සිංහල ලොව අලංකාරම අක්ෂර අතරට...

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    4.gif
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    සිංහල අකුරක් යුනිකෝඩ් වලට හරවන්න key combinations 3ක් අවශ්‍ය බව ඔබ දන්නවද.?
    ලෝකයේ භාෂා අතුරින් vowels වැඩිම භාෂාව සිංහල භාෂාවයි. (vowels 19 කි.)
    unicode අකුරු නිර්මාණය සඳහා පාදක කර ගත්තේ ඉන්දියාවේ දේවනගරි නම් අක්ශරයි. එයට හේතුව උනේ එය ලොව අපසුම හෝඩිය ලෙස සැලකීමයි. (unicode අකුරු නිර්මාණය සඳහා ). නමුත් සිංහල හෝඩිය නිර්මාණය ඊට වඩා අපහසු විය. හේතුව බටහිර විශ්වාස කලේ දේවනාගරී හෝඩියට වඩා සංකීර්ණ හෝඩියක් කිසිම භාෂාවකට නොමැත යන වැරදි විශ්වාසයයි. ඔවුන් unicode අකුරු නිමනයට පාදක කර ගත්තේ එයයි. නමුත් පසු කාලීනව සින්හල භාෂාව යුනිකෝඩ් වලට හැරවීමේදී එය වඩාත් සංකීර්ණ දියුණු භාෂාවක් බව ඔවුන්ට ඒත්තු ගියහ. නමුත් ඔවුන් මෙම පාදක භාෂාව වෙනස් කර නොගැනීමට හේතු වුයේ සිංහල භාවිතා කරන ප්‍රමාණය ලෝක ජනගහනයත් සමග සැසදීමේදී අල්පයක් වූ බැවිනි.
    නමුත් සිංහල භාෂාව ලොව සංකීරණ වුත් අලංකාර වූත් බසක් බව ඔවුන් අවිවාදයෙන් පිළිගනිති.
    පෙර කී හේතුව නිසා අපිට යුනිකෝඩ් අකුරු භාවිතයට විවිධ කන්වර්ටර් භාවිතා කිරීමට සිදුව තිබේ
    . :no:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    හීන් පුතා;17169409 said:

    Thanx macho...