දෙමලු මෙහෙම කියද්දිත් අපේ සමහර උදවිය මෙයාලත් එක්ක යාපනේ ගිහින් මැයි දින සමරනවා![]()

balaagena.. jaathiwaadhaya ewissei![]()

Ali Koti Rela


munta yanna apayak hadanna one .mun prabakarange job eka idiriyata koragenna yannawage lasthiya .






මමනම් හිතන්නේ නැහැ බහුතර දෙමල ජනතාව මේ මතයේ ඉන්නවා කියලා, news 1st මොනවද දන්නේ නැහැ මේවා පෙන්නලා බලාපොරොත්තු වෙන්නේ?![]()
Moko Avatar Ekata Une
Nelum Malen Upan Thawath Kumarekda![]()
නැ සහෝ වෙසක් එකට දාන්න අවතාරයක් හොයනකොට මේක සෙට් උනා...හොඳයි නෙද?Ela Elaනැ සහෝ වෙසක් එකට දාන්න අවතාරයක් හොයනකොට මේක සෙට් උනා...හොඳයි නෙද?

Ela Ela
Mama Eth Beluwa Me Mokada Kiyala
Wenada Itin Supurudu Avatar Eka Nethi Nisa![]()


සාමාන්‍ය දෙමල මිනිස්සුන්ව උකසට තියලා මේවගේ කොටි සිංහලයාට විරුද්ධව යම් දෙයක් කරනවානම් ඉතින් අපි කටවහගෙන ඉන්න ඕන නෑ. ඔය ආනන්ද සංගරී කියන එකාව කවදාවත් විශ්වාස කරන්න පුලුවන් එකෙක් නෙවෙයි අපේ සිංහල දේශපාලුවෝ ඕකාට හරියට කිරි පෙව්වා.


