සිංහල මිතුරනී

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    mithura.jpg
     
    • Like
    Reactions: san**

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔලගේ සමහර අය වෙනින් රටක් නම් ඉල්ලන්නේ නැහැ තමයි බං..ඒත මේ රට උන්ගේ කර ගන්න දඟලනවා..හැමෝම නෙවෙයි....සමහරක්
     
    • Like
    Reactions: pody malli

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    උඔලගේ සමහර අය වෙනින් රටක් නම් ඉල්ලන්නේ නැහැ තමයි බං..ඒත මේ රට උන්ගේ කර ගන්න දඟලනවා..හැමෝම නෙවෙයි....සමහරක්

    Oyawage kattiya hama jathiyemma innawane........

    ganagganda epa

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    සමහර අය මුස්ලිම් මිනිස්සුන්ට බනින්නේ බනින්න වාරේ ලකුණ දාගන්න. කිසිම හේතුවක් කිසිම සාධකයක් නැතුව මිනිස්සුන්ව සැක කරන්නේ. ඒක ඇත්ත සමහර මුස්ලිම් මිනිස්සු ඉන්නවා අන්තවාදි නමුත් අන්තවාදි බෞද්ධයන් පවා ඉන්නවා. ඔය නමට බෞද්ධ කම ලේබල් ගහගෙන වෙසක් එකට දන්සැල දෙන කළුකඩ කාරයෝ, කුඩු මුදලාලිලා පවා ඕන තරම් ඉන්නේ. නමුත් එහෙම හිටියා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නෑ හැම බෞද්ධයම නරකයි කියලා. යක්ෂ‍යෝ අතරේත් දෙවිවරු ඉන්නවා. අන්න ඒක තේරුම් ගන්න බැරි කමයි ගොඩක් අයගේ තියෙන වරද. මිනිස්සුන්ව ජාතියෙන්, කුලයෙන්, ආගමෙන් මනින්න බෑ. මේක බෞද්ධාගමේ වසල සුත්‍රයේ පැහැදිලිවම කියලා තියෙනවා මේක පිළිපදින්නේ නැති අයට බෞද්ධයන් කියන්න බෑ. සැබෑ බෞද්ධයා එරෙහි වෙන්නේ අන්තවාදයට පමණයි නැතුව අහිංසක මිනිස්සුන්ට නෙවෙයි. නමුත් අද සමහර බෞද්ධ ලේබල් ගහ ගත්ත අය පාඩුවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ටත් පහර ගහනවා.
     
    Last edited:

    :yes:
     
    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    සාමකමීව සහජීවනයෙන් ජීවත්වෙන් හෑම ජතියකම ආගමකම මිනිස්සුන්ටම ගරුකරන අතර අපේ ජතිය වගේම් අපේ රටට කෙලවන්න ඵන ඔනම් ජගතෙක් ගෑන වගබලාගන්න දැන් අපිට පුළුවන්. රට තුල වේවා, අන්තර්ජාතිකව වේවා ඒ සදහා අවශ්‍ය බෞද්ධ නායකත්වය, බලය දැන් අපිට තියනවා. කිසිවෙක් ඒ ගැන කලබල වීමට හෝ දුක් වීමට අවශ්‍ය නැත. එසේම මෙය share කිරීමටද අවශ්‍යතාවක් නැත.

    අපේ වීරෝධාර සිංහල රනවිරුවෝ ජිවිත පූජාකරලා තිස් වසරක යුද්ධයෙන් මේ රට බේරා ගත්තේ හම්බයන්ට මේ සිංහල පොලවේ යකානටන්න නෙවෙයි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අන්තවාදයට ජාතිභේද නැහැ තමයි...කලුජූලිය වෙලාවේ කැමැත්තෙන්ම දෙමල කඩ කැඩෙව්වේ කැඩුවේ සිංහල මුදලාලිලා...ඒ තමන් ගොඩ යන්න...අනිකගේ බිස්නස් නැති වුනාම තමන්ට සරු වේවි කියලා හිතලා...අර පැෂන් බග් එකේ කේස් එකත් ඒකමලුනේද....
    ජාතිවාදිය හා ජාතිආලය කියන්නේ දෙකක්.....ඒ දෙක ගොඩක් අය පටලවන් ඉන්නේ...
     
    • Like
    Reactions: Cronus

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටක් ඉල්ලුවත් දෙන්නෙත් නෑ....... ලංකාවේ සිංහල උන් කියන විදියට ඉන්න බැරිනං වෙන රටකට පලයන්....

    මේක මුස්ලිම් උන්ගෙන් උඹලට ප්‍රශ්නයක් ආවම උඹල තෝරන්නේ කුරනේද ලංකාවද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රටක් ඉල්ලුවත් දෙන්නෙත් නෑ....... ලංකාවේ සිංහල උන් කියන විදියට ඉන්න බැරිනං වෙන රටකට පලයන්....

    මේක මුස්ලිම් උන්ගෙන් උඹලට ප්‍රශ්නයක් ආවම උඹල තෝරන්නේ කුරනේද ලංකාවද?

    වෙනම රටක් කාටවත් ඕනේ නැහැ බං....අනික කවුරුත් කවුරුත් කියන විදියට ඉන්න ඔනේත් නැහැ... අපේ රටේ බෞද්ධයින්ගෙන් ඕනේ තරම් නිදහස තියෙනවා අන්තවාදී නැති ඔනේ එකෙක්ට..:yes:
     
    සාමකමීව සහජීවනයෙන් ජීවත්වෙන් හෑම ජතියකම ආගමකම මිනිස්සුන්ටම ගරුකරන අතර අපේ ජතිය වගේම් අපේ රටට කෙලවන්න ඵන ඔනම් ජගතෙක් ගෑන වගබලාගන්න දැන් අපිට පුළුවන්. රට තුල වේවා, අන්තර්ජාතිකව වේවා ඒ සදහා අවශ්‍ය බෞද්ධ නායකත්වය, බලය දැන් අපිට තියනවා. කිසිවෙක් ඒ ගැන කලබල වීමට හෝ දුක් වීමට අවශ්‍ය නැත. එසේම මෙය share කිරීමටද අවශ්‍යතාවක් නැත.

    අපේ වීරෝධාර සිංහල රනවිරුවෝ ජිවිත පූජාකරලා තිස් වසරක යුද්ධයෙන් මේ රට බේරා ගත්තේ හම්බයන්ට මේ සිංහල පොලවේ යකානටන්න නෙවෙයි.

    මේක සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් අපි හැමෝගෙම රට. අපි හැමෝම මේක මතක තියාගන්න ඕනි.
    ලංකාව = සිංහල+ දෙමළ +මුස්ලිම් + බර්ගර්
    ලංකාව ත්‍රස්තවාදීන් ගෙන් බේරගන්න සිංහල වගේම මුස්ලිම්, බර්ගර් හා දෙමළ පවා මිනිස්සු තමන්ගේ ලේ හලලා තියෙනවා. එහෙම එකේ මේක සිංහල රට හරියට අපිට ඕනි විදියට ඉන්න කියන එක ඉතා වැරදියි.

    අන්තවාදයට ජාතිභේද නැහැ තමයි...කලුජූලිය වෙලාවේ කැමැත්තෙන්ම දෙමල කඩ කැඩෙව්වේ කැඩුවේ සිංහල මුදලාලිලා...ඒ තමන් ගොඩ යන්න...අනිකගේ බිස්නස් නැති වුනාම තමන්ට සරු වේවි කියලා හිතලා...අර පැෂන් බග් එකේ කේස් එකත් ඒකමලුනේද....
    ජාතිවාදිය හා ජාතිආලය කියන්නේ දෙකක්.....ඒ දෙක ගොඩක් අය පටලවන් ඉන්නේ...

    ජාතිවාදය පිටු දකිමු. ඉස්ලාම් ආගම හෝ වෙන කුමන හෝ ආගමකට අපහාස කරන අය පිටු දකින්න. බොදු බල සේනාවට සපෝට් කරන්න එපා

    මේක මුස්ලිම් උන්ගෙන් උඹලට ප්‍රශ්නයක් ආවම උඹල තෝරන්නේ කුරනේද ලංකාවද?

    කොහොමද බං කුරාණය හා ලංකාව අතරින් එකක් තෝරාගන්නේ? කුරාණය කියන්නේ ආගමික පොතක්, ලංකාව කියන්නේ රටක්!
    ඒක නිකං උඹ තෝර ගන්නේ නේපාලයද? ඇපල් ද කියලා අහනවා වගේ ගොන් ප්‍රශ්නයක්
     
    සාමකමීව සහජීවනයෙන් ජීවත්වෙන් හෑම ජතියකම ආගමකම මිනිස්සුන්ටම ගරුකරන අතර අපේ ජතිය වගේම් අපේ රටට කෙලවන්න ඵන ඔනම් ජගතෙක් ගෑන වගබලාගන්න දැන් අපිට පුළුවන්. රට තුල වේවා, අන්තර්ජාතිකව වේවා ඒ සදහා අවශ්‍ය බෞද්ධ නායකත්වය, බලය දැන් අපිට තියනවා. කිසිවෙක් ඒ ගැන කලබල වීමට හෝ දුක් වීමට අවශ්‍ය නැත. එසේම මෙය share කිරීමටද අවශ්‍යතාවක් නැත.

    අපේ වීරෝධාර සිංහල රනවිරුවෝ ජිවිත පූජාකරලා තිස් වසරක යුද්ධයෙන් මේ රට බේරා ගත්තේ හම්බයන්ට මේ සිංහල පොලවේ යකානටන්න නෙවෙයි.

    වීරෝදාර විය යුතුය.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    -Quran 4:89: "They (infidels) desire that you should disbelieve as they have disbelieved, so that you might be (all) alike; therefore take not from among them friends until they fly (their homes) in Allah's way; but if they turn back, then seize them and kill them wherever you find them, and take not from among them a friend or a helper."
    -Quran 47:4and, after making a "wide slaughter among them, carefully tie up the remaining captives."

    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    රටක් ඉල්ලුවත් දෙන්නෙත් නෑ....... ලංකාවේ සිංහල උන් කියන විදියට ඉන්න බැරිනං වෙන රටකට පලයන්....

    මේක මුස්ලිම් උන්ගෙන් උඹලට ප්‍රශ්නයක් ආවම උඹල තෝරන්නේ කුරනේද ලංකාවද?
    well said machan....
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    සිංහල මිනිස්සුත් කැමතියි හැම ජාතියක් එක්කම සාමකාමීව ජීවත් වෙන්න. හැබැයි ඒක අනිත් ජාතීන්ගෙත් තියෙන්න ඕනේ. හොරෙන් හොරෙන් රට ආක්‍රමණය කරනවනම්, සිංහලයින්ගේ පුද බිම් විනාශ කරනවනම්, මුස්ලිම් ප්‍රදේශ වෙන් කරගෙන සිංහලුන්ට අඩන්තේට්ටම් කරනවනම්, මුස්ලිම් දේශපාලුවෝ අන්තගාමීව කටයුතු කරනවනම්, රටට විපතක් වෙනකොට ඒකට හැමෝම එක්ක එකතු වෙන්නේ නැත්තම් ඔය සාමාකාමීව සහජීවනයෙන් ජීවත් වෙනවා කියන එක උල්ලංඝණය වෙනවා නේද ???

    ජීනිවා වලදි මුස්ලිම් රටවල් ලංකාවට සහය දුන්නේ ලංකාවේ මිනිස්සුන්ට ඇති ආදරයකට නොවෙයි. ඇමරිකාව ඇතුලු බටහිර රටවල් වලට විරැද්ධ නිසා. දැන් එතකොට මාර්තු මාසේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් ලංකාවට විරැද්ධව මානව හිමිකම් කමිටුවට ගේන වාර්ථාවට අර අන්තවාදී හකීම් සහය දෙන්නේ සහජීවනටද ???

    රටට ආදරය කරන හොද මුස්ලිම් මිනිස්සු එදත් හිටියා අදත් ඉන්නවා ඒ මිනිස්සුන්ට අපිත් කැමතියි. නමුත් බහුතරයක් මුස්ලිම් එවුන් මේ රටට ආදරයක් නැති බව කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ.
     
    ඉස්සෙල්ලම මට මේකට උත්තරයක් දීල ඉන්දපන්කෝ....

    උබල එතකොට ළමයි 10 - 15 හදනවා, උබලගේ පල්ලියෙන් හදන්න කියනවා,පල්ලියෙන් ආදරත් දෙනවා එත් සිංහල අපි ළමයි වැඩිපුර හදන්න කියල කෑගහුවොත් අපි ජාතිවාදියෝ වෙනවා. එතකොට ඔය කියන ඈයෝයි, සමහරක් සර්ව ආගමික තෙලේ වැදුණු ඔලමොට්ටල, ජාතියක් ජන්මයක් නැති එවුන්ටයි තමයි වැඩියෙන්ම රිදෙන්නේ.

    දැන් උබල වැඩිපුර බදු ගන්නේ සිංහල එකගෙන්ද?
    නැහැනේ, උබලගේ එවුන් වැඩියෙන් සලකන්නේ උබලගේ එවුන්ට.
    දැන් ඔය දේ අපි අපේ එවුන්ට කිව්වම, මම කලින් කිව්වා ජාති දෙකේම එවුන්ට සෑහෙන්න රිදෙනවා.

    උබල මේ මුස්ලිම් රටවල් ගැන කතා කරනවා, උන්ගේ එකම අරමුණ මේකත් උන්ගේ වගේ මෝඩයෝ පිරුන එලිවිච්ච ගමන් පල්ලි දුවන මෝඩයෝ පිරුන තැනක් කරන්න, අපිට එහෙම එවුන් එක්ක ඉන්න බැහැ නේ.

    උබලට එකක් කියන්නම්, මේ රටේ සිංහල සංස්කෘතියට ගරු කරලා ඒ විදිහට ඉන්න පුළුවන් එවුන් ඉදපන්, බැරි එකා කලින් කිව්වා මුස්ලිම් රටවල් වලටම පලයවූ. සිංහලයාගේ තියෙන මනුස්සකමට උබලට තැන දුන්නම එතන විනාස කරන්න එනවා නම් සිංහලය තවත් කරබාගෙන නම් ඉන්නේ නැහැ.