මේක සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් අපි හැමෝගෙම රට. අපි හැමෝම මේක මතක තියාගන්න ඕනි.
ලංකාව = සිංහල+ දෙමළ +මුස්ලිම් + බර්ගර්
ලංකාව ත්රස්තවාදීන් ගෙන් බේරගන්න සිංහල වගේම මුස්ලිම්, බර්ගර් හා දෙමළ පවා මිනිස්සු තමන්ගේ ලේ හලලා තියෙනවා. එහෙම එකේ මේක සිංහල රට හරියට අපිට ඕනි විදියට ඉන්න කියන එක ඉතා වැරදියි.
ජාතිවාදය පිටු දකිමු. ඉස්ලාම් ආගම හෝ වෙන කුමන හෝ ආගමකට අපහාස කරන අය පිටු දකින්න. බොදු බල සේනාවට සපෝට් කරන්න එපා
කොහොමද බං කුරාණය හා ලංකාව අතරින් එකක් තෝරාගන්නේ? කුරාණය කියන්නේ ආගමික පොතක්, ලංකාව කියන්නේ රටක්!
ඒක නිකං උඹ තෝර ගන්නේ නේපාලයද? ඇපල් ද කියලා අහනවා වගේ ගොන් ප්රශ්නයක්



හම්බයෝ ඇවිත් උබේ පුක බෝර් කරනකම් උබලට ඔව්ව තේරෙන් නැ බන් 


Last edited:



