සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
ගමයා;15455046 said:
:rolleyes:ow bn' oya site eke oya lankawe ewa godak thiyenawa owta vote karata wedak ne .kisi wedagammak ne

අනේ ඔහෙට තෙරෙන තරම තමා ඔය,ලංකාවේ අනික් මගුල් අපිට වැඩක් නැ,මම බැලුවේ අපේ භාෂාව ප්‍රවර්ධනය කිරිමට මෙයත් යම් ප්‍රමාණයක දායකයක් වෙයි කියලා,එ පරමාර්තය උඩ තමා මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ,එක ඔහේ වගේ එකෙකුට නොතෙරෙන බව මම හොඳින් දන්නවා,මේ අඩවිය (TheTopTen) සැහැන දෙනෙක් බලනවා,මට ඔන කම තිබ්බෙ සිංහල කියලා භාෂාවක් තියනවා කියලා ලොකෙට මෙ හරහා කියන්න විතරයි,බලන්න සිංහල පිලිබඳව වැටිලා තියන අදහස් ටික එ හරහත් යම් පිරිසකට අපේ භාෂාව ගැන අදහසත් ගන්න පුළුවන් වෙයි.අනික අපේ ඉන්න උන්ට අපේ භාෂාවේ වටිනාකමක් නැති උනාට ලෝකයේ විවිධ රටවල් වල ඉන්දු අර්ය භාෂා ගවේෂකයින් ගේ හොඳින් ඇල්ම බැල්ම් තියන භාෂාවක් තමා අපේ බස,එක අපේ මොඩ ‍රැල කොහොමත් දන්නෙ නැ...විශේෂයෙන් ගුගල් සෙවුම් යන්ත්‍රයේ-ලොව හොඳම භාෂාවල් කියලා හොයපුහාම මුලින් එන්නෙ මෙක,එකම ඇති...
 
KandyFellow

Member
Jun 4, 2011
292
41
0
ගමයා;15455916 said:

mama kiwwe owata vote karata kisi piligenimak ne kiyala onna

ලොල් එහෙම ගත්තාමා කිසිම අඩවියක් 100% පිලිගන්න බැ,ඔවාගේම දෙයක් තමා විකිපිඩියාවෙත් වෙන්නෙ,නමුත් එකෙන් කොච්චර දෙනෙක් වැඩ ගන්නවාද,මිනිස්සු තමයි හැම අඩවියකම හැම දෙයක්ම කරන්නෙ,ඔය කොයි අඩවියත් 100% සත්‍ය නැ...හරි
 
KandyFellow

Member
Jun 4, 2011
292
41
0
නිකන්ම වොට් කරලා උඩට ගත්තාට වැඩක් නැ සහෝ,හොඳ අදහසක් දාන්න අමතක කරන්න එපා,එතකොට තමා අගය වැඩි වෙන්න,ඔනවාට වඩා උඩට ගන්නත් එපා සහෝලා එතකොට නිකන් මෙක සෙට් වෙලා කරපු වැඩක් කියලා ඔන කෙනෙකුට හිතෙනවා...
මෙක මගේ අදහස ඔයාලට කැමති විදියක් කරන්න...

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ලොල් එහෙම ගත්තාමා කිසිම අඩවියක් 100% පිලිගන්න බැ,ඔවාගේම දෙයක් තමා විකිපිඩියාවෙත් වෙන්නෙ,නමුත් එකෙන් කොච්චර දෙනෙක් වැඩ ගන්නවාද,මිනිස්සු තමයි හැම අඩවියකම හැම දෙයක්ම කරන්නෙ,ඔය කොයි අඩවියත් 100% සත්‍ය නැ...හරි

:rolleyes::rolleyes:hari hari onna ape basa thamai hoda .dan lokema eun full holaman wei meka dekala :lol: