උඹ මැලේද බන් ? උඹගේ සිංහල නම් දැන් හොදයි...මමත් උඹගෙන් ප්‍රස්නයක් අහන්නද?? හැබැයි අපහසයක් නොවෙයි....බොරලුගොඩ මහතා;12779800 said:
උඹ මැලේද බන් ? උඹගේ සිංහල නම් දැන් හොදයි...මමත් උඹගෙන් ප්‍රස්නයක් අහන්නද?? හැබැයි අපහසයක් නොවෙයි....



බොරලුගොඩ මහතා;12780163 said:මම මුස්ලිම් මචං.. ඔව් ඒකනම් ඇත්ත මචන්.. එලකිරි ආවට පස්සේ තමය් මගේ සිංහල ටය්ප් කිරිමේ හැකියාව ගොඩක් දියුණු උනේ.. ඕන ප්‍රශ්නයක් අහපං මචන්.. දන්න දෙයක්නම් කියන්නම්..
![]()
නබිතුමා ගැන තමයි- මම මේ දවස්වල කුරානයේ පරිවර්තනය බලාගෙන ඉන්නේ.. හරි..... ප්‍රස්නේ මේකයි...නබිතුමනේ පලවෙනි මුස්ලිම්.. අද උඹලා ලෝකේ දෙවැනි ස්ථානෙට ඉන්නවා.. මම හරිනේ...ඉතින් බන් මට ඔය නබිතුමාගේ අයිෂා තුමියගෙයි කසාදය හරි පැහෙලිකාවක්... එක පොඩ්ඩක් විස්තර කරහන් බලන්න... මොකද මට තෙරනවා... මෙතන යම්කිසි සීන් එකක් තියනවා හැබැයි මට හිතාගන්න අමාරුයි ...මොකද මිනිහා ගැන වැරදි විදියට යමක් හිතන්ඩත් අමාරුයි... මොකද මිනිහා වැරදි පුද්ගලයෙක් නම් මෙච්චර මිනිස්සු මිනිහා පස්සෙන් එන්නේ කොහොමද?? මට උත්තර වගයක් ලැබුනා නමුත් මම සෑහිමකට පත්වුනේ නැහැ....කරුණාකර අවංකව ඇත්ත පැහැදිලි කරහන් බලන්න.....
නබිතුමා ගැන තමයි- මම මේ දවස්වල කුරානයේ පරිවර්තනය බලාගෙන ඉන්නේ.. හරි..... ප්‍රස්නේ මේකයි...නබිතුමනේ පලවෙනි මුස්ලිම්.. අද උඹලා ලෝකේ දෙවැනි ස්ථානෙට ඉන්නවා.. මම හරිනේ...ඉතින් බන් මට ඔය නබිතුමාගේ අයිෂා තුමියගෙයි කසාදය හරි පැහෙලිකාවක්... එක පොඩ්ඩක් විස්තර කරහන් බලන්න... මොකද මට තෙරනවා... මෙතන යම්කිසි සීන් එකක් තියනවා හැබැයි මට හිතාගන්න අමාරුයි ...මොකද මිනිහා ගැන වැරදි විදියට යමක් හිතන්ඩත් අමාරුයි... මොකද මිනිහා වැරදි පුද්ගලයෙක් නම් මෙච්චර මිනිස්සු මිනිහා පස්සෙන් එන්නේ කොහොමද?? මට උත්තර වගයක් ලැබුනා නමුත් මම සෑහිමකට පත්වුනේ නැහැ....කරුණාකර අවංකව ඇත්ත පැහැදිලි කරහන් බලන්න.....

බොරලුගොඩ මහතා;12780431 said:writing the reply.. wait..

OW ube ath deka ridenawa athi neda captain Arjun![]()
![]()

මට බැහැ උඹට උත්තර දෙන්න
මට බැහැ උඹට උත්තර දෙන්න
![]()
තව විනාඩි 5 යි මම ඉන්නේ...

උබ බොරුවට ඉස්ලාම් ගැන නොදන්නවා වගේ බොරලුගොඩ මහතාගෙන්(උබේ ෆේක් එක) ප්‍රශ්න අහ අහා උබම ඒවට ෆේක් එකෙන් ඇවිත්(බොරලුගොඩ මහතා) උත්තර දිදී අපිව අන්දවලා අපිට ඉස්ලාම් උගන්නන්න හදනවා නේද ? අපි අහු වෙයි ඕවට![]()



මේ ත්‍රෙඩ් එකේ නම වෙනස් කරපන් උරෝ සහ සිංහයෝ කියලා
![]()






බොරලුගොඩ මහතා;12780870 said:
අදනම් හිනාවෙලාම මැරන දවසක් බං.. මෙච්චර වෙලා අර එක්ස්-මුස්ලිම් කියන එකා ආවා.. දැන් උඹලා..


බොරලුගොඩ මහතා;12780431 said:පලවෙනි දේ තමය්.. මේ ලෝකේ මුස්ලිම් ජනග්‍රහනය තමය් වැඩියෙන්ම ඉන්නේ කියනේකය් මගේ මතය.. මගේ ලග ඒකට සාක්ශි නැ.. උඹ දන්නවද දන්නේ මේ ලෝකේ සීග්‍රයෙන් වර්දනය වෙන ආගම ඉස්ලාම් ආගම කියලා..
මම සිමා (CIMA) කරන්න බොරල්ල ක්ලාස් එකට ගියා මචං.. ක්ලාස් එකේ ලෙක්චරර් ගේ නම ගජෙන්ඩ්රා ලියනාරච්චි... එයා දවසක් ඇහුවා මෙ ලෝකේ වැඩිම ජනග්‍රහනය ඉන්න ආගම මොකක්ද කියලා.. අපි හැමෝම කිව්වා ක්‍රිස්තියානි ආගම කියලා.. ඒත් එයා කිව්වා... නැ ඉස්ලාම් ආගම කියලා... ඒක එලියට එන්න දෙන්නේ නැ කියලා..
මම උඩ කියපු එක විස්වාස කරනේකය් නැති ඔයාගේ කැමත්ත.. මොකද මට ඒකට සාදක නැ...
හරි දැන් නබිතුමා ගැන ඔයාගේ ප්‍රශ්නෙට එමු...
ඔයා දන්නවා ඇති නබිතුමා විවාහ 11ක් කරගත්තා.. එහම විවාහ 11ක් කරගත්තේ ගෝත්‍රිකයන් අතර සමාදනය ඇති කරන්නය් ඉස්ලාම් ආගම දියුණු කරන්න ඕනේ කියන අදහසනුය්... ඒ වගේම වෙන වෙන ප්‍රශ්නවලට පිලිතුරු හැටියට තමය් නබිතුමාගේ හැම විවාහයම සිද්ද උනේ....කොහම නමුත් නබිතුමා විවාහ කරගත්තු 11 දෙනාගෙන් 10 දෙනම කන්්යාවන් නෙමෙය්.. ආය්ශා තුමිය හැරෙන්න..
නබිතුමා ට ඕන වෙලා තිබුනොත් එයටා කන්්යවන්ම බදින්න තිබුනා.. මොකද එයා වගේ ආගමික සහ දේශපාලන නායකයෙකුට ඕනේ කෙනෙක් තමන්ගේ දුවව බන්දලා දෙන්න කැමත්තෙන් හිටියේ...
නබිතුමාට ඇත්තටම් තමන්ගේ ආසවල් ඉටුකරගන්නනම් ඕන උනේ එයාට තිබුනා ලස්සන කන්්යවන් බලලම බදින්න.. මොකද ඒ කාලයේ, ඒ වාතාවරනයේ ඒකට එයා ලග ශක්තිය තිබුනා..
දැන් ආය්ශා තුමියගේ ප්‍රශ්නෙට එමු.. ආය්ශා තුමියව බදින්න ඕනේ කියලා නබිතුමාට අදහසක් තිබුනේ නැ.. අබු බක්කර්... ඒ කියන්නේ ආය්ශා තුමියගේ පියා සහ නබිතුමාගේ හොදම මිත්‍රයා තමය් මේ විවාහයට මුල පිරුවේ.. එයාට තමය් ඕන උනේ නබිතුමාව තමාගේ බැනා කරගන්න.. මොකද ඒක එයාට ආඩම්බරයක් නිසා...ඒකට හදීස් සාක්ශි තියනවා ඕන තරම්.. අනිත් මීට අවුරුදු 1500 ට කලින් ඒ වගේ විවාහ වෙනේක සාදරන දෙයක්.. ඒකටත් ඕන තරම් සාක්ශි තියනවා.. ඔයාට ඒ ගැන යම්කිසි පැහදිලි කිරිමක් ඕනේනම් මෙ ලින්ක් එකට ගිහිල්ලා බලන්නත් පුලුවන්..
http://www.islamswomen.com/marriage/ayshah_and_muhammad.php
කොහම නමුත් මේ විවාහය ගැන නබිතුමාට අබුබක්කර් තුමා කිව්වහාම නබිතුමා ඒකට කැමති උනේ නැ.. ඊට පස්සේ දෙවියන් වහන්සේ විසින් නබිතුමා ට ඒකට අනුමතිය දුන්නා.. එකටත් සාක්ශි තියනවා..
අනිත් දේ තමය්.. දැන් කාලේ වගේ නෙමෙය් මීට අවුරුදු 1500ට කලිං.. ඒ කාලේ මිනිස්ස්සු දැන් ඉන්න මිනිස්සුන්ට වඩා හරිම ශක්තිමත්.. ඒ වගේම ඇගේ වර්දනයත් වේගවත්...ගැහනු ලමය් උනත් අවුරුදු 7,8 වෙනකොට වැඩිවීමට පත් වෙනවා.. ආය්ශා තුමිය වැඩිවීමට පත් උනාට පස්සෙ තමය් නබිතුමා ආය්ශා තුමිය එක්ක පවුල් ජීවිතේ ගත කරේ.. එකටත් ඕන තරම් ශාක්ශි තියනවා..
ඒකත් එක්කම නබිතුමා ආය්ශා තුමිය එක්ක අවුරුදු 10ට වැඩිය කාලයක් ජීවත් වෙච්ච බවත් ඒ කාලය තුලදි ඒ දෙන්න ගොඩක් සතුටෙන් ඉදියා කියලත් අපි හැමෝම දන්නවා..
නබිතුමාගේ සහ ආය්ශා තුමියගේ විවාහය දෙවියන්ගේ සහ ආය්ශා තුමියගේ දෙමව්පියන්ගේ
අනුමැතියෙන් සහ ආශිර්වාදයෙන් සිදුවෙච්ච විවාහයක්.. එහම තියෙද්දි අපි ඇය් ඒක ප්‍රශ්නයක් කරගන්නේ??
මම හිතනවා ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා කියලා.. උත්තර හම්බුනේ නැත්තම් මට ඔයාගේ ප්රශ්නය තව ටිකක් පැහදිලි කරන්න.. ආයිත් උත්තර දෙන්න බලන්නම්...


ඔක්කොමත් හරි මේ ටික තමයි කොලොප්පම... හරි උඹ තව පැහැදිලි කරන්න ඕනේ නැහැ... බොහොම ස්තුති උඹේ මහන්සියට... ඉතින් ඕක උඹලගේ විස්වාස...නමුත් උඹලටත් අඩු වයසේ කෙල්ලන්ව කසාද බදින්න අවසර දීල තියනවද??බොරලුගොඩ මහතා;12780431 said:නබිතුමාගේ සහ ආය්ශා තුමියගේ විවාහය දෙවියන්ගේ සහ ආය්ශා තුමියගේ දෙමව්පියන්ගේ
අනුමැතියෙන් සහ ආශිර්වාදයෙන් සිදුවෙච්ච විවාහයක්..
ඔක්කොමත් හරි මේ ටික තමයි කොලොප්පම... හරි උඹ තව පැහැදිලි කරන්න ඕනේ නැහැ... බොහොම ස්තුති උඹේ මහන්සියට... ඉතින් ඕක උඹලගේ විස්වාස...නමුත් උඹලටත් අඩු වයසේ කෙල්ලන්ව කසාද බදින්න අවසර දීල තියනවද??


