සිංහල විරොධි දමිළයාගේ කතාව බලන්න-Sirasa News First (PLEASE UNLIKE THIS VIDEO)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දෙමලු මෙහෙම කියද්දිත් අපේ සමහර උදවිය මෙයාලත් එක්ක යාපනේ ගිහින් මැයි දින සමරනවා:frown:


    :yes:

    balaagena.. jaathiwaadhaya ewissei :lol:

    :D

    අපි මේ කියන්නෙ සමස්ත දමිළ ජනතාවම මෙහෙම කියලා නෙමෙයි,කොටසක් ගැන,අන්න එයාලත් එක්කයි මට කෙන්ති,නැත්තන් මටත් හොඳ සහෝදර දෙමළ මිත්‍රයෝ ඉන්නවා...
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මමනම් හිතන්නේ නැහැ බහුතර දෙමල ජනතාව මේ මතයේ ඉන්නවා කියලා, news 1st මොනවද දන්නේ නැහැ මේවා පෙන්නලා බලාපොරොත්තු වෙන්නේ? :(:(:(:(
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මමනම් හිතන්නේ නැහැ බහුතර දෙමල ජනතාව මේ මතයේ ඉන්නවා කියලා, news 1st මොනවද දන්නේ නැහැ මේවා පෙන්නලා බලාපොරොත්තු වෙන්නේ? :(:(:(:(

    මමත් එහෙම හිතන්නෙ නැ,හැබැයි එහෙම වියත් හැකියි...
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    දෙමලාගේ පුල්ලිය යවන්න බෑ කවදාවත්, ඒ වගේම සාමාන්‍ය දෙමල මිනිස්සුන්ව උකසට තියලා මේවගේ කොටි සිංහලයාට විරුද්ධව යම් දෙයක් කරනවානම් ඉතින් අපි කටවහගෙන ඉන්න ඕන නෑ. ඔය ආනන්ද සංගරී කියන එකාව කවදාවත් විශ්වාස කරන්න පුලුවන් එකෙක් නෙවෙයි අපේ සිංහල දේශපාලුවෝ ඕකාට හරියට කිරි පෙව්වා. දැන්වත් තමන් කල වරැද්ද වටහාගෙන මුන්ව අල්ලලා යමලෝකේ හරි කම නෑ විසිකරන්න
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සාමාන්‍ය දෙමල මිනිස්සුන්ව උකසට තියලා මේවගේ කොටි සිංහලයාට විරුද්ධව යම් දෙයක් කරනවානම් ඉතින් අපි කටවහගෙන ඉන්න ඕන නෑ. ඔය ආනන්ද සංගරී කියන එකාව කවදාවත් විශ්වාස කරන්න පුලුවන් එකෙක් නෙවෙයි අපේ සිංහල දේශපාලුවෝ ඕකාට හරියට කිරි පෙව්වා.

    :yes::yes::yes: