සිංහල බෞද්ධ සංව්ධානය

මෙම අවාසනාවන්ත සිදුවීම නිසා සංවිධානයෙන් ඉවත් කිරීමට සිදුවූයේ 4 දෙනෙක්ව පමණි , තවත් 20කට අධික සංඛ්‍යාවක් සංවිධානය තුල මා සමග සිටියි. එබැවින් මේ ඉවත් වූ පිරිස කරන්නට දැරූ කඩාකප්පල් ක්‍රියාව හුදෙක්ම පුස් වෙඩිල්ලක් විය.
 
පිටියෙ_අප්පු;7194239 said:
මෙම අවාසනාවන්ත සිදුවීම නිසා සංවිධානයෙන් ඉවත් කිරීමට සිදුවූයේ 4 දෙනෙක්ව පමණි , තවත් 20කට අධික සංඛ්‍යාවක් සංවිධානය තුල මා සමග සිටියි. එබැවින් මේ ඉවත් වූ පිරිස කරන්නට දැරූ කඩාකප්පල් ක්‍රියාව හුදෙක්ම පුස් වෙඩිල්ලක් විය.
mokada une? :oo:
 
mokada une? :oo:

ඔබතුමා ගූගල් සමූහයේ නැද්ද ? , එසේ නම් ඔබතුමාගෙ විද්‍යුත් ලිපිනය ප්‍රයිවට් මැසේජ් එකකින් එවන්න. එතකොට ඔයාට බලාගන්න පුළුවනි මොකද වුනේ කියලා
 
පිටියෙ_අප්පු;7194517 said:
ඔබතුමා ගූගල් සමූහයේ නැද්ද ? , එසේ නම් ඔබතුමාගෙ විද්‍යුත් ලිපිනය ප්‍රයිවට් මැසේජ් එකකින් එවන්න. එතකොට ඔයාට බලාගන්න පුළුවනි මොකද වුනේ කියලා
වෙච්ච දේ මට පී එම් කරන්න .
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
පිටියෙ_අප්පු;7192637 said:
සිංහල බෞද්ධ සංවිධානය යනු මම විසින් ආරම්භ කරන ලද සංවිධානයකි. යම් පිරිසක් එහි හිමිකම ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීම හුදෙක්ම ඔවුන්ගෙ හිත් තුල තිබෙන දැඩි ඊරිසියාව ප්‍රදර්ශනය කිරීමකි.

සිංහල බෞද්ධ සංවිධානයේ නායක මම හෙවත් පිටියෙ_අප්පුයි. වෙන යම් කවුරුන් හෝ එසේ නායකයා යැයි ප්‍රකාශ කිරීමෙන් ඔවුන්ට පිරිස් එක්කාසු කර ගැනීමට නොහැකියාව සම්බන්ධයෙන් ජනිතවූ පැහැදිලි ඊරිසියාව ප්‍රදර්ශනය කිරීමකි.

ඔහ් තවත් කන්ඩලේ මචල් එකක්... අලුත් මුහුනුවරකින්...... ඔහොම යං....ඔහොම යං:lol::lol::D:P:lol:
හබන් කුකුළන්ට මගුල් උනත්.. අපිට නැහැ හොඳේ.....
:lol::lol::lol::lol::lol:
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    machan aye patan ganna epa :) ape prashnayak api wisada gannan :)
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    පිටියෙ_අප්පු;7194655 said:
    මම ඔබතුමාට සාරාංශයක් එවන්නම්
    දැන් හැම දෙයක්ම එලියෙන් කෙරෙනවා එහෙනම්... එල එල... එලකිරි එකේ අතුලේ මේව බෑ... :no::lol::lol::lol:
    ගිහිල්ල ඔයලගේ ගූගල් සමූහයෙන් විතරක් කරගන්න මිස්ටර් පිටියේ අප්පු... හක හක..
    :lol::lol::lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දැන් හැම දෙයක්ම එලියෙන් කෙරෙනවා එහෙනම්... එල එල... එලකිරි එකේ අතුලේ මේව බෑ... :no::lol::lol::lol:
    ගිහිල්ල ඔයලගේ ගූගල් සමූහයෙන් විතරක් කරගන්න මිස්ටර් පිටියේ අප්පු... හක හක..
    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:අනේ අනේ මේ මොකද උනේ පිටියේ අප්පූ
    ....:lol::(:(:(:P:P:P:P
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    machan aye patan ganna epa :) ape prashnayak api wisada gannan :)

    ප්‍රශ්නෙ ඔයාලගේ එකක් වෙන්න අති නමුත්.. අපිට මේ පිටියේ අප්පු කියල දැන් මේ ත්‍රෙඩ් එකේ අයිතියට පොරකන... මේ ත්‍රෙඩ් එකෙ ඉන්න හැම කෙනාවම තමන් කියන දේ විතරක් තමන් විතරයි මේ ත්‍රෙඩ් එකේ ලොක්කා කියාගෙන ඉන්න හදන එකා එක්ක ලොකු ඉශූ එකක් තියෙනවා..එයා අපේ ආගමට අපහාස කරලා...:angry:
     
    කරුණාකරල ඔය චෝදනාව ප්‍රචාරය නොකර ඔප්පු කරන්න. අපහාස කරපු තැන් පෙන්නන්න.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ප්‍රශ්නෙ ඔයාලගේ එකක් වෙන්න අති නමුත්.. අපිට මේ පිටියේ අප්පු කියල දැන් මේ ත්‍රෙඩ් එකේ අයිතියට පොරකන... මේ ත්‍රෙඩ් එකෙ ඉන්න හැම කෙනාවම තමන් කියන දේ විතරක් තමන් විතරයි මේ ත්‍රෙඩ් එකේ ලොක්කා කියාගෙන ඉන්න හදන එකා එක්ක ලොකු ඉශූ එකක් තියෙනවා..එයා අපේ ආගමට අපහාස කරලා...:angry:

    machan ubalage ewunuth karapu dewal thiyenewane .... ubala eka gana katha karanne nane :) nikan randu wenna oni kamak na :) bt methana nikan prashnen athal ekak ganna hadanne epa :) .... eccharai kiwwe :) apahasa karapuwa ubala apita kiyapuwa ... ewa api wisada gaththane neda :) ...eka hinda ewa aye adala ganna epa :)
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A

    :lol::lol::lol:අනේ අනේ මේ මොකද උනේ පිටියේ අප්පූ
    ....:lol::(:(:(:P:P:P:P

    එයාට මේ ත්‍රෙඩ් එකේ ලොක්ක වෙන්න ඕනෙලූ...
    කට්ටියක් මල පැනලා ඒකට... මොකද පිටියෙ අප්පු විතරක් නෙවෙයිනේ ත්‍රෙඩ් එකෙ මහන්සි උනේ.. මිනිහා බැලුවා මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා කට්ට්ටිය එකතු කරලා එයා ලොක්කෙක් වෙලා ඉන්නට..
    නමුත් මේකගෙ මේ හොරේ තේරුනු කට්ටියක් අවුරුද්දට කලින්ම පිටියේ අප්පුට ටොපාට තෙල් ගාලා.... ඒ කියන්නෙ හිසට තෙල් ගාලා... :rofl::nerd::rolleyes::frown:
    නාකි ලව්වා හිසතෙල් ගෑම කියන්නේ ඒකනේ...:lol::lol::lol::lol::lol::lol::D:lol:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    machan ubalage ewunuth karapu dewal thiyenewane .... ubala eka gana katha karanne nane :) nikan randu wenna oni kamak na :) bt methana nikan prashnen athal ekak ganna hadanne epa :) .... eccharai kiwwe :) apahasa karapuwa ubala apita kiyapuwa ... ewa api wisada gaththane neda :) ...eka hinda ewa aye adala ganna epa :)

    ප්‍රශ්නයක් විසඳුව කියලා ආවොත් එයට පුලුවන් අපේ ආගම ගන කතා නොකර ඉන්න අහවල් එකකටද ආයෙත් එයා ත්‍රෙඩ් දදා වලි අදින්නේ... එයා අර කියපු ලංකාවෙ මුස්ලිම්ලා ඉස්ලාම් නොවන වෙන ආගමක් අදහන්න ඕනේ ඉස්ලාම් වලට තහනමක් දාන්න ඕනේ කිව්ව එකට සමාව ගන්නකන් අපි අපේ කටවල් රටකජු කකා ඉන්න එකක් නැහැ...
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එයාට මේ ත්‍රෙඩ් එකේ ලොක්ක වෙන්න ඕනෙලූ...
    කට්ටියක් මල පැනලා ඒකට... මොකද පිටියෙ අප්පු විතරක් නෙවෙයිනේ ත්‍රෙඩ් එකෙ මහන්සි උනේ.. මිනිහා බැලුවා මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා කට්ට්ටිය එකතු කරලා එයා ලොක්කෙක් වෙලා ඉන්නට..
    නමුත් මේකගෙ මේ හොරේ තේරුනු කට්ටියක් අවුරුද්දට කලින්ම පිටියේ අප්පුට ටොපාට තෙල් ගාලා.... ඒ කියන්නෙ හිසට තෙල් ගාලා... :rofl::nerd::rolleyes::frown:
    නාකි ලව්වා හිසතෙල් ගෑම කියන්නේ ඒකනේ...:lol::lol::lol::lol::lol::lol::D:lol:

    දෙවියන් පය නොගහන තෑන පෙරේතයෝ පිනුම් ගහනව කියන්නේ මේවට තමා.....:rolleyes::rolleyes::P