මටත් මෙහෙ හම්බයෙක් කිව්වා නීල් ආම්ස්ට්රෝන් ඉස්ලාම් උනා පල්ලියේ අඳෝනාව හදට ඇහිලා කියල![]()
මුන් ඉස්සරවෙලා හඳට යන්න කලින් මැරෙන්න ගියා හඳ උන්ගෙ පූජනීය වස්තුවක් නිසා ඇමරිකන් කාරයන්ට හඳට යන්න එපා කියලා. ඒ නිව්ස් ආටිකල් කියෙව්වම හිනා වෙලා මැරෙනවා. ඊට පස්සෙ දැන් කියනවා උන්ගෙ අදෝනාව හඳට ඇහෙනවලු. ලොල් ම තමා.













