සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචන් ඔය ලින්ක් එක copy කරලා Ctrl+Shift+N ගහල එන වින්ඩෝ එකේදී ඒ ලින්ක් එක past කරලා ආයේ vote කරන්න ... ඊටපස්සේ ආයේ ඒ වින්ඩෝ එක cut කරලා මේක මුල ඉදන් කරන්න ... ඒ ව්දිහට එක්කෙනෙක් ට වැඩි වාර ගානක් වොට් කරන්න පුළුවන් ... මේක ඔයාගේ main post එකටත් දාන්න :) (chrome වලදී තමා මේක කරන්න පුළුවන් .. අනිත් එවලත් ට්‍රය් කරන්න ) :cool: මමම දැන් වොට් 20කට වැඩිය දුන්න :P
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන් ඔය ලින්ක් එක copy කරලා Ctrl+Shift+N ගහල එන වින්ඩෝ එකේදී ඒ ලින්ක් එක past කරලා ආයේ vote කරන්න ... ඊටපස්සේ ආයේ ඒ වින්ඩෝ එක cut කරලා මේක මුල ඉදන් කරන්න ... ඒ ව්දිහට එක්කෙනෙක් ට වැඩි වාර ගානක් වොට් කරන්න පුළුවන් ... මේක ඔයාගේ main post එකටත් දාන්න :) (chrome වලදී තමා මේක කරන්න පුළුවන් .. අනිත් එවලත් ට්‍රය් කරන්න ) :cool: මමම දැන් වොට් 20කට වැඩිය දුන්න :P

    උපරිමයි සහෝ... උඔ හන්දා තමයි 34 ඉඳන් එකපාරට 19 විතර වෙලා තියෙන්නේ... අපි මේක 1 කරලම පස්ස බලමු :rofl:
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    මචන් ඔය ලින්ක් එක copy කරලා Ctrl+Shift+N ගහල එන වින්ඩෝ එකේදී ඒ ලින්ක් එක past කරලා ආයේ vote කරන්න ... ඊටපස්සේ ආයේ ඒ වින්ඩෝ එක cut කරලා මේක මුල ඉදන් කරන්න ... ඒ ව්දිහට එක්කෙනෙක් ට වැඩි වාර ගානක් වොට් කරන්න පුළුවන් ... මේක ඔයාගේ main post එකටත් දාන්න :) (chrome වලදී තමා මේක කරන්න පුළුවන් .. අනිත් එවලත් ට්‍රය් කරන්න ) :cool: මමම දැන් වොට් 20කට වැඩිය දුන්න :P

    අප්පට සිරි එළ සහෝ එළ,ඔයා නිසා සැහෙන උඩට එන්න ඇති,එළකිරි...:yes:
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0

    Aniwa Danawa Ape Age Sinhala Le Duwathdi Noda Inna Puluwanda 10 Nevi 1st Eka Karann Try Ekak Demu

    අනිවාරෙන් සහෝ,මම මෙක දැක්කෙ ලොකයේ හොඳම භාෂාව හොයනකොට,මෙක තමා උඩින්ම ආවේ...මෙක වැදගත් සිංහල ප්‍රමොට් කරන්න...