සිංහල ව්‍යාපාර බංකොලොත් කරමු..

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඔව් එක ඇත්ත :D ඔහොමම සින් එකක්නෙ ඔය සිගා වලටත් තියෙන්නෙ
රජය බදු ගන්න සිගා මිල වැඩි කරන්න කරන්න සිගා කොම්පැනි වලටත් අර වැඩි වෙන සල්ලි වලින් අමතර 40% යනවලු

ekko Burma wala wage gahala danna one okunta :rofl:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ekko Burma wala wage gahala danna one okunta :rofl:

    මානව හිමිකම් කෙස් එක යට ගියාම වැඩෙ ෆටන් ගනිවි:rofl::P එතකම් වෙන්න ඔන මෙ ඉන්නෙ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට..
    ඇත්ත තේරුම් ගත්ත අය තම්බියගෙ නරි පානියට රැවටිච්ච සිංහලයන්ව දැනුවත් කරපල්ලා.. ෆේස්බුක් එකේ වැහි වැහැලා මෝඩයෝ..:D

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට..
    ඇත්ත තේරුම් ගත්ත අය තම්බියගෙ නරි පානියට රැවටිච්ච සිංහලයන්ව දැනුවත් කරපල්ලා.. ෆේස්බුක් එකේ වැහි වැහැලා මෝඩයෝ..:D

    :yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මුස්ලිම් ව්‍යාපාර වගේ අපේ අයගේ ව්‍යාපාරත් හදල ගන්න ඕනේ
    අපේ උන්ට ව්‍යාපාර කරන්න මුල ඉදලම කියල දෙන්න ඕනේ :angry:
     
    dcpower

    Active member
  • Jun 16, 2012
    191
    55
    28
    ඇයි බන් අපේ හු**ලාට මේවා තෙරෙන්නෙ නැත්තේ..:frown: ඊයේ ත් මහරගම නොලිමිට් එක පිරෙන්න සෙනග හිටිය.:angry::angry: යකො නොලිමිට් එක ගාන අඩුත් නැත්නම් හොද අදුනුත් නැත්නම්. මොන හත්තෙලුවකට ද අපේ හු***ලා ඕක ට යන්නේ... ඕකට ගිහින් ඇවිත් අපේ එකක් මට කියනවා ඕක ට යන්නේ නැතුව ඉදල ජාති වාදය අව්ස්සන්න ඕනේ නැහැ එක නිසා ගිය කියල..:angry::angry: යකො මේක හරි කෙලියක් නේ දැන් නොලිමිට් යන්නේ නැති උනා ම ජාතිවාදය ඇවිස්සෙන ව ද බන්... මාර පො***යො නේ බන් අපේ රටේ ඉන්නේ.... මුන් ට කුණු බිත්තර නෙවි ගල් ගහන්න වටින්නේ :angry::angry::angry:
     
    Last edited:

    කොහෙවත් සෙනග අඩු වෙලා නැහැ බන් .
    වාහන පාර්ක් කරන්න ඉඩත් මදි ...

    යන්න එපා කිවුවට වැඩක් නැහැ .
    අපේ කඩවල් ටික හරියට දිවුණු කරනකන් පාරිභෝගිකයෝ යන්නේ එහෙට තමයි .
    පොන්න කමට කරන්න බැරි වැඩ කිය කියා කුණු ගහනවා කියල බොරුවට බය කර කර ඉදියට වැඩක් නැහැ .
    අනික තමයි ඔය කාට හරි ඇත්තට බිත්තරයක් ගැහුවොත් බිත්තර ගහපු එකාගේ අ££ට හිකෙ£.