සිංහල රීමේක්ස්
අද පරන සිංදු රීමේක් කරන එක රෑල්ලක් වගේ වෙලා ... කනට ඈහුනු ටිකක් වෙන්ස් රීමේක් ටිකක් ඕගොලොත් එක්ක බෙදාගන්න හිතුන.. මේ රීමික්ස් නෙමේ රීමේක්ස් කට්ටිය බලල අදහ්ස් කියන්න
1. සදලු තලේ - නලින් පෙරේරා
2.මා මුව අගින් - නාමල් උඩුගම
3.මලට බබරෙකු සේ - මුල් ගායනව ක්ලෑරන්ස් විජේවර්දනයන් රීමේක් එක ප්‍රිහාන් මඩ්ඩප් පුලු (මට හිතෙනෙ විදිහට ඔරිජින්ල් එක මීට වඩා දසස් වාරයක් ලස්සනයී)
4.තනිවෙන්න ඉඩ දෙන්න - මුල් ගායනය අජිත් ආරියරත්න රීමේක් එක අජිත් පෙරේරා
5.හදවත ඉල්ලා - ප්‍රියා සූරියසේන