අපේ කොල්ලො දැන් මොරාල් එකේ උපරිමේ ඉන්නෙ එෆ් බී එකේ තියෙන ඒව දැක්කම පේනව. ඒ හින්ද අපේ සමහර අයට ඕක තේරුම්ගන්න අමාරු වෙයි. ඇයි අපේ අයට මීට වඩා දුරදිග බලල වැඩ කරන්න බැරි? ඇයි අපි හම්බයොන්ට මෙහෙම ෆුල්ටෙස් දීල වක්රාකාරව උදව් කරන්නේ?