සිංහල වචන නව අරුත්...

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිංහල වචන නව අරුත්...

    කන්නලව් කිරීම = අහාර ගැනීමපිණිස ආදරය කිරීම රැක බලා ගැනීම (කන්න +ලව් +කිරීම)
    ලේන්සුව = ලේනාගේ සොඛ්‍ය තත්වය (ලේන් +සුව)
    ආසවනය =කැමතිම කැලාව (ආස වනය)
    ආමාශය = පැමිණි මාසය (ආ +මාසය)
    අවමානය =පහලට මැනීම (අව+මානය)
    අතිරික්තය = ඉතා විශාල වූ ඉඩ (ඇති +රික්තය)
    ආවර්ජන = පැමිණීමෙන් වැලකි සිටීම (ආ+වර්ජනය)
    කෝණය =ණය මුදල් සෙවීම (කෝ+ණය)
    අමාරුව = ඉතාමත් ලස්සන රුව (අමා+රුව)
    කුසලතා = බඩවැල් (කුස +ලතා )






    හොදයි වගේ නම් සලකල යන්න...
    නැතිනම් බම්පියක් වත් දාන්න ...;)
    රිපොස්ට් එකක් නම් සොරිවෙවා..
     
    Last edited:
    • Like
    Reactions: m3pium