සිංහල... මුස්ලිම්...

nalakaer

Active member
  • සිංහල... මුස්ලිම්...


    මම සිංහලයෙක්... මමත් මගේ ර‍ටට ආදරෙයි.... සමහරෙක් සිංහලයින් හිතාගෙන ඉන්නෙ මුස්ලිම් මිනිස්සු වැඩි උනාම සිංහලයින් වඳ වෙයි කියල.. ඔව් ඒකනම් ඇත්ත... ඒත් ඒකට පිලියම වෙන්නෙ මුස්ලිම් මිනිසුන් මරණ එකද....??? ලේ උනු කරගන්න නෙමෙයි හිත උනු කරගන්න පුරුදු වෙමු...
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔන්න ඔහේ සහජීවනෙන් ඉමු බන් හරි අහිංසක මිනිස්සුනෙ බන් මුස්ලිම් කියන්නෙ
     

    nalakaer

    Active member
  • ඔන්න ඔහේ සහජීවනෙන් ඉමු බන් හරි අහිංසක මිනිස්සුනෙ බන් මුස්ලිම් කියන්නෙ

    මේවානම් කරන්න ඉඩ දෙන්න හොද නෑ බන්....
    මේවා රජවරු කරගත්ත මෝඩ වැඩ මුස්ලිම් මිනිසුන් එනකොටම පන්නලා දාන්නයි...
    දැන් කොහොමද එක කරන්නෙ........