සිංහල භාෂාව පිටසක්වලින් ආපු එකක් ලු..

Jun 23, 2016
1,044
136
0
Maharagama
සිංහල කියන්නෙ ඉන්දියානු සංස්කෘත වගේ භාෂාවලින් හැදුණ එකක්.(උතුරු ඉන්දීය ඉන්දු ආර්ය භාෂා).
ඔය උපුටාගෙන තියන The TOPTENS site එකේ තියෙන්නෙ එක එකාට හිතෙන විදිහට දාපු කමෙන්ට්...
"scientists believe..." කියලා තිබ්බට මොන scientist කවදා කිව්ව එකක්ද කියලා මුකුත් මූලාශ්‍රයක් නෑනෙ.. :)

704a6037739b4c25b3ca8b565906ba51e3d373d1ae8cd4dc56013d53172feb91.jpg