සිංහල වෙබ් අඩවි කිහිපයක් මැදපෙරදිග රටවල ත
සිංහල වෙබ් අඩවි සහ බ්ලොග් කිහිපයක් පසුගිය සඳුදා සිට (19/09/2011) එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා ප්‍රවේශ වීම වාරණය කර ඇත. නිවැරදි ඉස්ලාම් භක්තිකයින්ට පවා හිරිහැරයක්ව පවතින ඉස්ලාම් අන්තවාදය ගැනත්, නියම මුස්ලීමුන්ට පවා අපහාස වන ලෙස අන්තවාදී මුස්ලීමුන් විසින් බෞද්ධයින්ට විරුද්ධව ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද ගෙන යන ප්‍රචණ්ඩත්වය ගැනත් ඒවායේ සිංහලෙන් ලිපි පල වී තිබුණි.
එලෙස තහනමට ලක් වූ වෙබ් අඩවි / බ්ලොග් වන්නේ,
http://SinhalaBuddhist.com/ (සිංහල බෞද්ධයා)
http://SinhalaRavaya.com/ (සිංහල රාවය)
http://PeramuneRala.wordpress.com/ (පෙරමුනේ රාළගේ අටුවාව)