සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

Jul 26, 2011
8,378
730
0
no sinhala land
එක එකාගේ කැමත්ත අනුව මිනිස්සුන්ව එහෙම දාන විදියට මේ පද්ධතිය හැදිලා නෑ මේකේ තියෙන්නේ ස්භාවික යාන්ත්‍රණයක්.

Haha widyawen ewa pahadanna be... pissuda ban. me loke pawathinne allah ta one widihata. apita padayak giyath yanne dewiyan wahansege kemeththa paridi :P magule science nam kiyawanna ennepa. owa boru. pudumai ban mage doctor karaya leda walata beheth pethi denne. allah ta kiyala saneepa karanna beruwa ethi :rolleyes: me leda jathi mokata mewwada manda. hembirissawa kessa p**e amaruwa :rofl::rofl::rofl::rofl:
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
බොරලුගොඩ මහතා;12196548 said:

මට මැලේ, යෝනක එවුන් එක්ක කිසිම ප්‍රශ්ණයක් නෑ මම කැමති නැත්තේ ස්ලාම් එකට. ඒක නිසා උබ මාත් එක්ක තරහා වෙන්න එපා. ඕක විතරක් නෙවෙයි ක්‍රිස්තියන් ,යුදෙව් මේ ඔක්කොම සෙට් එක එබ්‍රාමික් ආගම්. ඒ කියන්නේ ඒබ්‍රාම් සම්බන්ධවෙලා තියෙනවා ආගම් තුනටම. මේ ආගම් තුනම ත්‍රස්ත වාදි ආගම්.
හින්දු ආගමේ පන්තී භේදය, කුල භේදය, ස්ත්‍රී පීඩනය පිරිලා. මේ කිසිම ආගමක් සත පහකට වැඩක් නෑ. වෛදික ආගමේ සත්තු බිල්ලට දෙන ක්‍රියා පිරිලා, එතකොට ආදීතම පගාන් ආගම් ඒ කියන්නේ ඔලිම්පස් දෙවියන්ගේ ආගම්, ඊජිප්ප්තු දෙව්වරුන්ගේ ආගම්, Norse දෙවිවරුන්ගේ ආගම (Thor,Loki) වගේ මේ හැම එකකම කරන්නේ දෙවියන් උඩ තියාගෙන ඉන්න එක දෙවියන්ට බයේ දෙවි නිති පිළිපදින එක නමුත් අපි නිදහස් මිනිස්සු බෞද්ධාගම කියන්නේ ඒකයි. තමන්ගේ චේතනාව තමයි තමන්ගේ යහපත වගේම තමන්ගේ අයපත සලසන්නේ. ඒක නිසා උබ හිතලා බලන්න මේ කියපු එක ගැන.
 
Jul 10, 2011
5,011
473

මම උඹත් එක්ක තරහවෙන්න කිසිම හේතුවක් නැනේ.. උඹේ අදහස ප්‍රකාශ කරන්න උඹටත් අය්තියක් තියෙනවා.. එකට මම තරහ අරන් බැනේ යාළුවා... සුබ දවසක් ඔබතුමාට...
පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකට ගිහිල්ල බම්ප් එකක් හරි දාල එන්න..

:):):)

http://www.elakiri.com/forum/showthread.php?t=1364827
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
මම දැන් ප්‍රශ්ණයක් අහන්නම් මේකට අවංකව උත්තර දෙන්න
දැන් හිතන්න උබේ නංගි යාළු වෙනවා සිංහල කොල්ලෙක් එක්ක නංගි කොල්ලට ගොඩක් ආදරේ සාමාන්‍යයෙන් එතකොට උබලගේ එවුන් කරන්නේ කෙල්ලට බැනලා මුස්ලිම් කොල්ලෙක්ට දෙන එකනේ (නමුත් සමහර හොද උගත් මුස්ලිම් පවුල් වලින් එහෙම කරන්නෑ උන් වැඩියේ හිතන්නේ ළමයා ගැන ආගටමත් වඩා, එහෙම මුස්ලිම් කෙල්ලෝ බැදපු සිංහල කොල්ලෝ ඕනතරම් ඉන්නවා ආගම් වෙනස් කරන්නෑ නැතුව) එතකොට උබ මොකද කරන්නේ? මේක Close Ended ප්‍රශ්ණයක් ඒක නිසා තෝරන්න විතරයි පුලුවන්.

1. කොල්ලා ආගම වෙනස් කරොත් නංගිව දෙනවා
2. කොල්ලව පන්නලා නංගිව මුස්ලිම් කොල්ලෙක්ට දෙනවා
3. ජාති ආගම් භේදය නොසලකා දෙන්නගේ ආදරයට ඉඩ දෙනවා.

මේකට අවංකව උත්තර දෙන්න.
 
උඹට මුස්ලිම් කෙල්ලෙක්ව බදින්න මාර ආසාවක් නේද තියෙන්නේ.. එකනේ හැමවෙලේම ඕකම අහන්නේ... :P

මගේ උත්තර.... නංගිගේ ජීවිතේ ගැන තීරණ ගන්න මට අය්තියක් න කියනේක.. මොකද මම උගත් මනුස්සයෙක්.. තම තමන්ගේ ජීවිතේ ගැන තීරණේ ගන්න අය්තිය තියෙන්නේ තම තමන්ට කියල හිතන කෙනෙක්... දැන් හරිද?? :):):)

ඒ ප්‍රශ්නෙම මම උඹගෙන් ඇහුවොත් උඹ මොනවද කරන්නේ?? උඹ කියනේක බැලුවත් උඹලගේ ගෙවල් වල හරියට කිසිම විරුද්දත්වයක් නැතුව මුස්ලිම් කොල්ලන්ට බැඳලා දෙනවා වගේනේ උඹ කියන්නේ... :oo::oo:
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12196507 said:
    දෙවියන් වහෙන්සේගේ කියමන අනුව තමන්ව විස්වාස කරපු නැති හැමෝම අපායට යන බවත් තමන් කරපු පව් වලට අනුව දඩුවම් ලැබෙන බවත් සදහන් වෙනවා..
    ඔය සදහන් කරලා තියෙන දෙවියන් වහන්සේ ඉස්ලාම් ආගමට විතරක් අයත් කෙනෙක්ද???

    බොරලුගොඩ මහතා;12196507 said:
    කොහම නමුත් නබිතුමා විසින් දෙවියෙන්ගෙන් තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ප්‍රර්ථනා කර බවත් එක දේවියෙන් විසින් ප්‍රතික්ෂේප කරා බවත් සදහන් වෙලා තියෙනවා.

    ජීසස්ගේ මව මරියම් තුමිය දෙවියන්ව පිළිගත්තු නිසා ස්වර්ගයේ සැතපෙනවා, නබි තුමාගේ දෙමවුපියන් දෙවියන්ව ප්‍රතික්ෂේප කරපු නිසා දැනටත් අපායේ දඩුවම් විදිනවා, ඔව්...එහෙනම් ඒගොල්ලෝ (නබි තුමාගේ දෙමවුපියන්) කාටද වැන්දේ?? කවුද ඒගොල්ලන්ගේ දෙවියෝ??
     
    Last edited:

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරලුගොඩ මහතා;12196843 said:
    උඹට මුස්ලිම් කෙල්ලෙක්ව බදින්න මාර ආසාවක් නේද තියෙන්නේ.. එකනේ හැමවෙලේම ඕකම අහන්නේ... :P

    මගේ උත්තර.... නංගිගේ ජීවිතේ ගැන තීරණ ගන්න මට අය්තියක් න කියනේක.. මොකද මම උගත් මනුස්සයෙක්.. තම තමන්ගේ ජීවිතේ ගැන තීරණේ ගන්න අය්තිය තියෙන්නේ තම තමන්ට කියල හිතන කෙනෙක්... දැන් හරිද??
    :):):)

    ඒ ප්‍රශ්නෙම මම උඹගෙන් ඇහුවොත් උඹ මොනවද කරන්නේ?? උඹ කියනේක බැලුවත් උඹලගේ ගෙවල් වල හරියට කිසිම විරුද්දත්වයක් නැතුව මුස්ලිම් කොල්ලන්ට බැඳලා දෙනවා වගේනේ උඹ කියන්නේ...
    :oo::oo:

    මට මුස්ලිම් කෙල්ලෙක්ව ඕනේ නෑ නමුත් ඕක එක මාතෘකාවක් විතරයි මම මේ ළගදි පවා කියෙව්වා forum එකක මුස්ලිම් ගෑණු බැන්ද එවුන්ගේ කථා ගැන (Foreign) එතනදි මම දැක්ක දෙයක් තමයි මුස්ලිම් එවුන්ගේ කොටස් දෙකක් ඉන්නවා එකක් අන්තගාමි අනෙක මධ්‍යස්ථ කියලා. මේතන අන්තාගමි එවුන් තමයි ගොඩක් වෙලාවට වැඩි ලෝකේ ඒකට උගත් නූගත් කියලා නෑ ඔසමාට පවා England වල Degree යක් තියනවා නමුත් ඌ හෙන අන්තගාමියා. මධ්‍යස්ථ එවුන්ට පවා මේ අන්තගාමි එවුන්ගෙන් කරදර එනවා. ඉරානේ 2007 වගේ අවුරුදු 16 යක කෙල්ලෙක්ව මැරුවා අටිෆා සාලි කියලා ඒකිගේ වැරද්ද තමයි sex කිරිම බදින්නැතුව නමුත් ඉරාණේ ආණ්ඩුවෙන් තමයි තමයි ෂාරියා නීතිය යටතේ ඒකිව එල්ලන්න අණ දිලා තියෙන්නේ. මේගැන Documentary එකක් හදලා තියෙනවා ඒක පුලුවන් නම් බලන්න ඒකේ ඒ කෙල්ලගේ තාත්තාගේ කථාව ඇහුවම තේරෙයි උබලගේ ස්ලාම් වල නීතියට වඩා තමන්ගේ ළමයට කොච්චර ආදරේද කියලා. නැත්නම් මුලින්ම ගෙවල් වලින් තමයි කෙල්ලව මරන්නේ Honor Killing කියලා නමුත් මේ ගෙදරින් ඒ මොකක්වත් කරලා නෑ ඒ කෙල්ලට තියෙන ආදරේට. අවට මිනිසුන්ගේ විරුද්ධතා පවා මේකට පළවෙලා තිබුනා කියලා ඒක හොදට බැලුවොත් පෙනෙයි. ඉතින් මේ වගේ මධ්‍යස්ථ මුස්ලිම් එවුන් ඉන්නවා. ඒ වගේම මේ මධ්‍යස්ථ පවුල් වල කෙල්ලෝ බැදපු එක එක ආගමේ එවුන් ඉන්නවා ප්‍රශ්ණ නැතුව. උන් ආගම පු* ගහගෙන නෑ අන්න ඒක බලන්නයි මම ඔය ප්‍රශ්නේ දැම්මේ. නමුත් උබ ඔය ප්‍රශ්ණෙන් ශේප් පාරක් දැම්මා කියලා ඕන එකෙක්ට පේනවා. මගෙන් ප්‍රශ්න අහලා හරියන්නෑ නේ මම ප්‍රශ්ණයක් ඇහුවම.
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ඔය සදහන් කරලා තියෙන දෙවියන් වහන්සේ ඉස්ලාම් ආගමට විතරක් අයත් කෙනෙක්ද???

    ස්ලාම් විතරක් නෙවෙයි යුදෙව්, ක්‍රිස්තියන්(කතෝලික එවුනුත් එක්ක), මුස්ලිම් මේ ඔක්කොම අදහන්නේ අල්ලහ්ව තමයි. එකම දෙවියෙක්ව අදහගෙන එකිනෙකා මරාගන්න හැටි දැක්කමයි මම නම්. lol
     
    Jul 10, 2011
    5,011
    473
    0

    ස්ලාම් විතරක් නෙවෙයි යුදෙව්, ක්‍රිස්තියන්(කතෝලික එවුනුත් එක්ක), මුස්ලිම් මේ ඔක්කොම අදහන්නේ අල්ලහ්ව තමයි. එකම දෙවියෙක්ව අදහගෙන එකිනෙකා මරාගන්න හැටි දැක්කමයි මම නම්. lol

    :P:P:P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔය සදහන් කරලා තියෙන දෙවියන් වහන්සේ ඉස්ලාම් ආගමට විතරක් අයත් කෙනෙක්ද???

    ජීසස්ගේ මව මරියම් තුමිය දෙවියන්ව පිළිගත්තු නිසා ස්වර්ගයේ සැතපෙනවා, නබි තුමාගේ දෙමවුපියන් දෙවියන්ව ප්‍රතික්ෂේප කරපු නිසා දැනටත් අපායේ දඩුවම් විදිනවා, ඔව්...එහෙනම් ඒගොල්ලෝ (නබි තුමාගේ දෙමවුපියන්) කාටද වැන්දේ?? කවුද ඒගොල්ලන්ගේ දෙවියෝ??

    ඔයාගේ පරශ්නෙට මම සරල උදාහරණයක් දෙන්නම්.. අපි දැන් windows 98, Windows XP, Windows vista,Windows 7 වගේ OS පාවිච්චි කරානේ... මොකක්ද මේ හැම එකටම තියෙන වෙනස?? නිර්මාත්රුකරු එකම එක්කනය්... හෙබෙය් හැම එකේම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා... Microsoft එකෙන් කිව්වොත් මීට පස්සේ හැමෝම Windows 7 තමය පාවිච්චි කරන්න ඕනේ මීටපස්සේ Windows 7 එකට කලින් ආපු OS එන්නේ නැ කියලා කිව්වොත් අපි මොනවද කරන්නේ?? Windows 7 එක තමය් පාවිච්චි කරන්න වෙන්නේ... එත් තාම XP පාවිච්චි කරන කට්ටිත් ඉන්නවා..දැන් උඹට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇය් දෙවියන් වහන්සේට බැරි උනේ සම්පූර්ණ ආගමක් කලින්ම නිර්මාණය කරන්න බැරි උනේ කියලා.... ඒ ඒ කාලයට අනුව ඒ මනුස්සයෝ ජීවත් වෙච්ච සන්ස්ක්රුතිකයටය් , සමාජයටය් අනුව ආගම දෙවියන් විසින් නිර්මාණය කරේ... ඉස්ලාම් ආගමේ උනත් Alcohol බොන එකේ එක පාරටම තහනම් කරේ නැ... ඉස්සෙල්ල කිව්වා බොන එක අඩුකරගන්න කියලා... ඊටපස්සේ කිව්වා Pray කරනකොට බොන්න බැ කියලා... ඊට පස්සේ තමය් සම්පූර්ණයෙන්ම තහනම් කරේ... ඒ වගේ තමය්... හෙබෙය් ඉස්ලාම් ආගමට පස්සේ දෙවියන් වහෙන්සේ විසින් තවත් ආගමක් මේ ලොවට බස්සන්නේ නැ කියලා කුරාන් එකේ කියලා තියෙනවා... ඒ නිසා ඉස්ලාම් තමය් අන්තිම දෙවියන් විසින් නිර්මාණය කරපු ආගම හැටියට පිළිගන්න වෙන්නේ...
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරලුගොඩ මහතා;12197229 said:

    ඇයි නැත්තේ Mormon තමයි අන්තිම ආගම ස්ලාම් නෙවෙයි ඒක නිර්මාතෘ ජොසප් ස්මිත් කියලා කෙනෙක් නිව්යෝර්ක් වල පැල්මයිරා කන්දෙන් හම්බවුන ඊජිප්තු අක්ෂර සෙල්ලිපියකින් තමයි මේක ගොඩනංවල තියෙන්නේ ඒකට අනුව එබ්‍රාමික් ආගම් වල අළුත් ඒක Mormon ස්ලාම් එකට පස්සේ. ඒකෙත් ඇල්කොහොල් තහනම් තමයි Sex කරන එක විවාහයෙන් පිට තහනම් නමුත් දඩුවම් අඩු කරලා තියෙන්නේ. උබලගේ දෙවියගේ අළුත්ම Version එක තමයි මේක. උබ පාවිච්චි කරන්නේ Windows 7 නම් Mormon එතකොට Windows 8

    http://mormon.org/

    මේ තියෙන්නේ Mormon බයිබලය, මේගොල්ලන්ගේ පල්ලි ඇති සමාන්‍යය පල්ලි වලට වඩා දෙගුණයක් තුන් ගුණයක් උසයි. ප්‍රධාන කේන්ද්‍රස්ථානය තියෙන්නේ ඇමරිකාවේ ඌටා ජනපදයේ සෝල්ට් ලේක් නගරයේ.

    book-of-mormon3.jpg
     
    මම කිව්වේ කුරාන් ගැන.. කුරාන් එකේ කියලා තියෙන දේට පිට කිසිම දෙයක් මුස්ලිම් එක්කනෙකුට පිළිගන්න බැ යාළුවා...
    :):):)
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරලුගොඩ මහතා;12197382 said:

    මම කිව්වේ කුරාන් ගැන.. කුරාන් එකේ කියලා තියෙන දේට පිට කිසිම දෙයක් මුස්ලිම් එක්කනෙකුට පිළිගන්න බැ යාළුවා...
    :):):)

    ඒක උබ දීපු උදාහරණය අනුව හරිනේ
    Windows 8 වල අළුත් Features බලාගෙන කවුරුහරි Software එකක් Develop කරොත් ඒක Windows 7 වල Run වෙන්නෑ ඒක නිසා Windows 7 පිළිගන්නෑ Windows 8 එකේ Features Exclusive කරලා හදපු Software උබ පිළිගන්නැති එක එතකොට හරි මොකද Quran එක පරණ නිසා. නමුත් Windows Family එක අරගෙන බැලුවම Windows 8 එක තමයි අළුත් ඒක නිසා Mormon තමයි අළුත්ම එක. ඒකේ Quran වල තියෙන ඒවා, බයිබලයේ තියෙන ඒවා, හීබෘ බයිබලයේ තියෙන ඒවා ඔක්කොම තියෙනවා. අළුත් Version එක ඕන නම් එහෙනම් මාරු වෙන්න Mormon එකට. :rolleyes:

    එකනේ බන්.. මැටි මොලේ තියෙන මිනිස්සුත් එක්ක තර්ක බැ කියලා... මම එක උදාහරනයක් හැටියට තේරුම් ගන්න ලේසි විදිහට කිව්වා මිසක් එකම නෙමෙය් ඇත්ත තත්වේ...
    අනිත් එක Microsoft එක කිව්වොත් windows 7 එකට පස්සේ මොකුත් එන්නේ නැ කියලත් ඊටපස්සේ එනවා windows 8 කියලා Chineese version එකක්... හෙබෙය් එක Windows 7 ට සමනය්.. එහම කියලා අපිට ඒ දෙක සමාන කරන්න පුලුවන්ද... අනේ නිකන් ඉදපන් බන් මගෙන් අහගන්නතුව... :angry::angry::angry:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බොරලුගොඩ මහතා;12197512 said:
    එකනේ බන්.. මැටි මොලේ තියෙන මිනිස්සුත් එක්ක තර්ක බැ කියලා... මම එක උදාහරනයක් හැටියට තේරුම් ගන්න ලේසි විදිහට කිව්වා මිසක් එකම නෙමෙය් ඇත්ත තත්වේ...
    අනිත් එක Microsoft එක කිව්වොත් windows 7 එකට පස්සේ මොකුත් එන්නේ නැ කියලත් ඊටපස්සේ එනවා windows 8 කියලා Chineese version එකක්... හෙබෙය් එක Windows 7 ට සමනය්.. එහම කියලා අපිට ඒ දෙක සමාන කරන්න පුලුවන්ද... අනේ නිකන් ඉදපන් බන් මගෙන් අහගන්නතුව... :angry::angry::angry:

    Why are you so angry:P