සිංහල රැඩිකල් Wrong Generator 🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,345
    74,900
    113
    ලංකාවේ අනාගත මොකක්වගේ වෙයිද කියන එක හොන්දට බලන්න පුලුවන් FB පැත්තේ ගියොත්. හොදම example එක අර පොඩි ලමයා දාල ගිය එක

    වැඩේ නොටිස් උන ගමන් --> අම්මට පුදුම ආදරයක් තියෙන්න ඇත්තේ ලමයට, එකනේ හොන්දට ඔතල ගියේ. සල්ලි නැති නිසා තමා මෙහෙම උනේ, සාප වෙන්න ඕන අවුරුදු 72ට, ලපය හිටියනම් මෙහම වෙන්නේ නෑ

    ඇත්ත සීන් එක දැනගතම (උන් දෙන්නට 25 ) --> කටයි පුකයි වහන් ඉන්දලා දැන් කියනව ලංකාවෙ උන් වැඩිය සෙක්ස් ගැන දන්නේ නෑ, පව් එයාල etc etc

    ඔය එක උදාහරනයක් විතරයි.

    ලංකාවේ උන්ව කොචර ලේසියෙන් අන්දන්න පුලුවන්ද කියන එකට හොන්ද උදාහරනයක් ඕක.

    මම දෑක්ක මෙතන තැන් කීපයකම කස්ස්ටිය ලැට් පොච්චි, ටකරන් වලට වගෙ tangible දේකට චන්ද්යන දෙන්න තරම් මොඩයි, දැන් wrong generator එක එහෙම අන්දන්න බෑ වගෙ දේවල් කියලා තියෙනවා, බලන් ගියම උන් non-tangible ඒවලින් අන්දන්න පුල්වන් ලෙවල් එකටම ගොබ්බ වෙලා ඉන්නේ.

    සරලවම හොන්ඩ බෝල පච ටිකක් ගහගන්න පුලුවන් උන එකා තමා ඩයල් එක වෙන්නේ
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලංකාවේ ලිංගික අධ්‍යාපනය, ආරක්ෂිත ලිංගික එක්වීම් ගැන කෙරෙන දැනුවත් කිරීම් කුණුහරුපයක් නොවුණු දවසට,

    තනි මාපියෙකු (single parent) දරුවකු හදාගැනීම දෙස වපරැහින් නොබලන සමාජයක් බිහිවුණු දවසට,

    විවාහයකින් පිටස්තරව බිහිවන දරුවෙකු අවජාතකයෙකු යැයි ලේබල් නොගසන රටක් බිහිවුණු දවසට,

    ගිහියන් ගේ පවුල් ජිවිතයට, ලිංගික අධ්‍යාපනයට ඇති අයිතියට පැවිද්දන්/ පූජකයන් ඇඟිලි නොගහන රටක් බිහි වූ දවසට,

    කොන්ඩම් එකක්, සනීපාරක්ෂක තුවායක් මිලට ගැනීම ලැජ්ජාවක් හෝ දෙවරක් හිතන්නට දෙයක් නොවන රටක් බිහිවුණ දවසට,

    සංස්කෘතික මුල්වලින් පෝෂණය ලබනවා වෙනුවට එය සිරගෙයක් කරගෙන ස්වකැමැත්තෙන් ම සිර වී සිටින ගතානුගතික හණමිටිකාරයන් පොළොවෙන් වඳ වී ගිය දවසට,

    ජාති, ආගම්, කුලමල, පාට, ශරීර ස්වභාවය, දෙමව්පියන් ගේ විවාහක අවිවාහක බව ගැන නොසිතා මේ පොළොවේ උපදින ඕනෑම දරුවෙකු "ආදරයේ දරුවෙකු" ලෙස වැළඳන්නා මිනිසුන් සිටින රටක් බිහිවුණ දවසට,

    කෝච්චියේ තනි වූ මේ බිළිඳු දරුවා සතුටින් සිනාසෙනු ඇත.

    #lka #SriLanka #childrenoflove

    ජීවිතයට ආදරය එකතු කරගන්න. එවිට ඔබට නොපෙනෙන මාඅනයන් පෙනෙනු ඇත
    ------ Post added on Mar 12, 2023 at 8:18 AM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    Ranil president nisa baya hithenna athi lamaya loku wela baniy thopi me wage ekek president wela inna rate mawa mokata haduwada kiyala :lol:

    Lamaya ranil hari sajith ta hari denna tibba hadaganna
    anurayata nam punchi ammage lamai hari innawa :lol:
    Mahindayatath itin innawane

    Issara bayyo ranil ta sajith ta lamai naha kiyala chater karaddi oya radical set ekama tamai ranil ge wife ge guna geyewwe, sajith and wife ge love eka gana guna gayanne
     
    • Haha
    Reactions: krizta

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,900
    113
    Ranil president nisa baya hithenna athi lamaya loku wela baniy thopi me wage ekek president wela inna rate mawa mokata haduwada kiyala :lol:

    Lamaya ranil hari sajith ta hari denna tibba hadaganna
    anurayata nam punchi ammage lamai hari innawa :lol:
    Mahindayatath itin innawane

    Issara bayyo ranil ta sajith ta lamai naha kiyala chater karaddi oya radical set ekama tamai ranil ge wife ge guna geyewwe, sajith and wife ge love eka gana guna gayanne
    Yeah current generation is very easy to sway 🙂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බලන් ගියම උන් non-tangible ඒවලින් අන්දන්න පුල්වන් ලෙවල් එකටම ගොබ්බ වෙලා ඉන්නේ.
    මෙහෙමයි මචන් මොනව නැතත් රුපියල ශක්තිමත් කලා නේ... 😊
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ලංකාවේ ලිංගික අධ්‍යාපනය, ආරක්ෂිත ලිංගික එක්වීම් ගැන කෙරෙන දැනුවත් කිරීම් කුණුහරුපයක් නොවුණු දවසට,

    තනි මාපියෙකු (single parent) දරුවකු හදාගැනීම දෙස වපරැහින් නොබලන සමාජයක් බිහිවුණු දවසට,

    විවාහයකින් පිටස්තරව බිහිවන දරුවෙකු අවජාතකයෙකු යැයි ලේබල් නොගසන රටක් බිහිවුණු දවසට,

    ගිහියන් ගේ පවුල් ජිවිතයට, ලිංගික අධ්‍යාපනයට ඇති අයිතියට පැවිද්දන්/ පූජකයන් ඇඟිලි නොගහන රටක් බිහි වූ දවසට,

    කොන්ඩම් එකක්, සනීපාරක්ෂක තුවායක් මිලට ගැනීම ලැජ්ජාවක් හෝ දෙවරක් හිතන්නට දෙයක් නොවන රටක් බිහිවුණ දවසට,

    සංස්කෘතික මුල්වලින් පෝෂණය ලබනවා වෙනුවට එය සිරගෙයක් කරගෙන ස්වකැමැත්තෙන් ම සිර වී සිටින ගතානුගතික හණමිටිකාරයන් පොළොවෙන් වඳ වී ගිය දවසට,

    ------ Post added on Mar 12, 2023 at 8:18 AM
    i honestly dont know whoever wrote this even understands what this means.
    children born out of wedlock and to singleparent households are more likely to end up addicts or being jailed according to the statistics.
    people should read and research before predending to care about things they dont know
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,900
    113
    Isn't Ranil backed by an NGO? We had clearly seen it during the Aragalaya time. When Ranil became President, food giveaways and other charities in Gotagama had suddenly stopped.
    Everything against pohottuwa was backed by ngos. They didn’t care as long as the pohottuwa was out of power. This doesn’t mean pohottuwa didn’t deserves it. Was just pointing out what happened
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,900
    113
    Wrong Generator gana kathakarala tiper walata yatawenna ba. Un tharam wihin brainwash wena manipulate wena un kohewath na. Information overload wela unta aththa boruwa, hari weredda hoyaganna ba.
    Thats are so called future mofo 😅😅
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මම දෑක්ක මෙතන තැන් කීපයකම කස්ස්ටිය ලැට් පොච්චි, ටකරන් වලට වගෙ tangible දේකට චන්ද්යන දෙන්න තරම් මොඩයි, දැන් ව්‍රොන්ග් ගෙනෙරටොර් එක එහෙම අන්දන්න බෑ වගෙ දේවල් කියලා තියෙනවා, බලන් ගියම උන් non-tangible ඒවලින් අන්දන්න පුල්වන් ලෙවල් එකටම ගොබ්බ වෙලා ඉන්නේ.

    සරලවම හොන්ඩ බෝල පච ටිකක් ගහගන්න පුලුවන් උන එකා තමා ඩයල් එක වෙන්නේ
    very true
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    children born out of wedlock and to singleparent households are more likely to end up addicts or being jailed according to the statistics.
    සිරා බන්.. වේස හුත්තියෝ කොහෙන්හරි මොනවහරි අහුලාගෙන හෑලි ලියන ඒක නේ කරන්නේ.. Stats ගැන දැනුමක් නෑ..

    ඒක ගෑනියක් කියලා තියෙනවා single parent කෙනෙක් වෙන ඒක ආඩම්බරයට කාරණාවක් වුණ දවසට මෙහෙම වෙන එකක්‌ නෑ ලු. 😂 පිටරටවල් single parenting social issue එකක්‌ විදිහට හිතලා solutions හොයනවා මෙහෙ එවුන් ඒවා මෙහෙ පැලකරන්න මහන්සි වෙනවා 🤣🤣