සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඇත්ත කතාව

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    බන්ඩා උකපු රට

    සිංහලුන්ට ඉංග්‍රීසි බැරි එකත් හොඳයි
    නැත්නම් මුං මීටත් වඩා රට පැනලා 😆
    ------ Post added on Jul 22, 2023 at 3:16 PM
     
    • Like
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කැරි වේස බන්ඩ ඌයි උගේ ලමයින්ටයි හොඳට ඉංග්‍රීසියෙන් උගන්නල කලු කැත කොට සිංහලුන්ට මව් බාශාවෙන් ඉගෙන ගන්නලු. ඔය කැරිය කරපු දේ නිසා තමා ඔය අඩු කුලේ පර හැත්ත බෝවෙන්න ගත්තේ. නැත්තන් ඉස්සර සිලෝන් කියපුවාම පට්ට රෙස්පෙක්ට් එකක් තිබ්බේ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මළු ගඳක් එනවා video එකේ,
    කොහෝම හරි ඇත්ත අරමුණ ඡන්ද ගන්න එක 2.50 පනතේ.
    කොතලාවල , බණ්ඩාරනායක , JR , DS කියන හැම ඒකාම නිදහස් අධ්‍යාපනයට විරුද්ධ උන උන් .
    උන්ට සිංහල භාෂා පනතක් ඕන නැහැ උන්ට ඕන උනේ ඡන්ද


     
    • Like
    Reactions: elakiriaddict

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මළු ගඳක් එනවා video එකේ,
    කොහෝම හරි ඇත්ත අරමුණ ඡන්ද ගන්න එක 2.50 පනතේ.
    කොතලාවල , බණ්ඩාරනායක , JR , DS කියන හැම ඒකාම නිදහස් අධ්‍යාපනයට විරුද්ධ උන උන් .
    උන්ට සිංහල භාෂා පනතක් ඕන නැහැ උන්ට ඕන උනේ ඡන්ද




    හැමදාම බලය ගන්න පෞද්ගලික ගේම් ගියේ.

    රනිල් 13 දෙන්නෙත් ජන්ද ගන්න බලාගෙන තමයි. මොකද අමුතු පොලීසියක් හැදෙනවාද පළාත් වලට කැඩුවාම 😄
     
    • Like
    Reactions: elakiriaddict