සිංහල රාවය ජාතික සංවිධානය ගාල්ලට

සිංහල රාවය ජාතික සංවිධානය ගාල්ලට

සිංහල රාවය ජාතික සංවිධානය ගාල්ලට
ගාල්ල තුල මෙතෙක් සිදුවූ අන්තවාදී රංගනයන් අවසන් කිරීමට කාලය එලඹී ඇත.ඔබත් දකුණු ලක සිංහ පරපුරක සැබෑ සිංහලයෙක් නම් එක්වන්න ජාතික බලවේගයට.දක්ෂිණ ලංකාවේ අගනගරය වන ගාල්ල පුරවරය අන්තවාදී මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් මුදවා ගැනීම සඳහා මාර්තු මස 16 වන සෙනසුරාදා දින අප සමග එක්වන්න...සිංහල රාවය
166760_163565233797889_905932512_n.jpg

 

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,454
    3,841
    113
    Maligawatta
    Anthavadeenva thuran karanna ?:no::no:
    pissuda yako:no::no:
    ehama karoth anthimata Pansalvala hamadurula nethivenava:yes::yes:
    ey ithing hamadurula okkoma anthavadeeyo ne:yes::yes:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මොකද්ද බන් මේ කැවුම් දාන එකේ තේරුම?:confused:

    මමනම් දන්න දා ඉඳලා කැවුම් බෙදන්නෙ මොකක් හරි සතුටට කාරණයක් උනාම. අවුරුද්දට, මගුල් ගෙවල් වල කැවුම් දෙන්නෙ ඒක හින්දා.(ප්‍රභාකරන් මලාමත් කැවුම් බෙදුවනෙ). :yes:

    ඒත් උඹ කියන ඒවයි කැවුම් දාන එකයි අතර අදහස් පරස්පර විරෝධියි. උඹ සිරාවටම මුස්ලිම්ද?:confused:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    හාමුදුරු කෙනෙක් ගාල්ල හොල්ලනවා කියල පෝස්ටර් වල ගහලා තියෙන එක හාමුදුරු කමට හරි නෑ.
    මිත්යාදෘශ්ටිකයන්ගේ මිත්‍යා මත දුරුවෙන්න ධර්මය දේශනා කරනවා නං ඉතින් හොදයි