සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
අපි අවුරුදු 30 කින් සංවර්දනයෙන් ආපස්සට ගිය.... ඒ යුද්ද එන්න හේතුව දෙමල මිනිස්සු ඒගොල්ලන්ට ආසදරනය්ක් උනා කියල හිතපු නිසා කියල කියමුකෝ... ඒ වගේම මුස්ලිම් මිනිස්සුත් හිතල ආයුද කණ්ඩායමක් ඇති උනොත් තවත් යුද්දයක් ලංකාවේ පටන ගනී..

මටනම් පේන්නෙ උබ LTTE කාරයෙක් වගේ.
 
Jul 10, 2011
5,011
473

:eek::eek::eek:

:no::no::no::no:
 
Jul 10, 2011
5,011
473
0
ඔන්න යු ටියුබ් වල හොයලා වීඩියො දාන කට්ටියට කියන්නෙ..
යු ටියුබ් වල තියෙන එව ඇත්ත කියල පිලිගන්න පුලුවන්ද? එව සාක්ශි හැටියට ගන්න පුලුවන්ද?
මමත් එහෙනම් හොයල වීඩියොස් ටිකක් දාන්නද??

:eek::eek::eek::eek:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;12061754 said:
    ඔන්න යු ටියුබ් වල හොයලා වීඩියො දාන කට්ටියට කියන්නෙ..
    යු ටියුබ් වල තියෙන එව ඇත්ත කියල පිලිගන්න පුලුවන්ද? එව සාක්ශි හැටියට ගන්න පුලුවන්ද?
    මමත් එහෙනම් හොයල වීඩියොස් ටිකක් දාන්නද??

    :eek::eek::eek::eek:

    ok do that............... we are ready to debunk your claims! :frown:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ok do that............... we are ready to debunk your claims! :frown:

    දාන්නනම් පුලුවන් යාලුවා.. ඉට පස්සෙ කියය් මම ජාතිවාදියෙක්, හම්බයෙක් කියල... එකට වඩ හොදය්නෙ නිකන් ඉන්නෙක... අනිත් එක මම බලපොරුත්තු උනෙ සාමය මිසක් කිසි කෙනෙකුට මඩ ගහන්න නෙමෙය්..
    :yes::yes::yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    Aththa kathawa. im a Sinhalese.
    Also have to say. Only few % sinhalese people are against muslims in lk. thats tru. cz they are unsocialised, may be uneducated too. cant figure how ppl really are looking at posters, news, of what other cultures do...

    I have friends in other communities. i work with Muslims, hindus, even in other countries. my school is multi cultural.

    To stop this misunderstanding, PPL SHOULD INTERACT with cultures. Really (not looking at posters and news on internet and judge cultures)

    Tamils in jaffna had been thinking how cruel we are (Sinhalese ppl) are, cz they didn't interact with Sinhalese ppl ( they only saw wats on media - and what happend in 1983)
    but now they have understood how good we are,after interacting with us.

    all racist ppl should go abroad. and mix with cultures and comeback.
    They would understand then.

    If 5% ppl do bad, not all 95% bad
    also, all do mistakes. not everyone same. doesnt depend on what culture or religion u r.

    So what i have to say mulim bros, don't judge us looking at shitty posts by unsocialized uneducated ppl. They are not sinhalese , they can be called terrorists. thats only 5% against u. please dont judge all 100% sinhalsese community like that and start fights. ( tamil eelam started with something like this)

    also, eelam next plan is to make Sinhalese and muslim ditch and make us fight. cz they cant see our country development. They would create blogs, webs, posts on net behalf of sinhalese, to make misunderstanding each other.. Government investigating continiously abot thzzzzz!! beware...

    Respect all communities and religions.
    Stop recism.
    Budusaranai,கடவுள் ஆசீர்வதிக்கட்டும், asilam malikam, god bless
    .

    Well Said Bro.. This is what i am exactly talking about!! I salute you.... :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;12061827 said:
    දාන්නනම් පුලුවන් යාලුවා.. ඉට පස්සෙ කියය් මම ජාතිවාදියෙක්, හම්බයෙක් කියල... එකට වඩ හොදය්නෙ නිකන් ඉන්නෙක... අනිත් එක මම බලපොරුත්තු උනෙ සාමය මිසක් කිසි කෙනෙකුට මඩ ගහන්න නෙමෙය්..
    :yes::yes::yes::yes:

    hope you come to your senses and debunk your religion..... then the true peace will come......
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බොරළුගොඩ මහතා ජීවිතයෙ කිසිම කලක අරාබි දේශයක රැකියාවක් හෝ උම්රා වන්දනාවකට හෝ ගිය කලක ඔබ ආගමික නිදහස සහ ආගමිය සහජීවනය පිලිබඳ මනා වැටහීමක් ලබා ගනු ඇත.
    අන්‍ය ආගමිකයන්ට සලකන හැටි වටහා ගනු ඇත.
    ඔබ මේ වනවිටත් එවන් රටක ඇවිද ඇත්නම් මෙතුවක් දුරට ඔබ කරමින් ඉන්නේ කොලය වසා ගැහීම පමණි.
    හැම ආගමකම,හැම ජාතියකම,හැම රටකම හොඳ මෙන්ම නරක මිනිසුන්ද සිටී.
    වෙන ආගමක පිරිසක් පෙන්වා තොපි නෙවෙයි අපි තමා හොඳ කියන්නට හැකිද?
    කාගෙ කාගෙ කිල්ලෝට වලත් අඩු හෝ වැඩි වශයෙන් හුණු තිබෙන බව වටහා ගැනීම ....තම තමන් ලඟ තියෙනවා කියන සහජීවනය දියුණු කර ගැනීමට ඉවහල් වනු ඇත.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Aththa kathawa. im a Sinhalese.
    Also have to say. Only few % sinhalese people are against muslims in lk. thats tru. cz they are unsocialised, may be uneducated too. cant figure how ppl really are looking at posters, news, of what other cultures do...

    I have friends in other communities. i work with Muslims, hindus, even in other countries. my school is multi cultural.

    To stop this misunderstanding, PPL SHOULD INTERACT with cultures. Really (not looking at posters and news on internet and judge cultures)

    Tamils in jaffna had been thinking how cruel we are (Sinhalese ppl) are, cz they didn't interact with Sinhalese ppl ( they only saw wats on media - and what happend in 1983)
    but now they have understood how good we are,after interacting with us.

    all racist ppl should go abroad. and mix with cultures and comeback.
    They would understand then.

    If 5% ppl do bad, not all 95% bad
    also, all do mistakes. not everyone same. doesnt depend on what culture or religion u r.

    So what i have to say mulim bros, don't judge us looking at shitty posts by unsocialized uneducated ppl. They are not sinhalese , they can be called terrorists. thats only 5% against u. please dont judge all 100% sinhalsese community like that and start fights. ( tamil eelam started with something like this)

    also, eelam next plan is to make Sinhalese and muslim ditch and make us fight. cz they cant see our country development. They would create blogs, webs, posts on net behalf of sinhalese, to make misunderstanding each other.. Government investigating continiously abot thzzzzz!! beware...

    Respect all communities and religions.
    Stop recism.
    Budusaranai,கடவுள் ஆசீர்வதிக்கட்டும், asilam malikam, god bless
    .

    උඹේ කතාවත් ඇත්ත,,,,:yes::yes::yes: අද වෙනතුරු මමත් කිසිම ආගමකට අපහස කරලා නැහැ කරන්නෙත් නැහැ,:no::no: එකට හේතුව මම (දෙමල/මුස්ලිම්/ඉන්දියන්/පකිස්තාන්/ම්ලේසියා/යුකේ/යුඑස්/අරාබි/ඔය සෑම ජාති ආගම් එක්කම ආශ්‍රය කරනවා, එකේ මාර ආතල් එකක් තියෙනවා:P:P අපේ එවුන් එක්කම වැල් බැහැලා ඉන්නේ නැතුව,:dull: මේ වාගේ සංවාදයකට එනකොට හැම ආගමක් ගැන සාමාන්‍ය අවබෝදයක්වත් තියෙන්න ඕනේ,:yes::yes: නැතුව ඊර්සියාවටයි/කේන්තියටයි ඔහේ කියනවා ,,,:eek:සමහරු දන්නේ නැහැ ඌ මොනවාද කියන්නේ කියලා,,,,:confused: අපි කිසිම ආගමකට අපහස කරන්න ඕනේ නැහැ:no: ඔය හැම ආගමක්ම කියන්නේ හොද දේ තමයි:) නමුත් ඒ ඒ ආගම්වල මිනිස්සු කරන වැරදි නිසා ආගම් පලි නැහැ,,,,,:no::no: හරි මම එකක් කියන්නම්-- අපි අදහන ආගම් වැරදි නම් ඒ ආගම් කවදත් වර්ධනය වෙන්නේ නැහැ :no::no:එක සහතික ඇත්ත,,,,:yes::yes::yes:, ඒ නිසා මෙතන ආගම් පච කචල් ඕනේ නැහැ, :no::no:පුළුවං නම් සුහදව සංවාදයේ යැදියල්ල ,:yes: මටත් තියනවා තවත් ප්‍රශ්න ටිකක් බොරලාගෙන් අහන්න.:P:P බොරලා අද පල්ලියට ගියාද දන්නේ :lol::lol:නැහැ
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    හරි දැන් muslim කෙල්ලෙක් එක්ක sinhala කොල්ලෙක් යාලු උනොත් ඔය විදියට මුස්ලිම් කොල්ලෝ support කරනවද?ඔය විදියට affire එකක් කරන්න ඒ කෙල්ලට ඉඩ දෙනවද ගෙදරින් හරි පල්ලියෙන් හරි (මම පල්ලිය කිව්වේ මම දන්නා තරමින් හෙම muslim girl කෙනෙක්ට සිංහල එක්කෙනෙක්ව බදින්න බෑ.බදිනවානම් කොල්ල අනිවා මුස්ලිම් ආගමට හෙරෙන්න ඕනේ)ඉතින් machan හෙම වෙන්නේත්තම් එතන සදරනයක් නෙනේ .දැන් උබ හිතපන් උබල සිංහල හැම කෙල්ලවම බැන්ද කියල එත් උබලගේ ආගමට ඒ කෙල්ලොන්වත් ගන්නවා මොකෝ වෙන ආගමකට උබලට යන්න බැනේ.එතකොට අපි බදින්න ඕනේ නම් උබලගේ ආගමට හෙරෙන්න ඕනේ.ඔතන තියෙන්නේ උබලගේ problem එකක් නෙමේ බන් උබලගේ ආගමේ සමහර නීතිවල problem එකක්.ඔන්න උබල සිංහල කෙල්ලෙක් බදිනවානම් අනිවාර්රෙන්ම බුද්දාගමේ වෙන්න ඕනේ කියල අපෙත් තිබ්බනම් හරි ...දැන් එකෙක් වත් රේප් කපන්න එපා මම මට හිතෙන අහදහසක් ප්‍රකාශ කලේ උබ මොකද මේකට කියන්නේ.අනික මම හොදටම දන්නවා මුස්ලිම් කෙල්ලෙක්ව සිංහල කොල්ලෙක්ට බදින්න මුස්ලිම් කොල්ලෝ නම් හෙල්ප් කරන් නේ machoo

    උබ කොහොම කිව්වත් සිංහලයා, සිංහලයා ගෙන හිතුවේ නැති උනාට මුස්ලිම් අය මුස්ලිම් ගෙන හොදට හිතනවා.එතැනදී උබ හොදට බලන්න ඉස්සරහට සිංහල ජාතිය නෙතිවෙනවා.මුස්ලිම් ය වෙඩි වෙනවා.හෙබෙඉ මට මුස්ලිම් ,සිංහල කත එක්කවත් ප්‍රශ්නයක් නේ .ඔක්කොම අපේ මිනිස්සු .එත් සමහර කාලකන්නි ජාතියට අපහස කරනවා(මෙතන ජාතිය කියන්නේ ඕන ජාතියක් )
    mage me coment ekata ekek benala mage rep kapala u kiyanawa sinhala jathiyata hema wen nelu...yako mamath sinhala thamai methana kiyala thiyena de poddak therun ganin.mama kiwwe sinhalayek hadanne dan lamai kiyada???eth muslim aya 10-15k withara hadanawane eka gena,anika sinhalayangen bahutharayak hadanne anikata mona unath uge madiya tharakara ganna onna owa nisai nethi wenawa kiwwe ubata ekawath therun ganna berinam ithin ai monti sory palayan...(nama dala neththe baye wenna athi) mama kiwwa de weredda mokadda kiyapan boruwata rep kapan nethuwa
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බොරළුගොඩ මහතා ජීවිතයෙ කිසිම කලක අරාබි දේශයක රැකියාවක් හෝ උම්රා වන්දනාවකට හෝ ගිය කලක ඔබ ආගමික නිදහස සහ ආගමිය සහජීවනය පිලිබඳ මනා වැටහීමක් ලබා ගනු ඇත.
    අන්‍ය ආගමිකයන්ට සලකන හැටි වටහා ගනු ඇත.
    ඔබ මේ වනවිටත් එවන් රටක ඇවිද ඇත්නම් මෙතුවක් දුරට ඔබ කරමින් ඉන්නේ කොලය වසා ගැහීම පමණි.
    හැම ආගමකම,හැම ජාතියකම,හැම රටකම හොඳ මෙන්ම නරක මිනිසුන්ද සිටී.
    වෙන ආගමක පිරිසක් පෙන්වා තොපි නෙවෙයි අපි තමා හොඳ කියන්නට හැකිද?
    කාගෙ කාගෙ කිල්ලෝට වලත් අඩු හෝ වැඩි වශයෙන් හුණු තිබෙන බව වටහා ගැනීම ....තම තමන් ලඟ තියෙනවා කියන සහජීවනය දියුණු කර ගැනීමට ඉවහල් වනු ඇත.

    එකනෙ යාලුව.. මම මොකක්ද කියන්නෙ කියල තෙරුම් ගන්නතුවනෙ ඔයා කතකරන්නෙ.. ඔය මගෙ පලවැනි ත්‍රෙඩ් එක බලුවද?
    නැත්තම් මෙතන ගිහිල්ල බලන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1335054

    මම කියපු ටික ඉස්සෙල්ල කියවන්න.. එතකොට ඔයාට මම දාල තියෙන්නෙ මොක්ක්ද මම දාල තියෙන්නෙ මොකක්ද කියල තෙරෙය්...

    එක පි‍ටුවක් නොහැරවා කියවන්න... මම කාටවත් හොද කිව්වෙ නැ.. මම කාවවත් උසස් කරෙ නැ..
    මම මෙතන කතාකරෙ මිනිස්සු ගැන.. හොද මිනිස්සු ගැන සහ නරක මිනිස්සු ගැන...
    ඔය කියපු ටිකම තමය් මමත් කිව්වෙ... බොරුනම් ඔය මම දාල තියෙන ලින්ක් එකට ගිහිල්ලා බලන්න...
    අනිත් එක මිනිස්සුන් ගෙන තෙරුම් ගන්න මම ගල්ෆ් වත් බටහිර රටකටවත් යන්න ඔනෙ නැ.. ඔය මන් ගැන දන්නැති උනට මම හොදටම දන්නව ලොකෙ කියන්නෙ මොකක්ද ලොකෙ මිනිස්සු කොහමද කියල....
     
    Jul 10, 2011
    5,011
    473
    0
    mage me coment ekata ekek benala mage rep kapala u kiyanawa sinhala jathiyata hema wen nelu...yako mamath sinhala thamai methana kiyala thiyena de poddak therun ganin.mama kiwwe sinhalayek hadanne dan lamai kiyada???eth muslim aya 10-15k withara hadanawane eka gena,anika sinhalayangen bahutharayak hadanne anikata mona unath uge madiya tharakara ganna onna owa nisai nethi wenawa kiwwe ubata ekawath therun ganna berinam ithin ai monti sory palayan...(nama dala neththe baye wenna athi) mama kiwwa de weredda mokadda kiyapan boruwata rep kapan nethuwa

    :lol::lol::lol::lol:

    ලමය් 15ක් 16ක් ?? කව්ද කව්ද?? ලිපිනිය දියන් ටග්ගාලා??
    ;);););)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹේ කතාවත් ඇත්ත,,,,:yes::yes::yes: අද වෙනතුරු මමත් කිසිම ආගමකට අපහස කරලා නැහැ කරන්නෙත් නැහැ,:no::no: එකට හේතුව මම (දෙමල/මුස්ලිම්/ඉන්දියන්/පකිස්තාන්/ම්ලේසියා/යුකේ/යුඑස්/අරාබි/ඔය සෑම ජාති ආගම් එක්කම ආශ්‍රය කරනවා, එකේ මාර ආතල් එකක් තියෙනවා:P:P අපේ එවුන් එක්කම වැල් බැහැලා ඉන්නේ නැතුව,:dull: මේ වාගේ සංවාදයකට එනකොට හැම ආගමක් ගැන සාමාන්‍ය අවබෝදයක්වත් තියෙන්න ඕනේ,:yes::yes: නැතුව ඊර්සියාවටයි/කේන්තියටයි ඔහේ කියනවා ,,,:eek:සමහරු දන්නේ නැහැ ඌ මොනවාද කියන්නේ කියලා,,,,:confused: අපි කිසිම ආගමකට අපහස කරන්න ඕනේ නැහැ:no: ඔය හැම ආගමක්ම කියන්නේ හොද දේ තමයි:) නමුත් ඒ ඒ ආගම්වල මිනිස්සු කරන වැරදි නිසා ආගම් පලි නැහැ,,,,,:no::no: හරි මම එකක් කියන්නම්-- අපි අදහන ආගම් වැරදි නම් ඒ ආගම් කවදත් වර්ධනය වෙන්නේ නැහැ :no::no:එක සහතික ඇත්ත,,,,:yes::yes::yes:, ඒ නිසා මෙතන ආගම් පච කචල් ඕනේ නැහැ, :no::no:පුළුවං නම් සුහදව සංවාදයේ යැදියල්ල ,:yes: මටත් තියනවා තවත් ප්‍රශ්න ටිකක් බොරලාගෙන් අහන්න.:P:P බොරලා අද පල්ලියට ගියාද දන්නේ :lol::lol:නැහැ

    පල්ලියට ගිය යාලුවා.. මොනවද ප්‍රශ්න වගයක් අහන්න ඔනෙ කියල කිව්වෙ? මම මේ වෙනකන් කියපු උත්තර වලට ඔයා සැහිමට පත් වෙනවද?
    ආ.. යාලුවා.. තව දෙයක් ඔය කිව්වනෙ .. මොන ආගමෙ හරි වැරද්දක් තියෙනවන්ම් එ ආගම වර්දනය වෙන්නෙ නැ කියල... එකටනම් මම සම්පූර්නයෙන් එකග වෙනවා...

    :):):):):)