සිංහල රාජකීය පවුල-Sinhala Royal Family-[Very Rare]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සිංහල රාජකීය පවුල-Sinhala Royal Family-[Very Rare]

    සිංහල රාජකීය පවුල-Sinhala Royal Family

    මේකත් අර මම කලින් දාපු චිත්‍රය වාගේම පැරණි එකක්,මේකත් ඔහේ පැත්තක් වෙලි වෙලි තිබ්බෙ:frown:,අසාවට එකෙත් ෆොටෝ එකක් ගත්තා,ඔයාලත් එක්ක බෙදා ගන්න...

    මේකත් ලිතොග්‍ර‍ෆික් තාක්ෂනයෙන් ජ්ර්මනියේ අච්චු ගසපු එකක්,එ 1905 - 1910 වාගේ මම හිතන්නෙ...

    picture.php


    දෙවානම්පියතිස්ස මහ රජපවුල සහ උත්තිය කුමරු

    THE ROYAL FAMILY OF KING DEWANAMPIYATISSA AND PRINCE UTHTHIYA

    මම කලින් දාපු එවා

    සිංහල කුලාඞගනාවක්-Sinhala Kulanganawak [Old Painting]

    උඩරට ගිවිසුම-Kandyan Convention (First Litho Print-Very Very Rare)

    .............................
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ චිත්‍ර පුළුවන් නම් ඔබතුමාට සංරක්ෂනය කරන්න ලොකු දෙයක්.
    (පු.වි.දෙ. හි සංරක්ෂන ශිල්පීන් පෞද්ගලික මට්ටමෙන් ලබාදිමට හැකිය)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නියමයි මෙවා කොයිතරම් වටිනවාද රකින්න ඔන දෙවල්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ චිත්‍ර පුළුවන් නම් ඔබතුමාට සංරක්ෂනය කරන්න ලොකු දෙයක්.
    (පු.වි.දෙ. හි සංරක්ෂන ශිල්පීන් පෞද්ගලික මට්ටමෙන් ලබාදිමට හැකිය)

    හොඳ අදහසක් සහෝ,මා ලඟ ගොඩක් ලිතොග්‍රපික් චිත්‍ර තිබෙනවා,පුළුවන් ආකරයට පරිස්සම් කරනවා (සියලාගේ ගෙයි තිබුන එවා) ගොඩක් තිබුන එවා ගලවලා දැම්මාට පස්සෙ සවුත්තු වෙලා විසිකරලා තවත් සමහරක් එන අය අරන් ගිහින් ඉස්සර,තියන ටික මම ගත්තා:D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    fnVd.jpeg


    :):)

    බොහෝම පින් මචන් මේවා අපිත් එක්ක බෙදා ගන්නවට..

    :):)


    Nice 1 macho. Litho lankaweth thibbane :D godak issara mata mathakai newspapers ehema gahuwa. thanks for sharing +R

    ඔය කාලයේ ලංකාවේ ලි‍තෝ තාක්ෂනය තිබුනේ නැ සහෝ

    පරණ වුනාට quality එක නම් උපරිමයි. වැදගත් මචං :cool::cool::cool:

    Rep +++

    :):):)




    නියමයි මෙවා කොයිතරම් වටිනවාද රකින්න ඔන දෙවල්

    :yes::yes::):)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Ado Patta ban................

    :):)

    thanks machang :D

    :):)

    මේවා දැක්කම පුදුම හන්ගීමක් එන්නේ :yes:
    ස්තූතියි අපිත් එක්ක ෂෙයාර් කරාට :D

    එකනම් ඇත්ත සහෝ,අපිට දැන් ගොඩක් දකින්න හම්බවෙන්න බ්‍රිතාන්‍ය රජ පවුලේ එවානේ නැද්ද
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එකනම් ඇත්ත සහෝ,අපිට දැන් ගොඩක් දකින්න හම්බවෙන්න බ්‍රිතාන්‍ය රජ පවුලේ එවානේ නැද්ද
    නොදකු
    ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ
    මෙහෙ ඉන්න ගොඩක් උන්ටත් රජ කිව්වොත් ඉතින් ඒ රජ පවුල තමා:frown: