සිංහල වෙදකමේ අවසාන පුරුකක් [Video]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සිංහල වෙදකමේ අවසාන පුරුකක් [Video]

    සිංහල වෙදකමේ අවසාන පුරුකක්



    ඇය උග්ගල් අලුත්නුවර හටන්පල ගමේ වෙසෙන පිළිස්සුම් ප්‍රතිකාර සම්බන්ධ වෛද්‍යවරියයි. පිළිස්සුම් කැලැල් නිසා විරූපී නොවන සේ ප්‍රතිකාර කිරීමට අය සමත් වන්නීය. නිතර ගින්දර ආසන්නයේ ඒ සමග නිපැයුම් කරන ගමේ ඇත්තන් හා ආසන්න කිසිවකු කෙතරම් බරපතල් පිළිස්සුමකදී වුව ද කිසිම දිනක බටහිර ප්‍රතිකාර සොයා ගොස් නැත. රෝහල් ගතව ප්‍රතිකාර කරමින් සිටි ඇතැම් අසාධ්‍ය රෝගීන් පසුව ඇයගෙන් වෙදකම් ලබා සුවය ලැබූ බව ගම්මානයේ ප්‍රකටය. මේ ඇයගේ මුතුන් මිත්තන් සතුව පැවති විශ්මිත හැකියාවන් ගැන කරන විස්තරයක් ද අඩංගු ප්‍රකාශයකි.


    විශේෂ සටහන - දැනට මාස 6 කට පෙර මේ මෑණියන් අභාවයට පත්ව ඇත.


    MPP Gunasinghe
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    kawruwat e system eka igana gena nadda bn ? :(

    නැතුව ඇති මගේ හිතේ,මේ අම්මත් දන්නෙ නැල්ලු නේ එයාලගේ සියලා දැන ගන හිටි ඔක්කොම - මන්ත්‍ර එහෙම :(
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    අපරාදේ අපේ පරණ දැනුම අභාවයට ගිහින්...අපිට නිසි වැඩපිළිවෙලක් නැති නිසා අපිව නන්නත්තාර වෙනවා...ස්තුතියි share කලාට සහෝ.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපේ උන්ගේ වැරැද්ද ඕක තමයි.. කිසිම දෙයක් ඊළඟ පරම්පරාවට දෙන්නෙ නෑ... සාමාන්‍යයෙන් වෙන්න ඕනේ කාලයත් එක්ක දියුණු වෙන එක. සමහර උන්ට ඉගෙන ගන්න ඕන කමකුත් නෑ. මෙහෙම උනහම මොනම දේකටවත් පැවැත්මක් නෑ... උදා: අපේ වැව් හදන ක්‍රම එහෙම නැති වෙලා. වෙදකම නැති වෙලා.... වගා ක්‍රම නැති වෙලා....

    රෙප්+
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    අපේ උන්ගේ වැරැද්ද ඕක තමයි.. කිසිම දෙයක් ඊළඟ පරම්පරාවට දෙන්නෙ නෑ... සාමාන්‍යයෙන් වෙන්න ඕනේ කාලයත් එක්ක දියුණු වෙන එක. සමහර උන්ට ඉගෙන ගන්න ඕන කමකුත් නෑ. මෙහෙම උනහම මොනම දේකටවත් පැවැත්මක් නෑ... උදා: අපේ වැව් හදන ක්‍රම එහෙම නැති වෙලා. වෙදකම නැති වෙලා.... වගා ක්‍රම නැති වෙලා....

    රෙප්+
    sahathika aththa saho..ape ungeth kunukamane ban deyak kiyala dunnata passe ugannapu ekatath arala yana jathiyak sinhala kiyanne :frown::frown: