සිංහල සබ්ටයිටල්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    සිංහල සබ්ටයිටල්

    ඉන්ටර්නෙට් එකෙන් අපි සිංහල සබ්ටයිටල් සමග ඩවුන්ලෝඞ් කරගන්න චිත‍්‍රපටියකට ඒ සබ්ටයිටල් ඇඞ්කරල කන්වර්ට් කරගන්න හැටි දන්න අය කියනවද?