සිංහල මුස්ලිම් ගැටුම්

waca

Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    අපේ කොල්ලො දැන් මොරාල් එකේ උපරිමේ ඉන්නෙ එෆ් බී එකේ තියෙන ඒව දැක්කම පේනව. ඒ හින්ද අපේ සමහර අයට ඕක තේරුම්ගන්න අමාරු වෙයි. ඇයි අපේ අයට මීට වඩා දුරදිග බලල වැඩ කරන්න බැරි? ඇයි අපි හම්බයොන්ට මෙහෙම ෆුල්ටෙස් දීල වක්‍රාකාරව උදව් කරන්නේ?
     
    • Like
    Reactions: BINGU_PUTHA