https://www.youtube.com/watch?v=u6Oep6gnaWA
https://www.youtube.com/watch?v=2K9_urBwIqU
මෙච්චර ලෙඩ්ඩු හොද උන බවට සාක්ෂි තියෙද්දි පොහොට්ටුවේ ඉන්න ගීතා වගේ එලදෙන්නු පැණිය මිත්යාවක් කියලා කියනවනම් හොදටම තෙරෙනවා නේද මේ එන්නත් ගැහිල්ලා බිස්නස් එකක් කියලා..
දැන් ලංකාවේ ඔක්කොටම එන්නත් දෙන්න අමාරුවෙයි.ඉස්සරහට කරන්නේ ප්රයිවට් හොස්පිටල් වල ගිනි ගනන් වලට එන්නත විදගන්න දෙන එක..ආව්..ආව්.. ඩොක්කුන්ගේ මල්ල කරේ.. ලිමොසින්වලින් යන්න පුලුවන් දැන් පාරේ ඒගොල්ලන්ට ඉස්සරහට..
සිංහල වෙදකම මිත්යාවක් කියලා කියන හැම ඒකාටම සාප වෙනවා..
