මම කැමතිම රැප් ටීම් එක.
මගේ මතය අනුව දැනට සිංහල රැප් වලට වැඩිම ධනාත්මක දායකත්වයක් ලබාදීල තියෙන්නෙ DRILL TEAM සෙට් එකෙන්.
මුංගේ ලොකුම බ්ලාස්ට් එක උනේ 2014 දාපු දෙවියන්ගේ බාරේ ට්‍රැක් එක. සනුක ත් නියම හුක් එකක් දානව මේකෙ .
Drill Team - Deviyange Bare Ft. Sanuka (Official Music Video)
https://www.youtube.com/watch?v=-Yj1At289rw
මේ තියෙන්නෙ දෙවියන්ගේ බාරේ ලයිව් මෙෂප් එකක්, මානසික් & මිනෝල් තමා පර්ෆෝම් කරන්නෙ.
Drill Team - Deviyange Bare(Mashup) ft. Salvage & Melissa Live @ YesHomeGrown Awards'15
https://www.youtube.com/watch?v=9qdSiNcOBM0
2016 මුන් දාපු පට්ටම ට්‍රැක් එකක් තමා උසම තැනක..
Usama Thanaka (උසම තැනක) - Drill Team Westnahira ft.Yuki
https://www.youtube.com/watch?v=ACu1Fd0ChqY
මේ අන්තිමට මානසික් දාපු ට්‍රැක් එක , රැපක් ම නෙමේ , ඒත් අහල බලපන් ..
Drill Team Presents ඩයරිය ft. Manasick
https://www.youtube.com/watch?v=IvTPldu-ENI
හොඳ සිංහල රැප් කරන තව කීපදෙනෙක් ඉන්නව samith gomaz වගේ.
Dhess - Ravi jay x Samith gomes Ft. Gimantha Arampath
https://www.youtube.com/watch?v=MH1TV46HpnA
අන්තිමේ කියන්න තියෙන්නෙ සිංහල රැප් සීන් එකේ තාම කාටවත් මුන් වගේ වෙන්න බැරිවෙලා තියෙනව,
වැඩි හරියක් ඉන්නෙ හරයක් නැති වචන රයිම් කරන කුඩ්ඩො.
LocoHood Presents - Api Wage
https://www.youtube.com/watch?v=UGLCpgHHkAc
