සිංහල වචන නව අරුත්...
කන්නලව් කිරීම = අහාර ගැනීමපිණිස ආදරය කිරීම රැක බලා ගැනීම (කන්න +ලව් +කිරීම)
ලේන්සුව = ලේනාගේ සොඛ්‍ය තත්වය (ලේන් +සුව)
ආසවනය =කැමතිම කැලාව (ආස වනය)
ආමාශය = පැමිණි මාසය (ආ +මාසය)
අවමානය =පහලට මැනීම (අව+මානය)
අතිරික්තය = ඉතා විශාල වූ ඉඩ (ඇති +රික්තය)
ආවර්ජනය = පැමිණීමෙන් වැලකි සිටීම (ආ+වර්ජනය)
කෝණය =ණය මුදල් සෙවීම (කෝ+ණය)
අමාරුව = ඉතාමත් ලස්සන රුව (අමා+රුව)
කුසලතා = බඩවැල් (කුස +ලතා )
හොදයි වගේ නම් සලකල යන්න...
නැතිනම් බම්පියක් වත් දාන්න ...
රිපොස්ට් එකක් නම් සොරිවෙවා..

Last edited: