සිංහල බෞද්ධ සංව්ධානය

cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    සම්මා දිට්ඨිය පිළිබද විමසුමක්

    නිර්වාණය අවබෝධ කරගැනීමට උත්සා දරන්නා වූ පුද්ගලයෙක් විසින් ගමන් ගත යුතු මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වෙයි. සම්මා දිට්ඨිය මෙම මාර්ගයේ ඇතුළත් එක් අංගයක් පමණකි. . සම්මා දිට්ඨිය බොහෝ දෙනෙක් අර්ථ දක්වන්නේ නිවැරදි දැකීම ලෙසය. නමුත් සම්මා දිට්ඨිය යනුවෙන් අදයස් වන්නේ කුමන ආකාරයේ නිවැරදි දැකීමක්ද? සාගරයක් වැනි වූ බුද්ධ ධර්මයේ සම්මා දිට්ඨි යන්න එක අංගයක් වුවත් මෙහි අර්ථය නිවැරදි ලෙස විමසා බලන්නේ නම් නිවැරදි දැකීම යන්නට වඩාත් ගැඹුරුවූ අර්ථයක් විද්යාාමාන වේ.
    ලෝකයේ වෙසෙන්නාවූ විවිධ පුද්ගලයන්ගේ විවිධ ආගමික සමාජයීය ආර්ථික පසුබිම් යටතේ එම එක් එක් පුද්ගලයා නිවරදි යැයි දක්න්නා වූ දේ විවිධාකාරය. එනමුදු සම්මා දිට්ඨිය පිළිබදව සලකා බැලීමෙදී වෙනත් නිර්ණායකයන් සමග ගැලපීමට යාම සුදුසු නොවේ. සම්මා දිට්ඨිය අර්ථකතනය කළ යුත්තේ බුද්ධ ධර්මයේ සදහන් නිර්ණායකයන් අනුවමය.

    එසේ නම් කුමක්ද මේ සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම?

    බුදුරජානන් වහන්සේ මෙසේ දේශනා කර ඇත.
    “කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥානං, අයං වුච්චති භික්කවේ සම්මා දිට්ඨි”
    “කිමෙක්ද, මහණෙනි සම්මා දිට්ඨිය කියන්නෙ? දුක පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ සමුදය පිළිබඳව ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්යබය පිළිබඳ ඥානයක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨිය යනුවෙන් හැඳින්වේ.
    සරලව පවසන්නේ නම් ‍ලෝකයේ පවතින්නා වූ අනිත්යිතාවය තේරුම් ගෙන අනිත්යු නිසාවෙන් හටගන්නා වූ දුක්ඛ දෝමනස්සයන් තේරුම ගෙන එම දුක සදාකාලිකවම තුරන් කිරීම සදහා තිසරණ සරණ යමින් ධර්මය අනුව හැසිරෙන්නා සම්මා දිට්ඨිය ඇති පුද්ගලයෙක් වන්නේය.

    එසේ නොමැතිව සම්මා දිට්ඨිය තමා අවට ඇති සමාජය ඇසුරින් අර්ථ දැක්වීමට යාම පිවිතුරු නිර්මල බුද්ධ ධර්මයට හා බුදුරජානන් වහන්සේට කරන්නා වූ අවමානයක් හා තමාගේ සසර ගමන තවත් කාලයක් දිගු කර ගැනීමටද හේතු වන බව ධර්මය අවබෝධ කරගත්තා වූන් හට වැටහෙනු ඇත.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දුටුගැමුණු;7196675 said:
    ..::බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස::..

    බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස” පිලිබදව ඔබ සියලුදෙනා දැනුවත් කිරීමට මා සිත යොමු කලෙමි. බුදුගුණ නිතර නිතර මෙනෙහි කිරීමෙන් තමාගේ මෙලොව පරලොව දියුණුව ලඟා කරගත හැක. ඒවා නම්;

    සතර අපායට පත් නොවීම
    නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම
    සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම
    නිහතමානී ගති පැවතුම් ඇතිවීම
    ලෝකයාට ප්‍රියමනාප වීම
    බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම
    දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම
    අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම
    තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම
    භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම
    පාපයට ලැජ්ජ භය වීම
    අධි කුසලයට සිත නැඹුරු වීම
    අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
    ගුණ, නුවණින් පිරිපුන් වීම
    පිටසක්වල නූපදීම
    අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම
    උන්මන්තක නොවීම
    මිසිදිටු නොගැන්වීම
    මරණයට නොබියව මුහුණදීම
    මුහුණෙ වර්ණය පැහැපත්වීම
    වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම
    බුදුබව පවා පැතීමට සිත නැමීම
    තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
    යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම
    එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
    තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම
    ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම
    සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම
    සම්මා දිට්ඨියෙහි පිහිටීම
    යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම
    ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම
    ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම
    මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම
    සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම
    නපුරු සිහින නොපෙනීම
    භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම

    (පොත පත ඇසුරෙණි)
    යන මෙලොව පරලොව සැප සම්පත් ඔබේ ජීවිතයට ලඟා කරගත හැක. මෙය මාගේ පලමු ලිපිය වන අතර සුළුවෙන් හෝ අඩුපාඩුවක් සිදුවී ඇත්නම් එය පිලිබදව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    ඔබ සැම කුසලටම නැඹුරු වේවා. අකුසලින් මිදී සංසාර ගමන කෙටිකර ගැනීමට මග පෑදෙත්වා යි මා එකසිතින් ප්‍රාර්ථනා කරමි.

    මෙය කියවන නොකියවන සියලුදෙනාට සම්මා සම්බුදු සරණයි ! තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයි !

    ඉතා වටිනා දහම් පඬුරක්...බොහොම පිං
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්වාණය අවබෝධ කරගැනීමට උත්සා දරන්නා වූ පුද්ගලයෙක් විසින් ගමන් ගත යුතු මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වෙයි. සම්මා දිට්ඨිය මෙම මාර්ගයේ ඇතුළත් එක් අංගයක් පමණකි. . සම්මා දිට්ඨිය බොහෝ දෙනෙක් අර්ථ දක්වන්නේ නිවැරදි දැකීම ලෙසය. නමුත් සම්මා දිට්ඨිය යනුවෙන් අදයස් වන්නේ කුමන ආකාරයේ නිවැරදි දැකීමක්ද? සාගරයක් වැනි වූ බුද්ධ ධර්මයේ සම්මා දිට්ඨි යන්න එක අංගයක් වුවත් මෙහි අර්ථය නිවැරදි ලෙස විමසා බලන්නේ නම් නිවැරදි දැකීම යන්නට වඩාත් ගැඹුරුවූ අර්ථයක් විද්යාාමාන වේ.
    ලෝකයේ වෙසෙන්නාවූ විවිධ පුද්ගලයන්ගේ විවිධ ආගමික සමාජයීය ආර්ථික පසුබිම් යටතේ එම එක් එක් පුද්ගලයා නිවරදි යැයි දක්න්නා වූ දේ විවිධාකාරය. එනමුදු සම්මා දිට්ඨිය පිළිබදව සලකා බැලීමෙදී වෙනත් නිර්ණායකයන් සමග ගැලපීමට යාම සුදුසු නොවේ. සම්මා දිට්ඨිය අර්ථකතනය කළ යුත්තේ බුද්ධ ධර්මයේ සදහන් නිර්ණායකයන් අනුවමය.

    එසේ නම් කුමක්ද මේ සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම?

    බුදුරජානන් වහන්සේ මෙසේ දේශනා කර ඇත.
    “කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥානං, අයං වුච්චති භික්කවේ සම්මා දිට්ඨි”
    “කිමෙක්ද, මහණෙනි සම්මා දිට්ඨිය කියන්නෙ? දුක පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ සමුදය පිළිබඳව ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්යබය පිළිබඳ ඥානයක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨිය යනුවෙන් හැඳින්වේ.
    සරලව පවසන්නේ නම් ‍ලෝකයේ පවතින්නා වූ අනිත්යිතාවය තේරුම් ගෙන අනිත්යු නිසාවෙන් හටගන්නා වූ දුක්ඛ දෝමනස්සයන් තේරුම ගෙන එම දුක සදාකාලිකවම තුරන් කිරීම සදහා තිසරණ සරණ යමින් ධර්මය අනුව හැසිරෙන්නා සම්මා දිට්ඨිය ඇති පුද්ගලයෙක් වන්නේය.

    එසේ නොමැතිව සම්මා දිට්ඨිය තමා අවට ඇති සමාජය ඇසුරින් අර්ථ දැක්වීමට යාම පිවිතුරු නිර්මල බුද්ධ ධර්මයට හා බුදුරජානන් වහන්සේට කරන්නා වූ අවමානයක් හා තමාගේ සසර ගමන තවත් කාලයක් දිගු කර ගැනීමටද හේතු වන බව ධර්මය අවබෝධ කරගත්තා වූන් හට වැටහෙනු ඇත.

    බොහොම අගනා කාලීන දහම් සටහනක්..බොහොම පිං
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පිටියෙ_අප්පු;7194239 said:
    මෙම අවාසනාවන්ත සිදුවීම නිසා සංවිධානයෙන් ඉවත් කිරීමට සිදුවූයේ 4 දෙනෙක්ව පමණි , තවත් 20කට අධික සංඛ්‍යාවක් සංවිධානය තුල මා සමග සිටියි. එබැවින් මේ ඉවත් වූ පිරිස කරන්නට දැරූ කඩාකප්පල් ක්‍රියාව හුදෙක්ම පුස් වෙඩිල්ලක් විය.

    ශිෂ්ඨසම්පන්න මිනිස් සමාජයක ජීවත්වෙන හා හැසිරෙන හැම කෙනෙකුටම ඇත්ත කථා කිරීමටත් ඇත්ත කුමක්දැයි හරි හැටි දැනගැනීමටත් සාධාරණ අයිතියක් තිබේ. මා හිතනා ආකාරයට මෑතකදී සිදුවූ සිද්ධීන්ගේ හරි තතු නොදන්නා අපේ මේ සංවිධානයේ සමහරක් සාමාජිකයින් තව දුරටත් නොදන්නා බැදි වල ගොස් වල් මත් වෙනවා දැක දැක ඇස් කන් පියා අත් පොරවා නිකන් බලා සිටින්නට මා සිත් කොහෙත්ම ඉඩ නොදෙනා බැවිනුත් එය මගේ හෘද සාක්ෂියට පටහැනි නිසාත් මෙසේ මම දන්නා සත්‍යය ඔබ වෙත දැනුම් දීමට සිතුවෙමි..

    නායකයෙක් යනු සංවිධානයක එක් මිනිස් වටිනාකමක් පමණය. එය මුලු මහත් සංවිධානයම නොවේ. ඔහු වටා එක් රොක් වන බලවේගය හා බහුතර සාමාජිකත්වය නායකයාට නිතැතින්ම විශාල අත්වැලකි... ප්‍රබල ශක්තියකි...සංවිධානයක් කියල ඒකරාශී වෙන පුද්ගල කංඩායමක ආකෘතිය විසින් නිරතුරුව ඉල්ලා සිටින්නේ ස්වභාවයෙන්ම ඊට ඇප කැප වුණු අයවයි...

    සංවිධානයක් යායුතු ගමන් මග එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් කීප දෙනෙකුට වුවමනා අයුරින් වෙනස් කල නොහැක..එයට බහුතරයකගේ සදාචාර සම්පන්න කැමැත්ත හා විශ්වාශය ඒකාන්තයෙන් තිබිය යුතුය.. නායකත්වයේ වැරදි දුටු තැන එය නිවැරදි කිරීම එඩිතර සාමාජිකත්වයක ප්‍රබල වගකීම හා කාර්යභාරයයි.. එය නොකෙරෙන තාක් කල් සංවිධානය යන ගමන් දිසාව හා ඉසව් බොහෝ දුරට අපැහැදිලි බොඳ ජායා මාත්‍රයක් පමණක් වන්නට පුලුවන. එවිට සාක්ෂාත් කර ගත යුතු අරමුණු හා පරමාර්ථ ලත් තැනම ලොප්වීමට එතරම් කාලයක් වැය වන්නේ නැත.. එවිට පෙරහැර වීදි පැදකුණු කොට යා යුතු තැනට ගොස් හමාරය.. කල යුත්තේ පෙරහැර හරි මාර්ගයට අවතීර්ණ කරගෙන සැමගේ කැමැත්තෙන් හැමෝටම විනිවිදව පැහැදිලිව පෙනෙනා මාර්ගයක හැමෝගෙම සාධු හඬ මැද්දේ ගමන් කරවීමයි...

    සංවිධානයෙන් මා දන්නා තරමින් කිසිවෙක් කිසිවෙකු අයුතු ලෙස බලෙන් නෙරපා හැර නැත. බහුතරයකගේ ජන්ද බලයෙන් ඉවත් කර ඇත්තේ කංඩායම් හැඟීමෙන් තොර අන්තවාදී හා ඒකාධිපතිවාදී යැයි එකහෙලා බහුතර සාමාජිකත්වය අනුමත කල පරණ නායකත්වය(පිටියේ අප්පු) පමනෙකි. ඒ වෙනුවට නව නායකත්වයක් (සුරංග හෙවත් ninenet9) හා නිළධාරී මඩුල්ලක් පත් වී ඇත. මෙය මේ සංවිධානයට පමණක් උරුම වුවක් නොවේ. ලොව මහා පරිමාණයේ සුප්‍රසිද්ධ සංවිධානද වරින් වර එම සංවිධානවල ඉදිරි උන්නතිය තකා වෙනස්වීම්වලට බඳුන් වේ..එය මැජික් එකක් වත් ලොවේ ඊලඟ පුදුමයවත් නොවේ. එය ඒ සංවිධානයට අදාල පරිපාලන ක්‍රියා මාර්ගයක් පමණි.. වෙනස් නොවෙනා දෙය ලොව නොනැගේ කියල පැරණි කියමනකුත් තියෙන්නේ...

    පරණ නායකත්වයේ දුර්වලතා ගෙන හැර පාමින් නව නායකත්වය පත්කර ගැනීමට තම වටිනා ජන්දය ප්‍රකාශ කරන ලද සාමාජික සංඛ්‍යාව 12කි. ජන්දය විමසන ලද සභාවාරයේ සිටි සියලු දෙනා නව නායකත්වයට පක්ෂව ජන්දය ප්‍රකාශ කලෝය. සක්‍රීය හා අක්‍රීය මුලු සාමාජික සංඛ්‍යාව 20 ක් විය හැක. නමුත් එම 20න් මේතාක් පැවැත්වූ සභාවාරයන් දෙකට කැඳවා ගත හැකි වූ උපරිමය වුවේ සංඛ්‍යාවක් වශයෙන් ගතහොත් 12-14 අතර සාමාජික සංඛ්‍යාවකි...

    එහෙයින් මෙය කිසිසේත් සතර දෙනෙකු එකතුවී සංවිධානය කඩා කප්පල් කරන්නට දැරූ තැතක් නොවන බවත් 12 දෙනෙකුගෙන් සමන්විත විශාල බහුතරයක් එක්වී එක හඬින් තව දුරටත් මෙම සංවිධානයේ මුල් පිටුවේ පැහැදිලිව දක්වා ඇති අරමුණු හා පරමාර්ථ ඉදිරියට කැපවීමෙන් ගෙනයාමටත් අප කෙරෙහි විශ්වාශය තබා මෙම සංවිධානයට එක්වුනු සහෝදර සහෝදරියන්ගේ අපේක්ෂා එලෙසින්ම රැක ගැනීමත් උදෙසා කලයුතු හා විය යුතුම සංශෝධනයක් ක්‍රියාවට නැගුවා පමණක්ම බව මෙහිලා මා අවංකව ප්‍රකාශ කරමි...

    සියල්ලන්ගේ සිත් නිරවුල් වේවා...

    තෙරුවන් සරණයි.......

    Last edited:
    • Like
    Reactions: nuwa1 and nadun07

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land

    ස්තූති අයියා සැබෑ තතු අනික් අයට පැහැදිලි කරල දුන්නට :)
     
    සොයුර රොන්

    බහුතරයගේ මතයට සවන් දී වෙනත් කෙනෙකුට නායකත්වය ලබාදී මමම උපනායකයා වෙමින් මා පෙන්නුම් කල නම්‍යශීලීත්වය ඔබට අමතක වී ඇත. නව නායකත්වය යටතේ දින 4ක් තුරාවට වෙන්නාවූ සිදුවීම් ( සංවිධානය එකතැන පල්වීම ) ඉවසීමෙන් මා නරඹා සිටීමද ඔබට අමතක වී ඇත, හෝ ඕනෑකමින් අමතක කර ඇත. කුමක් හෝ මතයක් සංවිධානය දුර්වල වීමට බලපාන්නේ නම් එය බහුතර මතය වුවද එයට මම විරුද්ධ වෙමි. මන්ද මෙම සංවිධානයේ නිර්මාතෘ මම නිසාවෙනි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    පිටියෙ_අප්පු;7202570 said:

    :lol::lol:
    දුකයිද සංවිදනෙන් පන්නපු එක ගැන
     
    quote''සංවිධානයේ නිර්මාතෘ මම නිසාවෙනි'' unquote පිටියෙ අප්පුගෙ මමත්වය:baffled:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ශිෂ්ඨසම්පන්න මිනිස් සමාජයක ජීවත්වෙන හා හැසිරෙන හැම කෙනෙකුටම ඇත්ත කථා කිරීමටත් ඇත්ත කුමක්දැයි හරි හැටි දැනගැනීමටත් සාධාරණ අයිතියක් තිබේ. මා හිතනා ආකාරයට මෑතකදී සිදුවූ සිද්ධීන්ගේ හරි තතු නොදන්නා අපේ මේ සංවිධානයේ සමහරක් සාමාජිකයින් තව දුරටත් නොදන්නා බැදි වල ගොස් වල් මත් වෙනවා දැක දැක ඇස් කන් පියා අත් පොරවා නිකන් බලා සිටින්නට මා සිත් කොහෙත්ම ඉඩ නොදෙනා බැවිනුත් එය මගේ හෘද සාක්ෂියට පටහැනි නිසාත් මෙසේ මම දන්නා සත්‍යය ඔබ වෙත දැනුම් දීමට සිතුවෙමි..

    නායකයෙක් යනු සංවිධානයක එක් මිනිස් වටිනාකමක් පමණය. එය මුලු මහත් සංවිධානයම නොවේ. ඔහු වටා එක් රොක් වන බලවේගය හා බහුතර සාමාජිකත්වය නායකයාට නිතැතින්ම විශාල අත්වැලකි... ප්‍රබල ශක්තියකි...සංවිධානයක් කියල ඒකරාශී වෙන පුද්ගල කංඩායමක ආකෘතිය විසින් නිරතුරුව ඉල්ලා සිටින්නේ ස්වභාවයෙන්ම ඊට ඇප කැප වුණු අයවයි...

    සංවිධානයක් යායුතු ගමන් මග එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් කීප දෙනෙකුට වුවමනා අයුරින් වෙනස් කල නොහැක..එයට බහුතරයකගේ සදාචාර සම්පන්න කැමැත්ත හා විශ්වාශය ඒකාන්තයෙන් තිබිය යුතුය.. නායකත්වයේ වැරදි දුටු තැන එය නිවැරදි කිරීම එඩිතර සාමාජිකත්වයක ප්‍රබල වගකීම හා කාර්යභාරයයි.. එය නොකෙරෙන තාක් කල් සංවිධානය යන ගමන් දිසාව හා ඉසව් බොහෝ දුරට අපැහැදිලි බොඳ ජායා මාත්‍රයක් පමණක් වන්නට පුලුවන. එවිට සාක්ෂාත් කර ගත යුතු අරමුණු හා පරමාර්ථ ලත් තැනම ලොප්වීමට එතරම් කාලයක් වැය වන්නේ නැත.. එවිට පෙරහැර වීදි පැදකුණු කොට යා යුතු තැනට ගොස් හමාරය.. කල යුත්තේ පෙරහැර හරි මාර්ගයට අවතීර්ණ කරගෙන සැමගේ කැමැත්තෙන් හැමෝටම විනිවිදව පැහැදිලිව පෙනෙනා මාර්ගයක හැමෝගෙම සාධු හඬ මැද්දේ ගමන් කරවීමයි...

    සංවිධානයෙන් මා දන්නා තරමින් කිසිවෙක් කිසිවෙකු අයුතු ලෙස බලෙන් නෙරපා හැර නැත. බහුතරයකගේ ජන්ද බලයෙන් ඉවත් කර ඇත්තේ කංඩායම් හැඟීමෙන් තොර අන්තවාදී හා ඒකාධිපතිවාදී යැයි එකහෙලා බහුතර සාමාජිකත්වය අනුමත කල පරණ නායකත්වය(පිටියේ අප්පු) පමනෙකි. ඒ වෙනුවට නව නායකත්වයක් (සුරංග හෙවත් ninenet9) හා නිළධාරී මඩුල්ලක් පත් වී ඇත. මෙය මේ සංවිධානයට පමණක් උරුම වුවක් නොවේ. ලොව මහා පරිමාණයේ සුප්‍රසිද්ධ සංවිධානද වරින් වර එම සංවිධානවල ඉදිරි උන්නතිය තකා වෙනස්වීම්වලට බඳුන් වේ..එය මැජික් එකක් වත් ලොවේ ඊලඟ පුදුමයවත් නොවේ. එය ඒ සංවිධානයට අදාල පරිපාලන ක්‍රියා මාර්ගයක් පමණි.. වෙනස් නොවෙනා දෙය ලොව නොනැගේ කියල පැරණි කියමනකුත් තියෙන්නේ...

    පරණ නායකත්වයේ දුර්වලතා ගෙන හැර පාමින් නව නායකත්වය පත්කර ගැනීමට තම වටිනා ජන්දය ප්‍රකාශ කරන ලද සාමාජික සංඛ්‍යාව 12කි. ජන්දය විමසන ලද සභාවාරයේ සිටි සියලු දෙනා නව නායකත්වයට පක්ෂව ජන්දය ප්‍රකාශ කලෝය. සක්‍රීය හා අක්‍රීය මුලු සාමාජික සංඛ්‍යාව 20 ක් විය හැක. නමුත් එම 20න් මේතාක් පැවැත්වූ සභාවාරයන් දෙකට කැඳවා ගත හැකි වූ උපරිමය වුවේ සංඛ්‍යාවක් වශයෙන් ගතහොත් 12-14 අතර සාමාජික සංඛ්‍යාවකි...

    එහෙයින් මෙය කිසිසේත් සතර දෙනෙකු එකතුවී සංවිධානය කඩා කප්පල් කරන්නට දැරූ තැතක් නොවන බවත් 12 දෙනෙකුගෙන් සමන්විත විශාල බහුතරයක් එක්වී එක හඬින් තව දුරටත් මෙම සංවිධානයේ මුල් පිටුවේ පැහැදිලිව දක්වා ඇති අරමුණු හා පරමාර්ථ ඉදිරියට කැපවීමෙන් ගෙනයාමටත් අප කෙරෙහි විශ්වාශය තබා මෙම සංවිධානයට එක්වුනු සහෝදර සහෝදරියන්ගේ අපේක්ෂා එලෙසින්ම රැක ගැනීමත් උදෙසා කලයුතු හා විය යුතුම සංශෝධනයක් ක්‍රියාවට නැගුවා පමණක්ම බව මෙහිලා මා අවංකව ප්‍රකාශ කරමි...

    සියල්ලන්ගේ සිත් නිරවුල් වේවා...

    තෙරුවන් සරණයි.......

    පැහැදිලි කිරීමට ස්තුතියි :D
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    පිටියෙ_අප්පු;7202636 said:
    දෙපත් නයෙක් ත්‍රෙඩ් එකට පැමිණ ඇත , වහා අදුකොල ටිකක් සොයාගන්න

    අනිත්‍ය...
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    :lol::lol:
    දුකයිද සංවිදනෙන් පන්නපු එක ගැන

    සංවිධානයෙ ඇතිවු ප්‍රශ්න විහිලුවකට අරගෙන අනවශ්ය ප්‍රශ්න මෙතන ඇති කරන්න උත්සාහ කරන්න එපා :frown:
     
    quote''සංවිධානයේ නිර්මාතෘ මම නිසාවෙනි'' unquote පිටියෙ අප්පුගෙ මමත්වය:baffled:

    යහපත් චේතනාවෙන් ආරම්භ වන මමත්වය ඉතාම ගුණාත්මක වන අතර අයහපත් චේතනාවෙන් ආරම්භ වන මමත්වය ඉතාමත් අගුණදායක වේ.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    පිටියෙ_අප්පු;7202636 said:
    දෙපත් නයෙක් ත්‍රෙඩ් එකට පැමිණ ඇත , වහා අදුකොල ටිකක් සොයාගන්න

    දෙපත් නයා දෙපිටින් යැවියයුතුය..