බොරලුගොඩ මහතා;12155098 said:
ඒ මචන් මට උරු මස් ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා.... උඹට එකට උත්තර දෙන්න පුලුවන්ද??
ඒ තුන්කාලේ නානා මටත් ප්‍රස්නයක් තියනවා. අල්ලාහ්ව පෙන්නපන්


බොරලුගොඩ මහතා;12155098 said:
ඒ මචන් මට උරු මස් ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා.... උඹට එකට උත්තර දෙන්න පුලුවන්ද??


අපේ සිංහල කෙල්ලෝ අල්ලහ් අල්ලහා ගන්නෑ නේ.


බොරලුගොඩ මහතා;12154690 said:මට පැහැදිලි වම තේරෙන කාරණාවක් තමය් මම කරන මේ වැඩ නිසය්, මගේ මේ උත්තරවල් නිසය් ඔයාට ගොඩක් රිදිලා...
එත් මම ඒවා රිද්දන්න බලාපොරුත්තුවෙන් නෙමෙය් කරේ..
මම කිසිම දෙයක් copyPaste කරේ නැ මිත්‍රය.. එහම කරොත් මගේ සිංහලෙන් මෙච්චර වැරදි තියෙන්න විදිහක් නැනේ...
මට තේරුනේ නැත්තේ ඇය් එක වචනයකදී එක අකුරක් දාල අනිත් අකුරවල් * මාක් ( Star mark ) එක දානේ?? ඒ ඔය බබෙක් කියල පෙන්නගන්නද?? එහෙම * මාක් ( Star mark ) එකක් දැම්ම ඔය හිතුවද කුණුහරපයක් හරි වචනයක් වෙනවා කියල..
පව් අසරණයා...
එකය් ඔයගොල්ලන්ටය් මටය් තියෙන වෙනස...
යාළුවා ලේ රත් කරගන්නෙපා..
අපි සාමයෙන් සහ සමාදානයෙන් මේ සාකච්චාව ගෙනියමු..
එක නෙමෙය් යාළුවා ඊයේ මොකෝ මේ වෙලාවේ පෙන්න හිටියේ නැත්තේ??
කොහේ හරි ගමනක් ගියද ?? එහම නැත්තම කෙල්ලව එක්කගෙන ඇවිදින්න ගියද? නැත්තම් ඔය බැදලද ?? ඔයාගේ වයස කියාද කියලවත් මම දන්නේ නැනේ මෙච්චර දවස් අපි කතාකරාට ??
මේ ප්‍රශ්නවලට හරි ලේ රත් වෙන්නේතුව උත්තර දෙනවද??![]()


uththara nathi wenakota kunharapa kiyala shape wena eka nugath kame lakshanayak.hondatama ridila wage. ekai meke inna samaharak aya methana kunuharapa bawitha karanne. kunuharapa kiyana eunwa adminta report karanna.
![]()



ko ban boraluwo umbe prashan...........?
hoidai puluwan nan... mekata uthara diyan!
![]()
කලු පූසා;12163597 said:Fun thread of elakiri
ubalata uthara denna bari wenakota fun gannawa kiyalahari daanna.. wena ithin monawa karannada?
ubalata uthara denna bari wenakota fun gannawa kiyalahari daanna.. wena ithin monawa karannada?



බොරලුගොඩ මහතා;12162196 said:
![]()
නැත්තම් උඹම බෝලයක් ගනින්... අරගෙන මාක් ( Mark ) එකක් තියල අපි ලෝකේ ඉන්න විදිහ මතක් කරලා බලපන්... හබෙය් ඊට කලින් මුස්ලිම් යාලුවෙක් එහම ඉදියොත් අහල දැනගනින් කොහමද Pray කරන්නේ කියල...
එතකොට තෙරෙය් අපි එකම පැත්තට හෙමෝම හරි ආකාරව Pray කරනවා කියල..
බොරලුගොඩ මහතා;12162196 said:උඹ ඇහුවනේ ඇය් ප්‍රශ්න අහන්නේ නැ කියල.. මම ඒ ප්‍රශ්න අහනවා කියන්නේ උම්බලටය් මටය් අතර වෙනසක් නැ කියනඑක... අනිත් එක ඒ ප්‍රශ්නවලට කොහමත් උත්තර දෙන්න බැ.. එහම තියලත් මම ඒ ප්‍රශ්න ටික ඇහුවොත් උඹලම කියය මම ජාති වාදය අවුස්සන්න ඇවිල්ල කියල...
hehehe onna ohoma thama umbala prashana walin panala yanne!
බොරලුගොඩ මහතා;12166122 said:මම කවඩවත් ප්‍රශ්නෙන් පැනලා යන්නෙ නැ යාලුවා.. මට ප්‍රශ්න අහනේක නෙමෙය් ප්‍රශ්නෙ.. මම ප්‍රශ්න ඇහුවට පස්සෙ ඔය්ගොල්ලො මට කියනේවා හිතලය් ප්‍රශ්නෙ...
මම කවදාවත් බෞද්දාගමටවත් බුදු හාමුදුරුවොටවත් අපහාස කරන්න මෙහම ආවෙ නැ..
ඔයාගෙ අනිත් ප්‍රශ්නෙටනම් කියන්න තියෙන්නෙ ඔයාට අපි Pray කරන විදිහ දන්නැතුවය් එ ප්‍රශ්නෙ අහන්නෙ..
නිකරුණේ කාටවත් ගහන්න කියන්නේ නෑ? එතන තමයි අල් බලික් උබට වැරදිලා තියෙන්නේ
උබ බොරලුගොඩයා වගේ නෙවෙයි පොඩ්ඩක් මොළය තියෙන එකෙක් ඒක නිසා ඒක පාවිච්චි කරලා බලපන් තමන්ගේ ආගමේ තියෙන ත්‍රස්ත ක්‍රියා ගැන. හදවතට එකගව කථා කරපන්. තමන්ගෙන් ප්‍රශ්ණ කරලා අහපන් ඇයි මම මේවා පිළිපදින්නේ? උබලගේ ඉතිහාසයට ගියොත් ඒකෙ තියෙන්නේ එහෙම් පිටින්ම භීෂණය.Rashidun Caliphs එකේ ඉදලම කරන්නේ මොකක්ද? ඉස්ලාම් වැළදගත්තේ නැති මිනිස්සුන්ව මරපු එකයි.
යාත්රිබ් අවට, බානු කුවිනුවා, බානු නදිර් හා බානු කුරාසියා නමැති යුදෙව් ජනපද තුනක් විය. ඔවුන් ඉස්ලාම් ආගම පිළිගන්නේ නැතැයි තේරුම් ගත් මුහම්මද් ඔවුන්ට විරුද්ධව කටයුතු කලේය. බානු කුවිනුවා හා බානු නදිර් යන ජනපදිකයින් ඔහු පිටුවහල් කළේ ඔවුන් සතු දේපල හා ධනය උදුරා ගැනීමෙන් පසුවයි. බානු කුරාසියා ජනපදිකයින් ඔහු සමූල ඝාතනය කළේය. බානු කුරාසියා ජනයා සමූල ඝාතනය කිරීම: මුහම්මද් ගේ පලිගැනීමට ලක්වූ යාත්රිබ් හි අවසාන යුදෙව් ජන කණ්ඩායම වූයේ බානු කුරාසියා විය. අගල් යුද්ධය අවසන් වූ වහාම, මුහම්මද් විසින් තම වෙළෙද ගැල් නිතර මංකොල්ල කෑම ඉවසිය නොහැකිව, මුහම්මද්ට දඩුවම් කරනු වස් මක්කා නගරවාසීන්, මදීනා නගරය අසලට රැස්වූහ. පර්සියානු අනුගාමිකයෙකුගේ උපදෙස් ඇසූ මුහම්මද්, අගල් කපා මක්කා වාසින්ගේ ඉදිරි ගමන වැලැක්වූයේය. මුහම්මද් බානු කුරාසියා ජනපදයට පහර දිය යුතුයැයි සිතීය. මුහම්මද් ප්‍රකාශ කර සිටියේ, ගේබ්‍රියල් නමැති දේවදූතයා පැමිණ “ ඔබගේ කඩුව කොපුවෙන් මුදා ඉදිරියට ගොස් කුමන්ත්රණකාරී බානු කුරාසියා ජනපදයට ගොස් ඔවුන් හා සටන් වදින්න” යැයි කියූ බව. ඔහු තවත් පිරිවර දේවදූතයින් සමූහක් කැටිව පලමුව ගොස් එම ජනපදිකයින්ගේ බලකොටු දෙදරවා ඔවුන් බිය ගන්වන බවද ගේබ්‍රියල් සඳහන් කළේයැයි අල්-මුබාරක්පූරි ලියයි. අල්-මුබාරක්පූරි තවදුරටත් සඳහන් කරන්නේ “මුහම්මද් වහාම යාඥාවට අඩගසන්නා කැඳවා බානු කුරාසියාවට විරුද්ධව යුද වැදීම ප්‍රකාශයට පත්කරන ලෙස අණ කළේය." ඉස්ලාමය ගැන අධ්‍යයනය කිරීමේදී, වැදගත් කරුණක් වශයෙන් අවධාරණය කල යුතු වන්නේ, යාඥාවට කැඳවීමත් යුද්ධයට කැඳවීමත් එකකි. මුස්ලිම් ත්‍රස්ත කටයුතු සියල්ල ආරම්භ වන්නේ, පල්ලියේදී යාඥාවකින් පසුවයි. ඒවා රමදාන් (උපවාස) මාසයේ හා සිකුරාදා දිනවල දරුනු ස්වරූපයක් ගනි. 1981 දී, මුහම්මද්ගේ උපන්දිනය සමරමින්, අයොතොල්ලා කුමෙයිනි පැවසුවේ: “මෙහ්රබ් (පල්ලිය) යනුවෙන් අදහස් වන්නේ යුද ස්ථානයකි, සටන් ස්ථානයකි. මෙහ්රබ් වලින් පටන් ගෙන යුද්ධය ඉදිරියට ඇදී යා යුතුය, ඉස්ලාමයේ සියලුම යුද්ධ පල්ලියෙන් පටන් ගැනුනු ලෙසම. මුහම්මද් මිනිසුන් මැරීමට කඩුවක් තබාගත්තේය. අපගේ සියලුම ඉමාම්වරු ඉතා හොඳ සටන් කරුවන් වූහ. ඔවුන් සියල්ලෝම සොල්දාදුවෝ වූහ. ඔවුන් කඩු හරබය හැකිවූවා මෙන්ම භාවිතයේද යෙදූහ. ඔවුන් මිනී මැරූහ. මුහම්මද් මිනිසුන්ගේ අත් කපා, බෙලි කපා හා ගල් ගසා මැරූ සේ අපට අත් කපන, බෙලි කපන හා ගල් ගසා මරන කලීෆා වරයෙකුගේ අවශ්‍යතාවය පවති." මුස්ලිම්වරු, මක්කා නගරවාසින් (කුරයිෂිවරු) සමඟ බානු කුරාසියාවරු කුමන්ත්‍රණ කළ බව, ඔවුන්ට චෝදනා කරති. ඉතිහාසඥයන් මෙම චෝදනාව බැහැර කරන අතර, ඔවුන් දක්වන්නේ මක්කා වාසින් පසුබැස ගියේ බානු කුරාසිවරුන්ගේ සහයෝගය ඔවුන්ට නොලැබුනු නිසාවෙනි. මුහම්මද් යටතේ, තුන් දාහක පාබල, අන්සාරි (උදව්කරුවන්) අශ්වාරෝහක සෙබලු 30 ක් හා මුජහිරින් යන සේනාවෝ වූහ. මුහම්මද් තම අභිමතය ප්‍රකාශ කළ විට, ඔහුගේ මස්සිනා හා ප්‍රබල පක්ෂපාතියෙකු වූ අලි දිව්රා ප්‍රකාශ කලේ, ඔවුන්ගේ බලකොටුව බිද වැටීම හෝ තමාගේ මරණය සිදුවන තෙක් තමා නොනවතින බවයි. බානු කුරාසියා වට කර දින 25 ක් ගත විය. අවසානයේ ඔවුන් කොන්දේසි විරහිතවම යටත් වූහ. ගැහැනුන් හා ළමුන් වෙන්කර තනිකර තබන ලදුව, පිරිමින්ගේ අත් විලංගු ලූහ. මෙ අවස්ථාවේදී, බානු කුරාසියාවරුන්ට හිතවත් අව්ස් ගෝත්‍රිකයන් මැදිහත් වී, ඔවුන්ට අනුකම්පාවෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියහ. ඊයකින් තුවාල ලබා සිටි අධමයකු වන සආඩ් බින් මුආද්ට මේ යුදව්වන් ගැන තීරණයක් දීමට මුහම්මද් බාර කළේය. සආඩ් කලින් බානු කුරාසියා වරුන්ට හිතවත් අයෙක් වූයේය. නමුත් ඔහු ඉස්ලාමය වැලඳ ගැනීමෙන් පසු එම තත්වය වෙනස් විය. අගල් යුද්ධයේදී මක්කාවරයෙකු විසින් විසිකළ ඊයකින් තුවාල ලබා සිටි ඔහු එයට බානු කුරාසියා වරන්ට චෝදනා නැගීය. මුහම්මද් මේ තත්වය දැන සිටියේය. ඔහු මුහම්මද් ගේ පෞද්ගලික ආරක්ෂකයා වූ අතර, පල්ලියේ නිදා ගත්තේය. සආඩ් දුන් තීන්දුව වූයේ, “ සියලුම පිරිමින් මරා දමා ගැහැනුන් හා ළමයි වහල් භාවයට පත් කර ඔවුන් ගේ ධනය හා වස්තුන් මුස්ලිම් සොල්දාදුවන් අතර බෙදා දිය යුතුයි.” මුහම්මද් මේ තීරණය ගැන ඉතා සතුටට පත්ව, “ අල්ලා දෙවියන් ගේ අණ අනුව සආඩ් ගේ විනිශ්චය විය” යි කීය. මුහම්මද් බොහෝ විට තමාගේ සිතැඟි සඟවා ඒවා අල්ලා දෙවියන් දුන් අණ ලෙස කීවද, මෙවර ඔහුගේ සිතැඟි සආඩ් ගේ වචන වලින් ප්‍රකාශ කැරවීය. අල්-මුබාරක්පූරි තවදුරටත් සඳහන් කරන්නේ, “ ඇත්ත වශයෙන්ම, ඉස්ලාම් ආගමට විරුද්ධව යුදෙව්වන් කළ කුමන්ත්‍රණ හා පාවාදීම් වෙනුවෙන් මේ තදබල දඩුවම් සාධාරණ වන්නේය. ඔවුන් සතුව පැවති, ආයුධ ගබඩා 300 ක්, කඩු 1500 ක්, හෙල්ල 2000 ක් හා පලිහ 500 ක් වූ විශාල ආයුධ තොගය මුස්ලිම් වරු අතට පත් විය.” අල්-මුබාරක්පූරි සඳහන් කිරීමට අමතක කරන කරුනක් වන්නේ, අගල් කැන මක්කාවරුන් ගේ ප්‍රහාරයෙන් ආරාක්ෂා වීම සඳහා මෙම ආයුධ සියල්ල පමණක් නොව උදලු, පික්ස් ආදියද බානු කුරාසියා වරුන් මුස්ලිම්වරුන්ට දුන් බවයි. තමන්ට උදව් කළ අයට මුස්ලිම් වරු කිසිදා ස්තූතිවන්ත නොවෙති. ඔවුන් උදව් ලබාගෙන, ඔබ තවදුරටත් අවශ්‍ය නොවේ නම් පිටුපසින් අනින්නෝය. මේ ජන ඝාතනය සාධාරණීය කිරීමට, මුස්ලිම් ඉතිහාසඥයන් ඔවුන් ගේ පදනම් විරහිත චෝදනා නැගීමට නිතර උත්සුක වෙති. ඔවුන්, බානු කුරාසියා වරුන් කලහාකාරි, බොරු වදන් පතුරුවන, පාවාදෙන හා කුමන්ත්‍රණ කරුවන් යැයි චෝදනා කරති. නමුත් මෙ තරම් දරුණු දඩුවමකට ලක් කිරීමට හා ඔවුන් පූරණ වශයෙන් අතුගා දැමීමට අවශ්‍ය සිද්ධීන් කිසිවක් නො පවති. මදීනා නගරයේ අගල් කපා, 600 සිට 900 දක්වා ප්‍රමාණයක බෙලි කපා මරා වල දමන ලදී. මුහම්මද් කයිබර් ජනපදයට පහර දුන් විට, ඔහුගේ පංගුව ලෙස ගත් විවාක තරුණ කාන්තාව වූ ෂාෆියාගේ පියා, හුයයි ඉබන් අක්තාබ්, සිරකරුවෙක් වී , ඔහු මුහම්මද් අභියසට පමුණුවන ලද්දේ අත් පිටුපසට කර බැදයි. මේ දරුණු මිනිසාට වහලෙකු ලෙස යටත් වීම නිර්භය ලෙස ප්‍රතික්ෂේප කළ මොහු මරණය, යටත්වීමට වඩා හොඳයැයි පැතුවේය. එතැනම ඔහු දණ ගස්වා ගෙල සිඳුවන ලදි. තරුණ ලමයින් ගෙන් කවුරුන් ඝාතනයට ලක් කල යුතුදැයි තීරණය කිරීමට, ඔවුන් පරික්ෂාවට ලක් කරන ලදි. ලිඟු පෙදසේ කෙස් වර්ධනය පටන් ගැනුනු සියල්ල (සාමාන්‍යයෙන් අවුරුදු 14 ට වැඩි) වැඩිහිටි අය සමඟ බෙලි කපා මරා දමන ලදහ. අටිය්යා අල්-කුරියාස් නමැත් යුදෙව් තරුණයා මෙයින් ගැලවී පසුව සිද්ධිය මෙසේ විස්තර කලේය. “ බානු කුරාසියා සිරකරුවන් අතර මමද විනිමි. ඔවුන් (මුස්ලිම්වරු) අපව පරික්ෂාවට ලක් කළහ. ලිඟු පෙදෙසේ කෙස් වර්ධනය පටන් ගැනුනු සියල්ලන් මරා දමන ලදි. මගේ ලිඟු පෙදෙසේ කෙස් වර්ධනය පටන් ගෙන නොතිබුනි.” මුහම්මද් විසින් මරා හා පිටුවහල් කිරීමට ලක්වූ යුදෙව් ජනපද අතර, බානු කුවින්කුආ, බානු නදිර්, බානු කුරාසියා, බානු මුස්තලික්, බානු ජවුන් හා කයිබර් හි යුදෙව්වන් වූහ. මුහම්මද්ගේ අවසන් (මරණය) අවස්ථාවේදී, මුලු අරාබිකරයෙන් විස්වාශ නොකරන්නවුන් අතුගා දමන ලෙස අනුගාමිකයින්ට ඔහු උපදෙස් දුන්නේය. පසුව දෙවන කලීෆා වූ උමර් විසින් මේ අණ ක්‍රියාවට නංවන ලදි. උමර් විසින් යුදෙව්, ක්‍රිස්තියානි හා අදේවවාදි අරාබින් අතුගා දැමුවේ, ඔවුන්ට ඉස්ලාමය වැලැඳ ගැනීමට හෝ පිටවහල් වීමට බලකරමින් හෝ මරා දැමීම තුලිනි. කොල්ල කෑ වස්තූන් වලින් පොහොසත් මුහම්මද්, ඔහුගේ අනුගාමිකයින්ට එවා නොමසුරුව දුන්නේය. අනාස් වාර්ථා කළ පරිදි: “මිනිසුන් තමන්ගේ රට ඉදි වලින් කොටසක් තෑගි වශයෙන් මුහම්මද්ට දීමට පුරුදුව සිටියහ. බානු කුරාසියා, බානු නදිර් ජනපද යටත් කිරීමෙන් පසු, මුහම්මද් ඒ අයට ප්‍රති උපකාර කිරීමට පටන් ගත්තේය.” කුරානයේ ඇති වැකියකින්, මුහම්මද් ගේ බානු කුරිසියා ඝාතනය හා ගැහැනුන් හා ළමයින් වහලුන් ලෙස ගැනීම අල්ලා දෙවියන් සඳහන් කරමින් එය අනුමත කරයි. කුරානය: 33.26. ඔහු (අල්ලා දෙවියන්) එම අයට (කුරයිෂිවරුන්ට) උදව් කළ පුස්තකය විස්වාස කරන (එනම් යුදෙව්වන්) අයලුවන් ඔවුන්ගේ බලකොටුවෙන් පිටවීමට සැලැස්සුවේය. ඔබ සමහරුන් මරා තවත් සමහරුන් සිරභාරයට ගත්තෙහිය.

මේවගේ ත්‍රෙඩ් දාලා නිකං සුරංගනා කතා කියන්න එපා බං., උඹලව අයිතිවෙන්නේ යක්ෂයගේ මිනිස්සුන්ට ඒ කියන්නේ උඹලට තියෙන්නේ ලේත් එක්ක ගනුදෙනු.
කුරානේ තියෙනවා ඩිස්බිලිව(ර්)ස්ලට දෙන තාඩන පීඩන. මේවා හරියට නොදන්න බෞද්ධ කෙල්ලෝ ඕනතරම් ඉන්නවා. මේවා සමාජ ජාල හරහා දැන්විය යුතුදේවල් නමුත් සැලකිය යුතු පිරිසක් දැනුවත්වෙලත් ඉන්නවා.
කුරානේ තියෙන ඩිස්බිලිව(ර්)ස්ලට දෙන තාඩන පීඩන 530 න් 100ක් මම මෙතන දානවා උඹට උවමනානම් ඉතුරු 430 ත් දාන්නම්.
මෙතන දාන ඒවා තියෙන්නේ සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන්.
ඔය පහලින් දාලා තිබෙන කුරානේ සයිට් එකට ගිහින් ඔය තියෙන සුරාවන් ටික ටයිප් කරලා බලපන්. ඊට පස්සේ පපුවට එකක් ගහලා අහපන් ඇත්තටම අපෙන් ලෝකේ මිනිස්සුන්ට කෙතරම් කරදරද කියලා.
http://quran.com/
ඔය පන්සිය තිහටම තමයි මේ තියෙන්නේ.
මා සේ ම මගේ හිතවත් සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
මා සේ මගේ මැදහත් සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
මා සේ මගේ වෛරී සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියා සිහිපත් කරන්න.
උඹ අපිට සාමෙන් ඉන්න උගන්වන්න එන්න එපා බොරළුගොඩ. හොඳට හිතලා බලපං උඹට වැරදුනේ කොතනද කියලා.