සිංහල බෞද්ධ සංව්ධානය

හොද චේතනාවකින් ආරම්භ වන්නා ක්‍රියාකාරම් වලට කුමන බාධක පැමිනියද කාලය ඇවෑමෙන් සාර්ථක වේ.

නරක චේතනාවකින් ආරම්භ වන්නා ක්‍රියාකාරකම් වලින් ආරම්භයේදි සුළු විනෝදයක් ලැබිය හැකිමුත් පසුකාලීනව එය සම්පුර්ණයෙන්ම අසාර්ථකවේ.
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
දෙවියන් පය නොගහන තෑන පෙරේතයෝ පිනුම් ගහනව කියන්නේ මේවට තමා.....:rolleyes::rolleyes::P

ඇයි මොකෝ ඔයාටත් රෑ අටහමාරෙන් පස්සෙ හිසතෙල් ගාව ගන්න ඕනෙද?
:lol::lol::lol::nerd:
 
  • Like
Reactions: one_genuine

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    ඔබතුමා මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන එකම පෝස්ට් එක තමා මේ..මෙච්චර කල් ඉඳලා මේකෙ ගැටුමක් දැක්කම ඒකට හිනා වෙන එක විතරමද කරන්න පුලුවන් .. :) :)
     
    oye tharan darunu thirana ganna epa :) ... nayakaya anith ayawa therun ganna oni ....aith hama kenektama wada ewasili wantha wenna oni :) poddak ewasillen wada karamu :)

    මෙතුමගෙ තිවුණු ප්‍රධානම දුර්වලතා වලින් එකක් තමා මේ දේ.... කොච්චර කීවත් එතුමට ඒ දේවල හදාගන්න බැරි උනා ... ඔබ තුමාත් මේල් එක දකින්න ඇතිනෙ ...
    සමහර වෙලාවට කරපු අණුවන ක්‍රියා කාරකම් මගින් වාසිය ගත්තෙ මෙතනට පැමිනෙන කොටවන්න දඟලන ..ආගමික ඉගැන්වීම් නිසාම බුද්ධිය මොටවුනු සාලයා ඇතුලු පිරිසයි( දරතවත් මට අමතක උනේ නෑ...:P ) ... ඔවුන් මෙම නූල වසුරු බිමක් කිරීමට මහත් උත්සහායක යෙදුනා තාමත් යෙදෙනව...
    මුන්ට ඇති වුන ලොකුම ප්‍රශ්නෙ තමයි සින්හලය එකතු වෙන එක ......
    ඒකයි තාමත් මෙතන ඇවිත් මෝඩ පෝස්ට් දාන්නෙ ....
    එක්කෙනෙක් සන්විධානයෙන් ඉවත් වූවාය කියල විශාල පිරිස් බලයක් තියන සංවිධානයක් හෙලවේවි කියල තමයි මේ මුග්ද ආගමිකයො හිතන් ඉන්නේ ...
    කකුලුවට උනත් හැලිය රත් වෙනහොට දැනෙනව කියන්නෙ ඕකම තම ....
    තාම ඔය මැවුම්හරුවා මවපු ෆේක් ටික මෙතනට ආවෙ නෑ .....
    තව ටිකකින් ..පීඇම් ගහල කට්ටිය සබේට ගනීවි...
    එක අතකට පවු කියලත් හිතෙනවා....

    පැහැදිලි උදාහරණ පහල තියනවා:-

    ඔහ් තවත් කන්ඩලේ මචල් එකක්... අලුත් මුහුනුවරකින්...... ඔහොම යං....ඔහොම යං:lol::lol::D:P:lol:
    හබන් කුකුළන්ට මගුල් උනත්.. අපිට නැහැ හොඳේ.....
    :lol::lol::lol::lol::lol:

    පිටියේ අප්පූ ගේ සෑබෑ මූහූන ඇxපෝස් :P :lol:
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    පිටියේ අප්පූ ගේ සෑබෑ මූහූන ඇxපෝස් :P :lol:

    සිංහල බොද්ධ සංවිධානය මණ්ඩලය කචල් සංවිධානයක් යනුවෙන් කිසියම් පුද්ගලයෙක් අර්ථකතනය කරන්නේ නම් එම පුද්ගලයා මානසික ව්යාංධියකින් පෙලෙන පුද්ගලයෙක් හා හුදෙක්ම සිගිති ආතල් එකක ගැනීමට සැරසෙන්නා වූ පුද්ගලයෙන් වශයෙන් අප සංවිධානය විසින් සලකනු ලබන්නේය.
    ඕනෑම සංවිධානයක මත ගැටුම් ඇතිවීම ස්වාභාවික දෙයකි. මතභේධයට තුඩුදුන් කරුණු නව නායකත්වය සහ පිරිස් බලය හමුවේ විසඳී ඇත. මෙම සංවිධානය, මෙය විචේචනය කරන නුඹලාගේ සංවිධාන මෙන් ඒකමතික එමෙන්ම අඥාන වු තීරණ ගනිමින් ක්රියාත්මක ඒකාධිපතිභාවය හිසමත කරපින්නාගෙන තමාගේ අනුගාමිකයන්ට අඥාන උපදෙස් ක්රියාත්මක කිරීමට අණදෙන්නා වූ සංවිධානයක් නොවේ.
    අප සියළුදෙනාගේ අදහස් විමසමින් ධර්මානුකූලව සාමාජිකයන්ගේ හා සියළුම සිංහල බොද්ධ ජනයාගේ ආරක්ෂාව හා සාමය තහවුරු කරන්නට ආරම්භ කළාවූ සංවිධානයකි.
    අප එක් කාරණයක් සම්බන්ධයෙන් සතුටු වන්නෙමු මක් නිසාද යත් අප ආරම්භ කළ සංවිධානයෙන් සිදුවූ බලපෑම නුඹලාගේ මෙම ප්රතිචාර හමුවේ අපට මොනවට පැහැදිලි වන නිසාය.
    එම නිසා සංවිධානයක් වශයෙන් අප කණගාටු නොවනෙමු. අපගේ ගමන මොන බලවේගය ආවත් නතර කරන්නටද සූදානම් නොවෙමු. එය නුඹලාට ඉතා කණගාටුදායක ප්රවෘත්තියක් වුවත් අපට කරන්නට දෙයක් නැත. නුඹලාට කරන්නට ඇත්තේ අනුන්ගේ කිල්ලෝටයේ ඇති හුණු සෙවීමට පෙර තමන්ගේ කිල්ලෝටයේ හුණු ඇත්දැයි බැලීමය. මක් නිසාදයත් මෙවැනි ප්රතිචාර දක්වන්නට යන විට අපටද නුඹලාගේ කිල්ලෝටවල ඇති හුණු එළියට ඇද පෙන්වන්වට වන නිසාය. එම නිසා මෙවන් ප්රතිචාර නැවතත් දැක්වීමට පෙර මදක් සිතා බලා කටයුතු කරන ලෙස ඉතා කාරැණිකව ඉල්ලා සිටිමු.

    ප. ලි. කරුණාකරලා තමන්ගේ වැඩක් බලාගන්න. මේ මගේ පුද්ගලික අවවාදයයි.
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land

    aniwa machanz :D:yes::yes:
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    දෙවියන් පය නොගහන තෑන පෙරේතයෝ පිනුම් ගහනව කියන්නේ මේවට තමා.....:rolleyes::rolleyes::P

    බය වෙන්න එපා දෙයියො නාවට. බුදු හාමුදුරුවන්ගෙ ධර්මය ඇවිල්ල තියෙන්නෙ.
    ඔය දෙයියන්ට වඩා බුදුන්ගේ ධර්මය බලවත්.
    ඒකට යටයි ඔය ඔක්කොම යක්කු පෙරේතයො කුම්භාණඩයො.
    අප්සට්ම නම් රතන සූත්තරය දාල එලවමු
     
    ඇයි මොකෝ ඔයාටත් රෑ අටහමාරෙන් පස්සෙ හිසතෙල් ගාව ගන්න ඕනෙද?
    :lol::lol::lol::nerd:

    අනේ නොතේරුම් කමනේ බන්... පෙරේතයො එළි බහින්නෙ අටෙන් පස්සෙද ....
    නලින්ද උඹට තිබුනේ ඌරු වෙස් ගත්ත පෙරේතයො කියල කියන්න එතකොය තමා මුන්ට තේරෙන්නෙ ...
    ඩොමේන් නේම් එක නැති කොට මුන්ගෙ මැසේජ් රවුට් වෙද්දි අවුල් වෙනවා....
    අනික උඹ ඔය රටේ ඉඳන් 8ට කොහොමද සාලයො මෙහෙ එන්නෙ....
    සාලයො තොට පොලිසියෙන් හරි ගුටි කාල මේ රත්තරන් රටෙන් යන්න වුනේ තොපේ කරුමෙට ... නැත්නම් තාමත් උඹලගෙ අනෙක් කූඩැල්ලො වගේ එල්ලිලා ඉන්නවනේ පැටවු ගගහ...
    ඉන්න රටක් නැති උඹල වගේ එවුන් ඇත්තටම ලෝකෙට බරක් ... හදන උන් ඊට වඩා බර්ක්
     
    Last edited:

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18

    ඌ හරි කියලා උඹ හරි වෙන්නේ නැහැ...:angry::angry::nerd:

    අපේ අරමුණ එකයි. උඹ කොහොමද නිර්ණය කරන්නෙ පිට ඉදන්. උඹට මොකක්ද තියෙන රුදාව පිටියෙ අප්පුගෙ හරිවැරදි හොයන්න.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අපේ අරමුණ එකයි. උඹ කොහොමද නිර්ණය කරන්නෙ පිට ඉදන්. උඹට මොකක්ද තියෙන රුදාව පිටියෙ අප්පුගෙ හරිවැරදි හොයන්න.
    අනුන්ගෙ සීනි ණයට කිරන්න එනවා .. මොකක්හරි අඩුපාඩුවක් එක්ක දෙයියො මවලා ඇත්තේ මුංව :oo:
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ප්‍රශ්නයක් විසඳුව කියලා ආවොත් එයට පුලුවන් අපේ ආගම ගන කතා නොකර ඉන්න අහවල් එකකටද ආයෙත් එයා ත්‍රෙඩ් දදා වලි අදින්නේ... එයා අර කියපු ලංකාවෙ මුස්ලිම්ලා ඉස්ලාම් නොවන වෙන ආගමක් අදහන්න ඕනේ ඉස්ලාම් වලට තහනමක් දාන්න ඕනේ කිව්ව එකට සමාව ගන්නකන් අපි අපේ කටවල් රටකජු කකා ඉන්න එකක් නැහැ...

    nikan boruwata dagalanne epa :) meka forum ekak witharai katawath kawawath munata muna hambu wenne na ... eka hinda nikan boru thirana ara ganna epa :) .....

    mehama karanne ... ogollo dapu ewata prasiddiye samawa ganna ..ita passe ape ewa dapu aya wenuwen mama samawa gannewa :) .....
     
    මාළු බාන කොට එක එක එවුන් අහුවෙනවා
    තෝරු මෝරු හාල්මැස්සෝ වගේම ගද ඌරො එහෙමත් :rofl::rofl:

    ඌරො සයිස් සාලයොද..... සාලයො සයිස් ඌරොද අයියා......
    ඇයි අර අලුත් මාලුවා අරාබියෙන් ගෙනාපු... සීපිරාජ්.....වැඩිපුරම සිකුරාද විකිනෙන්නෙ උන්
    :rolleyes::rolleyes::rolleyes:
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    දුටුගැමුණු;7196675 said:
    ..::බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස::..

    බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස” පිලිබදව ඔබ සියලුදෙනා දැනුවත් කිරීමට මා සිත යොමු කලෙමි. බුදුගුණ නිතර නිතර මෙනෙහි කිරීමෙන් තමාගේ මෙලොව පරලොව දියුණුව ලඟා කරගත හැක. ඒවා නම්;

    සතර අපායට පත් නොවීම
    නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම
    සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම
    නිහතමානී ගති පැවතුම් ඇතිවීම
    ලෝකයාට ප්‍රියමනාප වීම
    බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම
    දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම
    අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම
    තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම
    භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම
    පාපයට ලැජ්ජ භය වීම
    අධි කුසලයට සිත නැඹුරු වීම
    අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
    ගුණ, නුවණින් පිරිපුන් වීම
    පිටසක්වල නූපදීම
    අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම
    උන්මන්තක නොවීම
    මිසිදිටු නොගැන්වීම
    මරණයට නොබියව මුහුණදීම
    මුහුණෙ වර්ණය පැහැපත්වීම
    වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම
    බුදුබව පවා පැතීමට සිත නැමීම
    තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
    යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම
    එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
    තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම
    ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම
    සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම
    සම්මා දිට්ඨියෙහි පිහිටීම
    යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම
    ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම
    ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම
    මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම
    සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම
    නපුරු සිහින නොපෙනීම
    භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම

    (පොත පත ඇසුරෙණි)
    යන මෙලොව පරලොව සැප සම්පත් ඔබේ ජීවිතයට ලඟා කරගත හැක. මෙය මාගේ පලමු ලිපිය වන අතර සුළුවෙන් හෝ අඩුපාඩුවක් සිදුවී ඇත්නම් එය පිලිබදව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    ඔබ සැම කුසලටම නැඹුරු වේවා. අකුසලින් මිදී සංසාර ගමන කෙටිකර ගැනීමට මග පෑදෙත්වා යි මා එකසිතින් ප්‍රාර්ථනා කරමි.

    මෙය කියවන නොකියවන සියලුදෙනාට සම්මා සම්බුදු සරණයි ! තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයි !

    niyamai :) Thruwan saranai kiwwa :)