සිංහල වෙදකම නම් වූ මිත්යාවක තරම ...

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113















    https://www.youtube.com/watch?v=u6Oep6gnaWA


    https://www.youtube.com/watch?v=2K9_urBwIqU


    මෙච්චර ලෙඩ්ඩු හොද උන බවට සාක්ෂි තියෙද්දි පොහොට්ටුවේ ඉන්න ගීතා වගේ එලදෙන්නු පැණිය මිත්යාවක් කියලා කියනවනම් හොදටම තෙරෙනවා නේද මේ එන්නත් ගැහිල්ලා බිස්නස් එකක් කියලා..

    දැන් ලංකාවේ ඔක්කොටම එන්නත් දෙන්න අමාරුවෙයි.ඉස්සරහට කරන්නේ ප්‍රයිවට් හොස්පිටල් වල ගිනි ගනන් වලට එන්නත විදගන්න දෙන එක..ආව්..ආව්.. ඩොක්කුන්ගේ මල්ල කරේ.. ලිමොසින්වලින් යන්න පුලුවන් දැන් පාරේ ඒගොල්ලන්ට ඉස්සරහට.. :yes:
    සිංහල වෙදකම මිත්යාවක් කියලා කියන හැම ඒකාටම සාප වෙනවා..
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සිංහල වෙදකම මිත්යාවක්
    දැවෙන මොන්ටිසෝරි ප්‍රශ්ණ මේවා.එන්නත ගැහුවයින් පස්සේ සිංහයා වෙගේ ඉන්න තියෙන්න එපැයි ඒක සාර්ථකනම්.අපි ආයි අත් හෝදන්න ඔනේනම් මාස්ක් දාන්න ඔනේ නම් ඇයි අපි මේක ගහන්නේ?
    මොකෙක්වත් මේ ගැන නො කතා..හැමෝම නිහඩයි.ඉන්දියාවෙයි සුද්දගෙයි වහල්ලුනේ මෙහෙ ඉන්නේ.ඉතින් ඒකේ පුදුමෙකුත් නෑ..උන්ට හම්බකරලා දෙන එක අපේ යුතුකම... :yes: :yes: :yes:




     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නලින්ද සිල්වා කීවෙ බයිපාස් එකක් කරන්න ඕන කීවා ඒකට කකුලෙ මාපට ඇගිල්ලෙ බෙහෙතක් බැන්දා දැන් හොදවේගෙන එන්නෙ කියලා. ඕන් පස්සෙ ඉස්පිරිතාලෙට උස්සන් ගියා.
    ඔය පොන්නයා කැම්පස් එකේ මොනවා උගන්නනවාද මන්දා
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    නලින්ද සිල්වා කීවෙ බයිපාස් එකක් කරන්න ඕන කීවා ඒකට කකුලෙ මාපට ඇගිල්ලෙ බෙහෙතක් බැන්දා දැන් හොදවේගෙන එන්නෙ කියලා. ඕන් පස්සෙ ඉස්පිරිතාලෙට උස්සන් ගියා.
    ඔය පොන්නයා කැම්පස් එකේ මොනවා උගන්නනවාද මන්දා
    වින්ඥනවාදී ප්‍රපංචයක බයිපාස් කියන්නේ හිතලුවක් .
    ඒකනිසා නලින් ස'ට කඩවර දෙයියෝ හීනෙන් ඇවිත්, මෝඩයෙක් වගේ
    ගොඩවෙදකම් කරලා මැරිලා නොයා ඉස්පිරිතාලෙකට පලයන් කියල .
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    නලින්ද සිල්වා කීවෙ බයිපාස් එකක් කරන්න ඕන කීවා ඒකට කකුලෙ මාපට ඇගිල්ලෙ බෙහෙතක් බැන්දා දැන් හොදවේගෙන එන්නෙ කියලා. ඕන් පස්සෙ ඉස්පිරිතාලෙට උස්සන් ගියා.
    ඔය පොන්නයා කැම්පස් එකේ මොනවා උගන්නනවාද මන්දා
    මොනා උනත් ඌ තෝ වගේ අවුරුදු 25හේ හුජ්ජ කොල්ලෙක් නෙමේ 😁 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: වැඩිහිටියන්ට ගරුකරන්න ඉගෙනගනින්.
    :rofl::rofl::rofl:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබනම් සරමත් උස්සලා කටට ගන්නවා නේද

    ඔය පඩකය සිංහල දන්නෙත් නෑ හරියට. රාවනා හිටියට සාක්ෂියක් විදිහට සිංදුවක පද දාපු එකානෙ...