සිංහල වැඩ....

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    kumarasiri said:
    එල පුතේ...එල.....
    මචෝ... විස්ටා හින්දා නෙවෙයි.... සිංහල යුනිකෝඩ් නිසා....
    මම පාවිච්චි කරන්නේ ලිනක්ස්....
    Patta Patta :shocked: :shocked: :shocked:
     

    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    GNS said:
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
    :dull: :dull: :frown: :frown: :frown:

    නැතුව ?:confused:

    මේකයි මචෝ කේස් එක... මගේ අයියා තමා linux පොර....
    මම එයා ආවම උබට කියන්නම්.... අපේ ගෙදරත් huwawei එකක් set කලා.... මට code එක හරියට මතක නෑ.....
    :yes: :yes: :yes: :yes: :yes:
     

    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    GNS said:
    ඔව්...
    විජේසේනර එක වෙනස්

    W-අ
    e-ැ
    r-ර
    t-එ
    y-හ

    g-ට
    h-ය
    j-ව
    k-න
    l-ක


    :shocked: :shocked: :shocked: :shocked:

    මල මඟුලයි....
    කොහොමද බං මතක තියා ගන්නෙ?....

    :confused: :confused:
     

    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    Michael said:
    Weda Karanne Nehene Banz :no: :eek:

    මොකද්ද එන error 1?.....download වෙන්නෙ නැද්ද?:confused: :confused:
    මචං ඒක download කරලා laguage එක වෙනස් කරන්න ඕනෙ....