සිංහල වෙදකමේ අවසාන පුරුකක් [Video]
සිංහල වෙදකමේ අවසාන පුරුකක්
ඇය උග්ගල් අලුත්නුවර හටන්පල ගමේ වෙසෙන පිළිස්සුම් ප්‍රතිකාර සම්බන්ධ වෛද්‍යවරියයි. පිළිස්සුම් කැලැල් නිසා විරූපී නොවන සේ ප්‍රතිකාර කිරීමට අය සමත් වන්නීය. නිතර ගින්දර ආසන්නයේ ඒ සමග නිපැයුම් කරන ගමේ ඇත්තන් හා ආසන්න කිසිවකු කෙතරම් බරපතල් පිළිස්සුමකදී වුව ද කිසිම දිනක බටහිර ප්‍රතිකාර සොයා ගොස් නැත. රෝහල් ගතව ප්‍රතිකාර කරමින් සිටි ඇතැම් අසාධ්‍ය රෝගීන් පසුව ඇයගෙන් වෙදකම් ලබා සුවය ලැබූ බව ගම්මානයේ ප්රකටය. මේ ඇයගේ මුතුන් මිත්තන් සතුව පැවති විශ්මිත හැකියාවන් ගැන කරන විස්තරයක් ද අඩංගු ප්‍රකාශයකි.
විශේෂ සටහන - දැනට මාස 6 කට පෙර මේ මෑණියන් අභාවයට පත්ව ඇත.
MPP Gunasinghe