලක් විය.

බුදුරජාණන් වහන්සේ මෙය නිමිති කරගෙන, අපේ යම් වරදක් දැක එම වරද තේරුම් කරදී අවවාද දෙන නැණවතා නිදන් පෙන්වන්නෙකු වැනි බවත්, එබඳු ප්‍රඥාවන්තයින් ඇසුරුකිරීමෙන් මෙළොවත් පරළොවෙත් යහපතක් සිදුවන බවත් වදාළ සේක.

සමාජයේ වැඩිහිටි අවවාද ඇතැම්විට පිළිපදින්නන් දැක ගැනීම අසීරුය. වරදක් පෙන්වාදෙන තැනැත්තා සතුරෙකු ලෙස සලකා වරද කළ අය වරද පෙන්වාදුන් අයට ද්වේෂ කිරීම්, තරහවීම්, පහරදීම් වැනි අවස්ථා ඇති බවට නම් සාධක ඇතුවාට සැකයක් නැත.

මෙම කුඩා දහම් පණිවුඩය සිහි තබාගෙන කල්ගෙවීමෙන් මෙළොව පරලොව ජය ගැනීමට හැකිවේ.

සැමටම තෙරුවන් සරණයි.....
 
Last edited:

එලම කිරි පෝස්ට් එකක් රොන් අයියා. නියමයි.
 
  • Like
Reactions: RuZZa

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    :):):):):)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    නියම වැඩක් රොන් අයියා
    හැමදාම මේ වැඩේ කරගෙන යන්න
     
    [FONT=&quot]මේ සටහනත් හොඳින් කියවන්න....... [/FONT]
    [FONT=&quot]මේ ඉඩම මඩ ඉඩමකි. එනම් මෙයින් වී වගා කිරීම මඟින් වාර්ෂික ආදායමක් ලැබිය හැක[/FONT]

    [FONT=&quot]මේ ඉඩම පවරා මෙහි හිමිකරු රුපියල් ලක්ෂයක් ලබා ගෙන ඇති අතර වසර [/FONT]05 [FONT=&quot]අවසානයේ එම රුපියල් ලක්ෂය නැවත බාරදී ඉඩම ලබා ගත යුතුය[/FONT]

    [FONT=&quot]නමුත් මේ ඉඩම මඩ ඉඩමක් වන නිසා මෙහි වාර්ෂිකව වගා කළ හැකි අතර අක්කරයකින්[/FONT] [FONT=&quot]වී මිටි [/FONT]50[FONT=&quot] ආසන්න ප්‍රමාණයක් එක් කන්නයකදී ලබා ගත හැක. මේ අනුව අක්කර [/FONT]05 [FONT=&quot]කින් වී මිටි [/FONT]250[FONT=&quot] ආසන්න ප්‍රමාණයක් එක් කන්නයක් පමණක් වගා කිරීමෙන් ලබා ගත[/FONT] [FONT=&quot]හැක. මෙම වී අලෙවියෙන් ශුද්ධ ලාභය ලෙස[/FONT] [FONT=&quot]රුපියල් [/FONT]350,000 [FONT=&quot]ආදායමක් ලබා ගත[/FONT] [FONT=&quot]හැක.[/FONT]

    [FONT=&quot]කන්න දෙකම වගා කරන්නේ නම් වාර්ෂිකව වී මිටි [/FONT]90 [FONT=&quot]පමණ ආදායමක් ලැබිය හැක (යල[/FONT] [FONT=&quot]කන්නයේ ආදායම අඩු නිසා)[/FONT] [FONT=&quot]එනම් අක්කර [/FONT]05 [FONT=&quot]කින් වර්ෂයේ කන්න දෙකම වගා කළ පසු[/FONT] [FONT=&quot]වි මිටි [/FONT]450 [FONT=&quot]ලබා ගත හැකිය.[/FONT] [FONT=&quot]එනම් මෙම වසර [/FONT]05 [FONT=&quot]තුලම දැනට පවතින මිල යටතේ රුපියල් [/FONT]600,000 [FONT=&quot]මුදලක[/FONT][FONT=&quot]ට[/FONT] [FONT=&quot]ආසන්න[/FONT][FONT=&quot] ශුද්ධ ලාභයක් ඉපයීමට හැකිවේ.[/FONT]

    [FONT=&quot]නමුත් ඉඩමේ හිමිකරු රුපියල් ලක්ෂයකට මෙම ඉඩම වසර පහකට බදු දී කිසිඳු ආදායමක් නොලබා වසර පහ අවසානයේ රුපියල් ලක්ෂයක මුදලක් ආපසු දී ඉඩම ආපසු ලබා ගත යුතුය . [/FONT]

    [FONT=&quot]‍තවද මෙම මුදල ගෙවීමට ඉඩම් හිමිකරුට ආදායමක් ලබා ගැනීමට වෙනත් මාර්ග නොමැති බැවින් අවස්ථා කිහිපයකදී මෙම ඉඩමේ හිමිකරුගෙන් සුළු සුළු මුදල් ඉල්ලා ගන්නා අතර අවසානයේ මෙම මුදල් ගෙවා ගැනීමට නොහැකිව මෙම ඉඩම දෙවැනි පාර්ශවයට අයිති වේ. [/FONT]
    [FONT=&quot]තවද මේ කාලය තුල ඉඩම් හිමිකරුට මුදලින් හැම අවස්ථාවකම උදව් කර ඔහුගේ ණය බර වැඩි කිරීමට දෙවැනි පාර්ශවය අති දක්ෂය. තවද මෙම ඉඩම් හිමියා සලකා ඇත්තේ ඉඩමෙන් ලැබෙන ආදායම නොව මූලික මුදල් අවශ්‍යතාවය පමණි. [/FONT]

    [FONT=&quot]මේ ආකාරයට බොහෝ ඉඩම් සිංහලයන්ට අහිමි වී අවසානය. නගරයෙන් බොහෝ ඈත ප්‍රදේශවල සිදුවන්නේ මේ ක්‍රියාවලියට ආසන්න ක්‍රියාවකි. අපි නොදැනුමත්වම අපගේ ඉඩම් කෙමෙන් අපට අහිමි වී යයි. මෙය සීතල ආක්‍රමණයක් ලෙසින් ඉතා දරුණු ලෙසම සිදු වෙමින් පවතී. [/FONT]
    [FONT=&quot]තවත් ප්‍රධාන කාරණයක් වන්නේ මෙම ඉඩම පිහිටා ඇත්තේ සිංහලයන්ගේ ඉඩම අතරය. (මායිම් හොඳින් බලන්න) එනම් අවසානයේදී ‍සිංහලයන් අතරට වෙනත් ජාතීන් පැමිණෙන අතර, සිංහල ගම්මානව වල බිමේ අයිතිය අපට අහිමි වේවි.
    [/FONT]

    තවද මෙම ලිපිය සකස් කර ඇත්තේද දෙවන පාර්ශවය විසින් වන අතර කිසිදු විමසීමකින් තොරව පළමු පාර්ශවය ඊට අත්සන් කර ඇත.
    එතරම් පළමු පාර්ශවයට, දෙවන පාර්ශවය කෙරෙහි විශ්වාසයක් ඇති තර තිබේ. මේ ක්‍රියාවලියේදී මුලින්ම සිදු කරන්නේ විශ්වාසය ගොඩ නැඟීමයි

    මෙය බොහෝ කාලයක් තුල සිට කිසිවෙකුගේ අවධානයක් නොලබින් ඉතා දැවැන්තව සිදුවන ක්‍රියාවකි.

    උක්ත ගැටළුව අපි විස්තර සහිතව සාකච්ඡා කරමුද ? පලමුව , ඉඩම් හිමියාට මේහි නියම යථාර්තය පැවසුවොත් ඔහුගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද ?
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    දයාබර සොයුරු සොයුරියනි.... අද දවසේ සිතුවිල්ල මෙසේ සටහන් කරමි....

    සැවැත් නුවර වාසය කළ එක්තරා බමුණෙක් ආර්ථික අතින් පිරිහී ගොස් ඉතාමත් දිළිඳු බවට පත්විය. ඔහු උසස් පෙළපතක උපන් රාධ නමැත්තෙකි. ඔහුගේ පියාණන් විසූ කාලයේම මේ දිළිඳු බව රාධ බමුණාට උරුම විය. තමන් කරා දෛවෝප සහගත අයුරින් පැමිණි දිළිඳු බවෙන් මිදීමට පියාටද බැරිවිය. එහෙත් දුප්පත්කම කොතෙක් තිබුණත් තම පුතු රාධට සැම දෙයක් පිළිබඳව තරමක දැනුමක් ලබාදීමට පියා උත්සාහ ගැනීමට වග බලා ගත්තේය. එය රාධ ගේ ජීවිතය හැඩගසා ගැනීමේදී ඉමහත් පිටුවහලක් විය.

    රාධ බමුණා ළමා වියේ සිටම අනුන්ගේ අඩුපාඩු නොසොයති.
    වරද නොසළකති. උඩඟු බවක්ද නොදක්වති. කම්මැළි කමෙන් කල් නොගෙවයි. කීකරු කමින්ද යුක්තය.

    මෙසේ කල්ගෙවන තරුණ රාධට තුරුණු වියේදීම තම සෙනෙහෙබර මව්පිය දෙපළ අහිමිවූහ. දෙමව්පියන්ගේ මරණින් පසුව රාධ තරුණයා ඉතාමත්ම අසරණ බවට පත්විය. කුලයෙන් උසස් නිසා අන් අයට වැඩක් පළක් කරදී හෝ වෙනත් කාර්යයක නිරත වී යම් මුදලක් සොයා ගැනීමටද නොහැකිව සිටියේය.

    ඒ තම කුල පරම්පරාවට නිගාවේ යන බියටය. ඉතාමත් අසරණ තත්වයට පත් වූ රාධ එක්තරා නිගමනයකට පැමිණියේය. ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩ වසන සැවැත්නුවර ජේතවනාරාමයට ගොස් බුදුපාමොක් මහසඟුනට ඇප උපස්ථාන කරමින් තමන්ගේ ජීවිතයද ගැටගසා ගැනීම විය.

    විහාරමළුව ඇමදීම පරමල් ඉවත්කිරීම, උණුපැන් සකස් කරදීම , සිහිල්පැන් පුරවාතැබීම , භික්ෂූන් වහන්සේලාට උවටැන් කිරීම ඇතුළු හැම කටයුත්තකටම සහයෝගය දක්වමින් රාධ ජේතවනාරාමයෙහිම කල් ගෙවීය. පැවිදිවීම සඳහා හිතේ සතුටක් තිබුණත් ඒ අදහස ද ඉටු නොවීය.

    බුදුරජාණන් වහන්සේද මේ තරුණ රාධ බමුණා කෙරෙහි දැඩි අවධානයක් දැක්වූසේක. රාධ බමුණාට රහත්වීමට තරම් පූර්ව කුශල ඇතිබව දිවැසින් දුටු සේක. මෙදින සවස් කාලයෙහි දෙව්රම් වෙහෙරෙහි සැරිසැරූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාධ බමුණා දැක කුමක් කරනවාදැයි විචාළහ.

    එවිට රාධ තරුණයා භික්ෂු සංඝයා වහන්සේලාට වත් පිළිවෙත් කරමියි කීවේය. මෙහිදී බුදුරජාණන් වහන්සේ රාධගෙන් නැවත මෙසේ විමසූහ. ඒ සඳහා කුමක් ලැබේද? රාධ බමුණා නැවත පිළිතුරු දෙන්නේ, බුදුරජාණන් වහන්ස! වැටුපක් පතා මම එසේ නොකරමි. පින් පිණිස එසේ කරමියි පැවසීය. එසේම පැවිදිවීමටද කැමති බව දැන්වීය. එය ඇසූ බුදුරජාණන් වහන්සේ මෙම රාධ බමුණා කළ උපකාරයක් මතක ඇති කෙනෙක් ඇත්දැයි විමසූහ. මෙහිදී ඉදිරිපත් වූ සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ පැවසූහ. දිනක් පිණ්ඩපාත පිණිස වැඩිය දවසක බත් එළවළු හැන්දක් පූජාකළ බව මතක ඇතැයි පැවසූහ.

    මොහු සංසාර දුකින් අත් මිදීම සඳහා කැමති කුශලට හිත ඇති කෙනෙකි. එම නිසා රාධ බමුණා පැවිදි කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

    මෙය පැවරුනේ සැරියුත් මහරහතන් වහන්සේටය. සැරියුත් මහරහතන් වහන්සේ රාධ බමුණාට බණ දහම් උගන්වා පැවිද්ද ලබාදුන්හ.

    සැරියුත් මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ලැබූ රාධ තෙර ඉතාමත් කීකරුව ගුරු උපදෙස් උතුම්කොට සලකමින්, විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් ඵලයට පැමිණියහ. බොහෝ භික්ෂූන් අතර රාධ තෙරුන්ගේ ගුණ කතාබහට ලක්වූහ. උපතින්ම පිහිටි කීකරුකම, වරදෙහි නොකිපීම , සන්සුන්කම පිළිබඳව කතාබහට ලක්විය. නොයෙක් අවස්ථාවල රාධ මහරහතන් වහන්සේ තුළ ඇති ගුණ සමුදායන් අනෙකුත් භික්ෂූන් වහන්සේලා අතර කතාබහට ලක් විය.

    බුදුරජාණන් වහන්සේ මෙය නිමිති කරගෙන, අපේ යම් වරදක් දැක එම වරද තේරුම් කරදී අවවාද දෙන නැණවතා නිදන් පෙන්වන්නෙකු වැනි බවත්, එබඳු ප්‍රඥාවන්තයින් ඇසුරුකිරීමෙන් මෙළොවත් පරළොවෙත් යහපතක් සිදුවන බවත් වදාළ සේක.

    සමාජයේ වැඩිහිටි අවවාද ඇතැම්විට පිළිපදින්නන් දැක ගැනීම අසීරුය. වරදක් පෙන්වාදෙන තැනැත්තා සතුරෙකු ලෙස සලකා වරද කළ අය වරද පෙන්වාදුන් අයට ද්වේෂ කිරීම්, තරහවීම්, පහරදීම් වැනි අවස්ථා ඇති බවට නම් සාධක ඇතුවාට සැකයක් නැත.

    මෙම කුඩා දහම් පණිවුඩය සිහි තබාගෙන කල්ගෙවීමෙන් මෙළොව පරලොව ජය ගැනීමට හැකිවේ.

    සැමටම තෙරුවන් සරණයි.....

    මගේ ආචාරය! හා ස්තුතිය....
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රෑකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුබ වේ

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුබ උදෑසනක් සියලු දෙනාටම...අද දවසේ සිතුවිල්ල මෙසේ සටහන් කරමි....

    දෙව්රම් වෙහෙර දෙසින් ඇසෙන සාදුකාර හඬට කන් දී පුරුදු ව සිටි සැවැත්නුවර අභය බමුණාට ඒ දෙසට යන්නට සිතුනේ නැත. රජ සැප හැර දා දුකෙන් මිදෙන මඟ සොයා ගිය කෙනකු බුදු බව ලැබ සසර ගමන හමාර කොට, සියල් දුකෙන් මිදි, දුකෙහි ගිලුණු පිරිස් එයින් මුදවන පුවත ඔහුට ඔහුගේ මිතුරකුගෙන් අසන්නට ලැබිණ.

    එසේනම් අර සාදු සාදුයි හඬ නඟන්නේ එසේ දුකෙන් මිදුණු අයගෙන් විය යුතුයි. මාත් උන්වහන්සේ දකින්නට යන්නට ඕනෑ.

    අභය බමුණා මෙසේ සිතුයේ දෙව්රම් වෙහෙරට ගියේ ය. බුදු රජාණන් වහන්සේ මහ පිරිසකට දහම් දෙසමින් සිටියහ. අභය ඒ පිරිස අග කෙළවර හිඳ ගත්තේ ය.

    දහම් පද ඔහුගේ කනට වැටිණ. වහා සිතටද වැටිණ. සිත පිබිදිණ, ලෝභය, ද්වේෂය, මෝහය ලොව ම වසාගෙන ඇති සැටි ඔහුට පෙනෙන්නට විය. ඒ දැල සිඳ බිඳ සත්‍යය සොයා ගත යුතු සැටි ඔහුට වැටහෙන්නට විය.

    ඔහුගෙන් සාදු හඬක් නැගිණ.

    “මම ද පියාණනි, ඔබ වහන්සේ ගේ මාර්ගයට පිවිසෙමි. සසුනට එකතුවෙමි. පසිදිකර ගනු මැනවි.”

    ඔහු බිම වැතිර කීවේය.

    අභය පැවිදි බව ලැබුවේය.

    ඉන් පසු අභය හිමියෝ දෙව්රම් වෙහෙර කුටියක වැඩ සිදිමින් ධර්මය හැදෑරුවේය. පසුව කමටහන් ලැබ විදසුන් වඩන්නට වූයේ ය.

    රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඥාන යන පංචස්කන්ධයන් ගේ අනිත්‍ය දුක්ඛ, අනාත්ම දකිමින් විදසුන් වැඩීමේ යෙදී සිටි අභය හිමියෝ දිනක් සිය ගමට පිඬු සිඟා වැඩියහ.

    බිමට යොමු කළ දෑසින් යුතුව වීදියේ වැඩම කළ උන්වහන්සේට විලවුන් සුවඳක් දැනින.

    සුවඳක් දැනුනා - සුවඳක් දැනුනා ඒ සිතා එය දැකීමෙන් පමණක් ප්‍රතික්‍ෂේප කිරීමට සිතුවද උන්වහන්සේ ඊට අසමත් වූහ. සුවඳ ආ දෙසට දෑස යැවිණ.

    “අහා! මේ සුරඟනක් ද?”

    රුවතියක් මඳ සිනායෙන් වත කමල සරසාගෙන අඩවන් දෑසින් බලා සිටී. හිමි නෙතු නොඉවසිලිමත් විය. ඒ රුව ඇසින් උරා බොන්නට විය. පියකරු මල් පෙති බඳු දෙකොපුල, තුරුණු හස යුවළක බඳු දෙපියයුරු, සිහින් ඉඟ - මුදු සුමුදු දෙවටොර, හිමිනෙතු සිත කුල්මත් කළේ ය. පිඬු සිඟායාම නතර කොට ඒ ලලනා රුව දෙස බලා සිටියේය.

    මඳ වේලාවකට පසු ලලනාව ඈත නොපෙනී ගියා ය. ඇගේ ගමන ද මන බඳී. පාත්‍රය බිමට වැටිණ. හිමියෝ වහා එය අතට ගෙන ආපසු හැරුණහ.

    “ඇයි අභය ආපසු හැරුණේ? අද පිඩු සිඟා නොවඩින්නේද?” මඟකදී හමුවූ හිමි නමක් ඇසීය. අභය හිමියෝ පිළිතුරු නුදුන්හ.

    කුටියට ඇතුළු වී දොර වැසූ උන්වහන්සේ හිස් පාත්‍රය මැස්ස මත තබා අසුනෙක හිඳ දෑස පියා ගත්හ.

    ලලනාව යළි සිහියට නැඟිණ.

    සසර ගමන නවතනු පිණිස ගිහිගෙය හැර පැවිදිවූ මා සිත යළි ඇදී ගියේ කාමයටයි. පංචස්කන්ධයන් ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකිමින් සිටි මගේ සිතට සිදුවූයේ කුමක්ද? රාගය සමාන ගින්නක් නැත. මා ඒ රාග ගින්නට ගොදුරු වුණා. මා එයින් දැවී ගියා.. අසූචි ගබඩාවකට උපමා කළ ශරීරයක් මා දුටුවේ අසූචි නැති, පිලිකුල් නැති පි‍්‍රයතම වස්තුවක් ලෙසටයි. ඒ ලලනාව නව දොරකින් අසූචි වැගිරෙන අසූචි ගබඩාවක් නොවේද? මා අසුබ දෙස සුබ ලෙස දුටුවා. පහන් දැල්ලේ ගැටෙන, නෑසෙන පළගැටියකු සේ මගේ සිත ඒ රුවෙහි ගැටුනා. ඒ රූපස්කන්ධය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි....

    අභය හිමියෝ සිත හීලෑකරගත්හ. යළි විදසුන් වඩන්නට වූහ. එදා රාත්‍රියේම උන් වහන්සේ කෙලෙසුන් නසා රහත් බවට පත් වූහ.

    රුවක් දැක එහි ඇලී

    එය විඳින තැනැත්තේ
    එහි බසී, ඒ මඟින්
    සසර ගමනට ඇවැසි
    කෙලෙස් රැස් කරගනී
    .....

    සියලු දෙනාටම තෙරුවන් සරණයි....

    Last edited:

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    තවත් බෞද්ධයෙක් ආවා ..
    තෙරුවන් සරණයි
    දිගටම කරගෙන යමු..
     
    • Like
    Reactions: nwnbs

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    14.gif
    බෞද්ධ කොඩිය හා එහි ඉතිහාසය

    14.gif
    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය
     
    සිංහල බෞද්ධ සංවිධානයේ අපිට උදාර පිංකමකට සහභාගි වී උසස් පුණ්‍යකර්මයක් සිදු කර ගැනීමට අවස්ථාව උදාවී ඇත. එනම් පහත ලින්ක් එක පරිදි එන මැයි මස 8 වැනි දින එම පුණ්‍යකර්මයට සම්බන්ධ වීමයි. කරුණාකර පහත ලින්ක් එක බලා ඔබට සම්බන්ධ විය හැකි අයුරු පහත විස්තර කරන්න.

    තෙරුවන් සරණයි

    http://elakiri.com/forum/showthread.php?t=584602
     
    wader

    Member
    Mar 23, 2010
    68
    0
    0
    muslim eunta thiyena amaruwa. unge agami jathiyai thiyana paththakata wela inna kiyanna ona. mokada harak kana eun harak wagene wada