සිංහල භාෂාව ගැන පුදුම හිතෙන විස්තරයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පිස්සු ගොන් භාශාවක්. හෝඩියෙ අකුරු ගාන කැම්පස් ගිය උනුත් භාගයක් විතර දන්නෙ නැහැ.වැල්වටාරම් වැඩියි. සද්ද වන විදිහ කැතයි‌.දෙමල වගේ.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මට මේකෙ පිලිගන්න පුලුවන් නොපිලිගන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා. හැම කෙනෙක්ම තමන් ගේ මවු භාෂාව ගන දැනගන්න ඔනේ/ ආඩම් බර වෙන්න ඕනේ/ ඉගෙන ගන්න ඕනේ/ හැබැයි අපට නැති දෙයක් තියෙනවා කියා හිතන් හීන මවන්නෙ නැතිව වැරදි ඉතිහාසයක් සමාජ ගත කිරීමා වැරදියි! මේක මගේ මතය.
    මෙතුමා මේ වීඩිවෝ කියන ඔක්කොම ටික කාටහරි ටයිප් කරලා දාන්න පුලුවන්ද?
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මට මේකෙ පිලිගන්න පුලුවන් නොපිලිගන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා. හැම කෙනෙක්ම තමන් ගේ මවු භාෂාව ගන දැනගන්න ඔනේ/ ආඩම් බර වෙන්න ඕනේ/ ඉගෙන ගන්න ඕනේ/ හැබැයි අපට නැති දෙයක් තියෙනවා කියා හිතන් හීන මවන්නෙ නැතිව වැරදි ඉතිහාසයක් සමාජ ගත කිරීමා වැරදියි! මේක මගේ මතය.
    මෙතුමා මේ වීඩිවෝ කියන ඔක්කොම ටික කාටහරි ටයිප් කරලා දාන්න පුලුවන්ද?
    what are the points you dont agree with ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,298
    24,487
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සිංහල පට්ට පට්ට ගාන ගමන් ලෝකෙට යන්නෙ කොහොමද කියල අහනව. ඉංග්‍රීසි නොදැන කොච්චර පම්පෝරි ගැහුවත් වැඩක් නෑ. චීනෙ මැන්ඩරින් භාශාවට ලෝකය තුල වෙනසක් කරන්න පුලුවන් ජනගහනය වැඩි නිසා. ඒත් සිංහලු